Latest News Trendingරනිල්ට ශ්‍රීලනිප නිමල් පිලේ සහයChannel News Lanka06/06/2024 by Channel News Lanka06/06/20240146 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වුවහොත් ඔහුට සහාය දැක්වීම පිළිබඳව පක්ෂය තුළ කිසිදු විරෝධයක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන...
Latest News Trendingමෝදිගේ අභිෂේකයට රනිලුත් යයිChannel News Lanka06/06/202406/06/2024 by Channel News Lanka06/06/202406/06/20240120 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වෙයි. ජනාධිපතිවරයා එම දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...
Business News Latest News Trending World Newsලංකාවට ’’Starlink’’ ගේන්න අවසර දෙයිChannel News Lanka06/06/2024 by Channel News Lanka06/06/20240127 ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් අන්තර්ජාල සේවා සැපයීම සඳහා “ස්ටාර් ලින්ක්” (Starlink)වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලික අනුමැතිය ලබා දුන්...
Business News Latest News Trendingවැඩිකළ විදුලි බිල යලිත් තරමකට අඩුවෙයි.. නව මිල ගණන් මෙන්න..Channel News Lanka06/06/2024 by Channel News Lanka06/06/20240107 ජූලි මාසයේ 01 වනදා සිට විදුලි බිල අඩු කිරීමට යෝජනා කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි. ඒ අනුව ගෘහස්ත කාණ්ඩයේ පාරිභෝගිකයින්ට වැඩි සහනයක්...
Latest News Trendingජූඩ් ශමන්තට සමාව දීම ව්‍යවස්ථාවට පටහැනියිChannel News Lanka06/06/2024 by Channel News Lanka06/06/20240118 රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවී මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශමන්ත ජයමහ නැමැත්තාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි...
Latest News Trendingවිදුලි පනත පරාජය කරන්නChannel News Lanka05/06/2024 by Channel News Lanka05/06/20240171 විදුලිබල ප්‍රතිසංස්කරණ පනත සංශෝධනය කිරීමට උපරිම උත්සහ කර එසේ කිරීමට නොහැකි වුවහොත් පනත පරාජය කරන ලෙස ආණ්ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ හෘදසාක්‍ෂියක් ඇති මන්ත්‍රීවරුන්ගේන් ඉල්ලා සිටින්නේ...
Business News Features Hard Talk Latest News Trendingවීසා මගඩිය වැනිම තවත් දුෂණයක්- මාර්ග සංවර්ධන RDA-TOLL GATE ටෙන්ඩරයChannel News Lanka05/06/202405/06/2024 by Channel News Lanka05/06/202405/06/20240172 වරාය පිවිසුම් අධිවේගී මාර්ගය සඳහා ගාස්තු අයකිරීමේ යන්ත්‍ර හා ගේට්ටු (TOLL GATE) ඇතුලත් ටෙන්ඩරයක් මහා මාර්ග අමාත්‍යංශය යටතේ ඇති මාර්ග සංවර්ධන අධිකාරිය මගින් එක්තරා පුද්ගලික...
Latest News Trending‘යළි පා.ම වෙන්න බලාපොරොත්තුවක් නෑ‘Channel News Lanka05/06/2024 by Channel News Lanka05/06/20240229 යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමේ බලාපොරොත්තුවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරන අවසන් අවස්ථාව මෙය විය හැකියයිද උන්වහන්සේ කීහ. එහෙත්...
Latest News Trendingවිදුලි පනතේ වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට පටහැනියිChannel News Lanka04/06/202405/06/2024 by Channel News Lanka04/06/202405/06/20240207 විදුලි පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය. එම වගන්ති පාර්ලිමේන්තුවේ...
Latest News Trendingගුණතිලක රාජපක්ෂ තවමත් ICU – මහින්දානන්ද නිදැල්ලේChannel News Lanka04/06/2024 by Channel News Lanka04/06/20240127 පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් තම පියාට පහරදී ඇති බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාගේ පුත්‍රයා විසින් කොටුව පොලිසියට පැමිණිලි කර තිබේ. මන්ත‍්‍රීවරයාගේ ලිඛිත...