Latest Newsමොහාන් පීරිස් එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත තනතුරේ ළඟදීම වැඩ භාර ගනීChannel News Lanka09/11/202010/11/2020 by Channel News Lanka09/11/202010/11/20200760 හිටපු අගවිනිසුරුවරයකු වන මොහාන් පීරිස් මහතා ඉදිරි දින කීපය තුල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර ශ්‍රීලංකා නිත්‍ය නියෝජිත තනතුරේ වැඩ භාර ගැනීමට...
Latest News Trendingඇඳිරි නීතිය ඉවත් කලත් මේ ප්‍රදේශ වහලා – ඇතුළුවීමත් පිටවීමත් තහනම්Channel News Lanka08/11/202008/11/2020 by Channel News Lanka08/11/202008/11/20200624 සඳුදා සිට ඇඳිරී නීතිය ඉවත් කලද ප්‍රදේශ ගනනාවක් තවදුරටත් නැවත දැනුම් දෙන තුරු හුදෙකලා කිරීමට රජය තීරණය කර තිබේ.එම ප්‍රදේශ වලට ඇතුල් වීම හා පිටවීම...
Latest News World Newsඇමරිකානුවෝ වීථි බැස ජයග්‍රහණය සමරතිChannel News Lanka08/11/202008/11/2020 by Channel News Lanka08/11/202008/11/20200584 ඇමරිකාව පුරා ජනතාව ජෝ බයිඩන්ගේ ජයග්‍රහණයත් සමග වීථි බසිමින් ජයග්‍රහණය සමරන්නට පටන් ගෙන තිබේ. බයිඩන්ගේ ජයග්‍රහණය සමග මේ වන විට ඇමරිකාව පුරා උත්සවශ්‍රීයක් ගෙන තිබේ....
Latest News Trending World Newsඇමරිකාවේ ජනාධිපති සටනින් ජෝ බයිඩන් ජය ගනී – දිවුරුම් දීම 2021 ජනවාරි 20Channel News Lanka07/11/202008/11/2020 by Channel News Lanka07/11/202008/11/202001040 ඇමරිකා එක්සත් ජනපදයේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් තේරී පත් විය.පෙනිසිල්වේනිවියා ප්‍රාන්තය ජයග්‍රහණය කිරීමත් සමග ජයග්‍රහණයට අවශ්‍යවූ ඉලෙක්ටෝරල් නියෝජිත සංඛ්‍යාව වන 270 පසුකර ගියේය.බයිඩන්...
Latest Newsකොරෝනා රෝගීන් තැන තැන හමුවීම නිසා ජනතාව නොසන්සුන්Channel News Lanka07/11/202008/11/2020 by Channel News Lanka07/11/202008/11/20200559 ලබන සඳුදා සිට රට විවෘත කරන්නට බලධාරීන් තීරණය කර ඇතත් රටේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන හසුවන කොරෝනා රෝගීන් හේතුවෙන් ජනතාව දැඩි අපහසුවටත් භීතියටත් පත්ව සිටිති....
Latest News Trendingඉතිරි ප්‍රාන්ත හතරේම බයිඩන් ඉදිරියෙන් – බයිඩන්ගේ ජයග්‍රහණය ස්ථිරවේChannel News Lanka06/11/202008/11/2020 by Channel News Lanka06/11/202008/11/20200458 ඇමරිකානු ජනාධිපතිවරණයේ දැනට ප්‍රකාශයට පත් කිරීමට ඇති ප්‍රාන්ත හතරේම වැඩි ඡන්ද ප්‍රමාණය දිනා ගැනීමට ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් සමත්වී තිබේ. මේ අනුව පෙනිසිල්වේනියා,නෙවාඩා ,ඇරිසෝනා ,...
Latest News Political News Trendingබැසිල් රාජපක්ෂ ළඟදීම පාර්ලිමේන්තුවටChannel News Lanka06/11/202010/11/2020 by Channel News Lanka06/11/202010/11/20200669 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ එහි ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපය තුල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස නම් කෙරෙනු ඇතැයි දේශපාලන...
Latest News Trendingඇමරිකානු ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිපල තවත් පමාවන ලකුණු – තරගය තවමත් උණුසුම්Channel News Lanka06/11/202016/04/2021 by Channel News Lanka06/11/202016/04/202101180 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිපලය නිකුත් කිරීම දිගින් දිගටම ප්‍රමාද වෙමින් පවතී. තවමත් නෙවාඩා , ඇරිසෝනා , පෙනිසිල්වේනියා සහ ජෝර්ජියා යන ප්‍රාන්තවල මැතිවරණ ප්‍රතිපල නිකුත්වී...
Latest News Trendingජෝ බයිඩන් ඇමරිකානු ජනාධිපති ජයග්‍රහණය ආසන්නයේ – ඉතිහාසයේ වැඩිම ඡන්ද වාර්තාවකුත් පිහිටුවයිChannel News Lanka05/11/202005/11/2020 by Channel News Lanka05/11/202005/11/20200529 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිපල අනුව ඉලෙක්ටෝරල් කොලේජ් නියෝජිතයන් 264 ක් දිනා ගනිමින් ජෝ බයිඩන් ජයග්‍රහණය ආසන්නයටම පැමිණ සිටී. ජයග්‍රයන්හ ණයට අවශ්‍ය නියෝජිත සංඛ්‍යාව...
Latest News Trendingතවත් ප්‍රාන්ත 9 ක අවසන් ප්‍රතිපල නිකුත්වීමට තිබියදී බයිඩන්ට ජයග්‍රහණයට වැඩි ඉඩක්Channel News Lanka04/11/202005/11/2020 by Channel News Lanka04/11/202005/11/202001054 ඇමරිකානු ජනාධිපතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිපල අනුව ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් මීළඟ ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස පත්වීමට බොහෝදුරට ඉඩ තිබේ. 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේ දැනට නිකුත්ව ඇති ප්‍රතිපල...