Latest News Trendingතුල්සි – Smriti Irani ඉන්දීය මහා මැතිවරණයෙන් පරාදයිChannel News Lanka04/06/2024 by Channel News Lanka04/06/20240391 තුල්සි නමින් ශ්‍රීලංකාවේ ජනාදරයට පත් ඉන්දීය නිළියක හා එරට කාන්තා හා ළමා සංවර්ධන ඇමතිනි Smriti Irani මෙවර මහා මැතිවරණයේදී පරාජයට පත්විය. උත්තර ප්‍රදේශ් හි අමෙති...
Features Latest News Trendingජේතවන අකුණු සන්නායකය සොරාගත්තාට රියැලිටි ගායකයකු ඇතුළු පහක් හසුවේChannel News Lanka04/06/202404/06/2024 by Channel News Lanka04/06/202404/06/20240116 අනුරාධපුර අටමස්ථානයට අයත් ඓතිහාසික ජේතවනාරාම දාගැබේ ආරක්ෂාවට ඇති අකුණු සන්නායකය, සොරකම් කිරිමෙි සිද්ධියට එම ජාවාරමේ මහ මොළකරැ බව කියන රූපවාහිනී නාලිකාවක රියැලිටි තරගයකට සහභාගීවී අවසාන...
Features Latest News Trending World Newsමෝඩි දින්නත් අනාගතය ගැන ගැටළු – නායිදු හා නිතිෂ් කුමාර් ගේ සහය තීරණාත්මකයිChannel News Lanka04/06/2024 by Channel News Lanka04/06/20240151 මෙවර ඉන්දියානු මහා මැතිවරණයෙන් අගමැති නරේන්ද්‍ර මෝඩි ජයග්‍රහණය කලද එම රජය වැඩි කාලයක් නොපවතිනු ඇතැයි ඉන්දියානු දේශපාලන විශ්ලේෂකයන් දැනටමත් අනාවැකි පල කර තිබේ. මෝඩි ගේ...
Latest News Trending World Newsමෝඩි ඉන්දීය මහා මැතිවරණයෙන් දිනයි – BJP විශාල පසුබෑමකChannel News Lanka04/06/202404/06/2024 by Channel News Lanka04/06/202404/06/20240161 ඉන්දීය මහා මැතිවරණයෙන් අගමැති නරේන්ද්‍ර මෝඩි ගේ භාරතීය ජනතා පක්ෂය ජයගෙන තිබේ. එහෙත් ඔහුගේ ජනප්‍රියතාවය පහල බැස ඇති අතර ඔහුගේ වරනාසි ආසනය පවා ඔහු ජයගත්තේ...
Features Latest News Sports Trendingශ්‍රීලංකාවේ ක්‍රිකට් පරාජයට වගකිවයුත්තෝChannel News Lanka04/06/202404/06/2024 by Channel News Lanka04/06/202404/06/20240175 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තරගයෙන් ශ්‍රීලංකාව පරාජය වීමට ප්‍රධානතම හේතුව එම තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී...
Latest News Sports Trending World NewsICCයෙන් දිනන කණ්ඩායමට ලැබෙන ඇදහිය නොහැකි මුදල මෙන්නChannel News Lanka04/06/2024 by Channel News Lanka04/06/20240152 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයගන්නා කණ්ඩායමට ලබාදෙන මුදල් ත්‍යාගය පිළිබඳව ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව ජයග්‍රාහී කණ්ඩායමට අමෙරිකානු...
Features Latest News Trending World Newsඉන්දීය මහා මැතිවරණයේ ප්‍රතිඵල අද- ඉන්දීය මැතිවරණ ඉතිහාසය මෙන්නChannel News Lanka04/06/202404/06/2024 by Channel News Lanka04/06/202404/06/20240184 ඉන්දීය මහා මැතිවරණයේ ප්‍රතිඵල අද 04 දා නිකුත්වීමට නියමිතය. ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ලෙස සැලකෙන ඉන්දියාවේ මහා මැතිවරණය ශ්‍රීලංකාවට මෙන්ම ලොවටම වැදගත්ය. අදියර 7 ක්...
Latest News Trendingඅනුරගේ රැස්වීම හොරෙන් වීඩියෝ කළ බුද්ධි නිලධාරියාට පහර දීලාChannel News Lanka04/06/2024 by Channel News Lanka04/06/20240140 ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කුරුණෑගල සත්‍යවාදී ක්‍රීඩාංගණයේදී ඊයේ (2) පැවැති රැලියකට පැමිණෙමින් සිටියදී සිවිල් ඇඳුමෙන් සිටි බුද්ධි අංශයකට සම්බන්ධ පොලිස් නිලධාරියකු අනුර...
Latest News Sports Trendingළදරු ශ්‍රීලංකා කණ්ඩායම පරදා දකුණු අප්‍රිකාවට සුපිරි ජයක්Channel News Lanka03/06/202404/06/2024 by Channel News Lanka03/06/202404/06/20240207 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර අද (03) පැවැති තරගය කඩුලු 6කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය....
Latest News Trendingගංවතුරෙන් මරණ 16 ක්-පිරිසක් අතුරුදහන් – හානි රැසක්Channel News Lanka03/06/202404/06/2024 by Channel News Lanka03/06/202404/06/20240249 දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගල මරණ 16ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය වැඩිදුරටත් වාර්තා කරන්නේ...