27 C
Colombo
14/03/2026

Category : Trending

Features Latest News Trending

යන යකා කොරහත් බිඳගෙන යනවා-චරිත හේරත්

Channel News Lanka
මෙවර කිවිදා දැක්ම ලියන්නට සිදුවී තිබෙන්නේ රටේ ප්‍රධාන දේශපාලන මාතෘකා රාශියක්ම මතුවී තිබෙන පරිසරයකය. ඒවායින් එකක් වන්නේ පාලිත රංග බණ්ඩාර මහතා විසින් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කළ...
Business News Hard Talk Latest News Trending

ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිෂ්පාදන රටට නොදී බංග්ලාදේශයට යවලා

දශක දෙකකට වැඩි කාලයක් වසා දමා තිබී යළි නිෂ්පාදන කටයුතු ඇරඹූ ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිෂ්පාදිත පළමු කඩදාසි තොගය 29දා බංගලාදේශයට අපනයනය කර තිබේ. ශ්‍රීලංකාව වාර්ෂිකව...
Latest News Trending

ලිංගික අපචාර චෝදනා වලින් ගැලවෙන්නට කලින් විශ්‍රාම යන පාර්ලිමේන්තු ලොක්කා

කාන්තාවන්ට අයුතු යෝජනා කරමින් විනය විරෝධී ලෙස හැසිරී ඇතැයි පැවසෙන පාර්ලිමේන්තුවේ අංශ ප්‍රධානියා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමෙන් පසු ඔහු නියමිත කාලයටත් පෙර විශ්‍රාම යෑමට තීරණය...
Latest News Trending World News

මෝදි පැය 45ක භාවනාවක

Channel News Lanka
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැය 45ක භාවනාවක් ආරම්භ කර තිබේ. ඒ 1892 වර්ෂයේදී ඉන්දීය දාර්ශනික ස්වාමි විවේකානන්ද තපස් වැඩූ කන්‍යකුමාරිහි විවේකානන්ද ගිරිකුළ අනුස්මරණ භාවනා මධ්‍යස්ථානයේදීය....
Business News Latest News Trending

ඉන්ධන මිල වෙනස් වෙයි

Channel News Lanka
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. මෙම සංශෝධන යටතේ ඉන්ධන වර්ග තුනක මිල ගණන් අඩුවී ඇති...
Latest News Trending

උසස්පෙළ හපනුන් මෙන්න

උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අදාළව එක් එක් විෂය ධාරාවන් අනුව දිවයිනේ ප්‍රථම ස්ථාන ලබාගත් සිසුන් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව ජෛව විද්‍යා අංශයේ ප්‍රථම...
Latest News Trending

මැතිවරණයකට සූදානම් වන්නැයි මැතිවරණ කොමිසම ආයතන රැසකට දැනුම් දේ

ඉදිරියේදී මැතිවරණයක් පැවැත්වෙන හෙයින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරගන්නැයි මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලයට, පොලිස් දෙපාර්තමේන්තුවට, තැපැල් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන රැසකට ලිඛිත දැනුම්...
Features Latest News Trending

වතු කම්කරු වැටුප් වැඩි කිරීමට එරෙහි පෙත්සමට අධිකරණයෙන් නියෝගයක්

වතු කම්කරුවන් සඳහා අවම දෛනික වැටුපක් නියම කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයක් බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වැවිලි...
Features Latest News Trending World News

ඩොනල්ඩ් ට්‍රම්ප් අපරාධ චෝදනා 34 කට වරදකරු වෙයි- දඬුවම් නියම කිරීම ජුලි 11

Channel News Lanka
ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහිව නිව්යෝර්ක් නගරයේදී පැවති අපරාධ නඩු විභාගයකදී විවිධ චෝදනා 34 ක් සම්බන්ධයෙන් ඔහු වරදකරුවී තිබේ. එහිදී ජූරියේ...
Latest News Trending World News

රුසියාවට ගහන්න ඇමරිකානු ආයුධ භාවිතයට යුක්රේනයට අවසර

Channel News Lanka
ඇමරිකානු අවි ආයුධ යොදාගෙන රුසියානු ඉලක්ක වලට පහරදීම සඳහා යුක්රේනයට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගේ අවසරය ලබා දී තිබේ. අදාළ ප්‍රහාර එල්ල කිරීමට අවසර ලබා...