Latest News Political Newsවිමල්ලා ඡන්දය නොදුන්නා නම් විපක්ෂයෙන් තවත් හතක් එන්න ඉඳලාChannel News Lanka23/10/202025/10/2020 by Channel News Lanka23/10/202025/10/20200411 විසි වන ව්‍යවස්ථා සංශෝධනයේදී විමල් වීරවංශ , උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර ඇතුළු පිරිස ඊට විරුද්ධව ඡන්දය භාවිත කලේ නම්ආණ්ඩුවට එක්වූ අටදෙනාට අමතරව තවත් විපක්ෂ...
Latest News Political News World NewsIndian Navy – Sri Lanka Navy Maritime Exercise SLINEX-20 off TrincomaleeChannel News Lanka22/10/202003/11/2020 by Channel News Lanka22/10/202003/11/20200534 The Eighth Edition of annual Indian Navy (IN) – Sri Lanka Navy (SLN) bilateral maritime exercise SLINEX-20 is scheduled off Trincomalee, Sri Lanka from 19...
Latest News Trendingනැවත දැනුම් දෙන තුරු කොළඹ ප්‍රදේශ පහකට ඇඳිරි නීතියChannel News Lanka22/10/2020 by Channel News Lanka22/10/20200294 වහාම ක්‍රියාත්මක වන පරිදි මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බලප්‍රදේශ සඳහා නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ. කොරෝනා වසංගතය පැතිර...
Latest Newsකොරෝනා නිසා මැනිං වෙළෙඳපොලත් සඳුදා තෙක් වසයිChannel News Lanka21/10/202022/10/2020 by Channel News Lanka21/10/202022/10/20200477 කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණෙන් පිටකොටුව මැනිං වෙළෙඳ සංකීර්ණය ලබන 26 වන සඳුදා උදෑසන 5.00 දක්වා වසා තැබීමට මැනිං මාකට් පොදු වෙළෙඳ සංගමය තීරණය කර...
Business News Latest Newsකොවිඩ් සහන නැත්නම් පැමිණිලි කරන්න -ඇමති අජිත් නිවාඩ් කබ්රාල්Channel News Lanka21/10/202021/10/2020 by Channel News Lanka21/10/202021/10/20200501 කොවිඩ්-19 වසංගත කාලයේදී රජය විසින් ලබාදීමට පොරොන්දු වූ මාස 06ක සහන කාලය නොලැබුණු මූල්‍ය පහසුකම් ලබා ගත් පාරිභෝගිකයන්ට ඊට අදාල පැමිණිලි ශ්‍රී ලංකා මහ බැංකුවේ...
Latest News Political Newsපාර්ලිමේන්තුවේදී විමල් – කැටගොඩ අතර ගැටුමක්Channel News Lanka21/10/202003/11/2020 by Channel News Lanka21/10/202003/11/20200381 ජාතික නිදහස් පෙරමුනේ නායක, කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා සහ ශ්‍රීලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසින් පාර්ලිමේන්තු සංකීරණයේදී ගැටුම්කාරී තත්වයක්...
Latest News Political News Trendingඑක්සත් ජනපද රාජ්‍ය ලේකම් පොම්පියෝ 27 දා ශ්‍රීලංකාවට – දකුණු ආසියාවේ චීන බල ව්‍යාප්තිය නැවත්වීමට ඉන්දියාවටත් යයිChannel News Lanka21/10/202003/11/2020 by Channel News Lanka21/10/202003/11/20200456 එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඔක්තෝබර් 27 වැනිදා ශ්‍රීලංකාවට පැමිණීමට නියමිතය. ඔක්තෝබර් 28 වැනිදා ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ශ්‍රීලංකා ජනාධිපතිවරයා , අගමැතිවරයා ඇතුළු ඉහල පෙලේ...
Latest News Political News20 සංශෝධනයේ ඇතැම් වගන්ති රටට අහිතකරයි – මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමිChannel News Lanka21/10/202003/11/2020 by Channel News Lanka21/10/202003/11/20200392 ජනතා ආශිර්වාදය නොමැතිව විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළත් එය ජයග‍්‍රහණයක් නොව පරාජයක් වන පැපිලියාන සුනේත‍්‍රාදේවි පිරිවෙන් විහාරාධිපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති. වැඩිදුරටත් කරුණු...
Latest Newsපෑලියගොඩ මාළු වෙළඳ පොල වැසේ – 49 කට කොරෝනාChannel News Lanka21/10/2020 by Channel News Lanka21/10/20200646 පෑලියගොඩ මාලු වෙළඳ සංකීර්ණයේ 49 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ. මේ හේතුවෙන් පෑලියගොඩ මාලු වෙළඳ සංකීර්ණය තාවකාලිකව වසා දමා ඇත. එම මත්ස්‍ය වෙළෙඳ පොළේ...
Latest Newsරාජ්‍ය ආයතනවල මහජන දින අත්හිටුවයිChannel News Lanka21/10/2020 by Channel News Lanka21/10/20200386 රට පුරා පැතිර යන කොරෝනා වසංගතය හේතුවෙන් සියලුම රාජ්‍ය ආයතන වල මහජන දින පැවැත්වීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇත. මීට මතරව රාජ්‍ය ආයතන කටයුතු...