Business News Latest News Trending2024 දෙසැම්බර් මාසය සඳහා විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ඩො.මි 6,575ක් ශ්‍රී ලංකාවටChannel News Lanka03/01/202513/01/2025 by Channel News Lanka03/01/202513/01/20250127 ශ්‍රී ලංකාව 2024 දෙසැම්බර් මාසය සඳහා විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලද ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 613.8ක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. ඒ...
Hard Talk Latest News Trending2025 ආණ්ඩුවේ වියදම් මෙන්නChannel News Lanka02/01/202513/01/2025 by Channel News Lanka02/01/202513/01/20250124 2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අනුව මේ වසරේ ජනවාරි මස 1 වනදා සිට දෙසැම්බර් මස 31 වනදා දක්වා වු කාලසීමාව සඳහා ආණ්ඩුවේ වියදම්...
Features Hard Talk Latest News Trendingසත්ත්ව සපාකෑම් ගැන භය හිතෙන අනාවරණයක්Channel News Lanka02/01/202514/01/2025 by Channel News Lanka02/01/202514/01/20250110 සුනඛ සපාකෑම් ලක්ෂ 3කට ආසන්න සංඛ්‍යාවක් වර්ෂිකව සිදුවන බව මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවාව පවසයි. මේ හේතුවෙන් පසුගිය වසරේ පමණක් මානව ජලභීතිකා එන්නත් ලක්ෂ දෙකට...
Features Hard Talk Latest News Trendingඅනාගතය ගැන භය හිතෙන කතාවක්Channel News Lanka01/01/202513/01/2025 by Channel News Lanka01/01/202513/01/2025092 පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ,...
Hard Talk Latest News Trendingඅධ්‍යාපන ලේකම්ගේ නමට ලියාපදිංචි වාහන 140 ක් අස්ථානගතවෙලාChannel News Lanka31/12/202409/01/2025 by Channel News Lanka31/12/202409/01/20250116 අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නමට ලියාපදිංචි කරන ලද මෝටර් රථ 140 ක් අමාත්‍යාංශය සතුව නොපවතින බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි. අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළව 2023 වර්ෂය...
Hard Talk Latest News Trendingඉඩම් බදුගත් 401 කගෙන් ඉඩම් කොමිසමට කෝටි 118 ක බදු පොල්ලක්Channel News Lanka30/12/202409/01/2025 by Channel News Lanka30/12/202409/01/20250106 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් ඉඩම් බදුගත් 401 දෙනෙකුගෙන් රුපියල් 1,180, 434,743 ක හිග බදු මුදලක් රජයට අයවිය යුතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන...
Latest News Trendingඊශ්‍රායලයට රැකියා සඳහා ගිය ලාංකිකයන් 17 ක් පිටුවහල් කරයිChannel News Lanka29/12/202410/01/2025 by Channel News Lanka29/12/202410/01/20250103 ඊශ්‍රායලයේ රැකියා සඳහා ගොස් රැකියා ගිවිසුම් උල්ලංඝණය වන පරිදි කටයුතු කළ ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු යළි මෙරටට පිටුවහල් කිරීමට තීරණය කර තිබේ. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා...
Features Latest News Trending World Newsආදරය සම්බන්ධයෙන් උගන්වන්නැයි චීනය ඉල්ලයිChannel News Lanka28/12/202409/01/2025 by Channel News Lanka28/12/202409/01/20250103 රට තුළ උපත් අනුපාතිකය අඩුවීමට පිළියමක් වශයෙන් විශ්වවිද්‍යාල සහ අනෙකුත් අධ්‍යාපනික ආයතන වෙත චීන බලධාරීන් අපූරු උපදෙසක් දී තිබේ. එහි සඳහන් වන්නේ ආදරය සම්බන්ධයෙන් උගන්වන...
Latest News Trendingමහ මැතිවරණයේ වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින්ටත් නඩු පැවරීමට පියවරChannel News Lanka27/12/202413/01/2025 by Channel News Lanka27/12/202413/01/2025091 මහ මැතිවරණයට අදාළව අදායම් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂයින් සම්බන්ධයෙන් වන ලිපි ගොනු සම්පූර්ණ කර නීතිමය කටයුතු සඳහා හැකි ඉක්මනින් පොලීසියට ලබා දෙන ලෙස මැතිවරණ...
Features Latest News Trendingවනඅලින්ට GPS කරපටිChannel News Lanka26/12/202414/01/2025 by Channel News Lanka26/12/202414/01/2025093 අනුරාධපුර ප්‍රදේශ කිහිපයක සිටින වනඅලි විල්පත්තුව දක්වා පන්නා දැමීමේ මෙහෙයුම් සඳහා GPS තාක්ෂණය යොදාගැනීමට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව වනඅලින්ට GPS තාක්ෂණය සහිත...