Latest News Trendingපොහොට්ටුව මැතිවරණ මෙහෙයුම කලාවැවෙන් අරඹයි – ෂෙහාන් සේමසිංහ නැහැChannel News Lanka26/05/2024 by Channel News Lanka26/05/20240166 “සටන අරඹමු රජරටින්” යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මංගල ආසන සමුළුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් තලාව නගරයේ අද (26) පැවැත්විණි. ඒ...
Hard Talk Latest News Trendingවිමල් – රොෂාන් -දිලිත් නව සන්ධානයකට එක්වෙයිChannel News Lanka26/05/202426/05/2024 by Channel News Lanka26/05/202426/05/20240179 ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පාර්ලිමේන්තු මන්ත්‍රි රොෂාන් රණසිංහ හා දෙරණ අධිපති දිලිත් ජයවීර මූලික වී නව දේශපාලන සන්ධානයක් ආරම්භ කිරීම පිළිබඳ මූලික සාකච්ඡා...
Latest News Trendingශ‍්‍රී ලංකාවේ ප්රංශ තානාපති හදිසියේ මියයයිChannel News Lanka26/05/2024 by Channel News Lanka26/05/20240200 ශ්‍රී ලංකාවේ ප්රංශ තානාපති Jean Francois Pactet හදිසියේ මරණයට පත් වී තිබේ. ඔහුගේ රාජගිරිය පිහිටි තානාපති නිවසේ නිල නිවසේදී මිය ගොස් ඇති බව පොලිසිය සඳහන්...
Latest News Trendingවීසා මගඩිය – මුදල් කාරක සභාවට යලිත් වරක් බැහැ කියලාChannel News Lanka26/05/202426/05/2024 by Channel News Lanka26/05/202426/05/20240201 විදේශිකයින් සඳහා ඔන්ලයින් වීසා නිකුත්කිරීම සම්බන්ධයෙන් වූ ගැටලුකාරී වාතාවරණය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා වූ සාකච්ඡාව යළිත් කල් දැමීමට සිදුව ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව...
Latest News Trending World Newsහමාස් නැවතත් ඊශ්‍රායල් වෙත රොකට් ප්‍රහාර එල්ල කරයිChannel News Lanka26/05/2024 by Channel News Lanka26/05/20240173 හමාස් හමුදා අංශය ටෙල් අවිව් වෙත මිසයිල ප්‍රහාරයක් දියත් කිරීම හේතුවෙන් ඊශ්‍රායලයේ සයිරන්සර් නාද වන බව වාර්තා වේ. ඊශ්‍රායලය විසින් ගාසා තීරය වෙත එල්ල කරන...
Latest News Trending World Newsපැපුවා නිව්ගිනියාවේ නාය යාම – 670 ක් පස් කඳුවලට යටවී මිය ගිහින්Channel News Lanka26/05/202426/05/2024 by Channel News Lanka26/05/202426/05/20240178 පැපුවා නිව්ගිනියාවට බලපෑ දැවැන්ත නාය යෑම හේතුවෙන් මියගිය සංඛ්‍යාව් 670 ඉක්මවා ඇත. මෙම පිරිස් නාය ගිය පස් කඳු වලට පන පිටින් යටවී ඇති අතර සිරුරු...
Latest News Trending World NewsNicki Minaj ‘arrested’ at Amsterdam airportChannel News Lanka25/05/2024 by Channel News Lanka25/05/20240237 American rapper Nicki Minaj has been detained at Amsterdam’s Schiphol Airport in the Netherlands, according to local media reports. Minaj filmed part of her encounter...
Latest News Trending World Newsගුජරාට් – විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයක ගින්නකින් ළමුන් 12 ක් ඇතුළු 27 ක් මරුටChannel News Lanka25/05/202426/05/2024 by Channel News Lanka25/05/202426/05/20240130 ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තයේ රාජ්කෝට් නගරයේ විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයක ඇතිවූ ගින්නකින් ළමුන් 12 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 27 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇත. එලෙස මියගිය පිරිස දරුණු...
Features Latest News Trendingපාර්ලිමේන්තුවේ තවත් අනංගයෙක් ගැන පරීක්ෂණChannel News Lanka25/05/202425/05/2024 by Channel News Lanka25/05/202425/05/20240249 කාන්තාවන්ට අයුතු යෝජනා කරමින් අවස්ථා ගණනාවකදීම විනය විරෝධී ලෙස හැසිරී ඇතැයි පැවසෙන පාර්ලිමේන්තුවේ අංශ ප්‍රධානියකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ...
Latest News Trendingමහින්ද සහ ප්‍රසන්න අන්ත දෙකක – වහාම ගමට යන්න මහින්ද සංවිධායකයන්ට දන්වයිChannel News Lanka25/05/2024 by Channel News Lanka25/05/20240134 කොළඹ ඉඳන් දවස පුරා අපේක්ෂකයන් ගැන කතාකරමින් කාලය කා දැමීම නවතා ගමට ගිහින් ඡන්ද එකතු කර ගැනීම සඳහා කැපවී වැඩරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක...