අවසන් ප්‍රතිපලය නොදැන තමා ජයගත් බවට ජනාධිපති ට්‍රම්ප් කල ප්‍රකාශයට දසතින් විරෝධය
ජනාධිපතිවරණයේ ප්‍රතිපල අඩක් නිකුත්වෙමින් තිබියදී තමා ජනාධිපතිවරණය ජය ගත් බවත් එය සමරන්නට සුදානම්වන ලෙසත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ධවල මන්දිරයේ සිට ජනතාව අමතමින් ප්‍රකාශ කළේය....
