Features Latest News Trendingයන යකා කොරහත් බිඳගෙන යනවා-චරිත හේරත්Channel News Lanka01/06/202401/06/2024 by Channel News Lanka01/06/202401/06/20240243 මෙවර කිවිදා දැක්ම ලියන්නට සිදුවී තිබෙන්නේ රටේ ප්‍රධාන දේශපාලන මාතෘකා රාශියක්ම මතුවී තිබෙන පරිසරයකය. ඒවායින් එකක් වන්නේ පාලිත රංග බණ්ඩාර මහතා විසින් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කළ...
Business News Hard Talk Latest News Trendingඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිෂ්පාදන රටට නොදී බංග්ලාදේශයට යවලාChannel News Lanka01/06/2024 by Channel News Lanka01/06/20240261 දශක දෙකකට වැඩි කාලයක් වසා දමා තිබී යළි නිෂ්පාදන කටයුතු ඇරඹූ ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිෂ්පාදිත පළමු කඩදාසි තොගය 29දා බංගලාදේශයට අපනයනය කර තිබේ. ශ්‍රීලංකාව වාර්ෂිකව...
Latest News Trendingලිංගික අපචාර චෝදනා වලින් ගැලවෙන්නට කලින් විශ්‍රාම යන පාර්ලිමේන්තු ලොක්කාChannel News Lanka01/06/2024 by Channel News Lanka01/06/20240210 කාන්තාවන්ට අයුතු යෝජනා කරමින් විනය විරෝධී ලෙස හැසිරී ඇතැයි පැවසෙන පාර්ලිමේන්තුවේ අංශ ප්‍රධානියා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමෙන් පසු ඔහු නියමිත කාලයටත් පෙර විශ්‍රාම යෑමට තීරණය...
Latest News Trending World Newsමෝදි පැය 45ක භාවනාවකChannel News Lanka31/05/202401/06/2024 by Channel News Lanka31/05/202401/06/20240212 ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැය 45ක භාවනාවක් ආරම්භ කර තිබේ. ඒ 1892 වර්ෂයේදී ඉන්දීය දාර්ශනික ස්වාමි විවේකානන්ද තපස් වැඩූ කන්‍යකුමාරිහි විවේකානන්ද ගිරිකුළ අනුස්මරණ භාවනා මධ්‍යස්ථානයේදීය....
Business News Latest News Trendingඉන්ධන මිල වෙනස් වෙයිChannel News Lanka31/05/202431/05/2024 by Channel News Lanka31/05/202431/05/20240201 අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. මෙම සංශෝධන යටතේ ඉන්ධන වර්ග තුනක මිල ගණන් අඩුවී ඇති...
Latest News Trendingඋසස්පෙළ හපනුන් මෙන්නChannel News Lanka31/05/2024 by Channel News Lanka31/05/20240174 උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අදාළව එක් එක් විෂය ධාරාවන් අනුව දිවයිනේ ප්‍රථම ස්ථාන ලබාගත් සිසුන් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව ජෛව විද්‍යා අංශයේ ප්‍රථම...
Latest News Trendingමැතිවරණයකට සූදානම් වන්නැයි මැතිවරණ කොමිසම ආයතන රැසකට දැනුම් දේChannel News Lanka31/05/2024 by Channel News Lanka31/05/20240178 ඉදිරියේදී මැතිවරණයක් පැවැත්වෙන හෙයින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරගන්නැයි මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලයට, පොලිස් දෙපාර්තමේන්තුවට, තැපැල් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන රැසකට ලිඛිත දැනුම්...
Features Latest News Trendingවතු කම්කරු වැටුප් වැඩි කිරීමට එරෙහි පෙත්සමට අධිකරණයෙන් නියෝගයක්Channel News Lanka31/05/2024 by Channel News Lanka31/05/20240157 වතු කම්කරුවන් සඳහා අවම දෛනික වැටුපක් නියම කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයක් බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වැවිලි...
Features Latest News Trending World Newsඩොනල්ඩ් ට්‍රම්ප් අපරාධ චෝදනා 34 කට වරදකරු වෙයි- දඬුවම් නියම කිරීම ජුලි 11Channel News Lanka31/05/202431/05/2024 by Channel News Lanka31/05/202431/05/20240220 ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහිව නිව්යෝර්ක් නගරයේදී පැවති අපරාධ නඩු විභාගයකදී විවිධ චෝදනා 34 ක් සම්බන්ධයෙන් ඔහු වරදකරුවී තිබේ. එහිදී ජූරියේ...
Latest News Trending World Newsරුසියාවට ගහන්න ඇමරිකානු ආයුධ භාවිතයට යුක්රේනයට අවසරChannel News Lanka31/05/202431/05/2024 by Channel News Lanka31/05/202431/05/20240202 ඇමරිකානු අවි ආයුධ යොදාගෙන රුසියානු ඉලක්ක වලට පහරදීම සඳහා යුක්රේනයට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගේ අවසරය ලබා දී තිබේ. අදාළ ප්‍රහාර එල්ල කිරීමට අවසර ලබා...