Latest News Trendingවිදෙස් නඩු තීන්දු පිළිගන්න අලුත් නීතියක් එයිChannel News Lanka24/05/2024 by Channel News Lanka24/05/20240138 විදේශීය නඩු තීන්දු අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව විවාහයක් විසුරුවා හැරීම...
Entertainment/Travel/Culture/Architect Features Latest News Trending World Newsශාරුක් ඛාන් රෝහලෙන් පිටවේ-නැවතත් මුම්බායි වෙතChannel News Lanka24/05/202424/05/2024 by Channel News Lanka24/05/202424/05/20240216 ඉන්දිය සිනමාවේ ‘කිං ඛාන්’ ලෙස හැදින්වෙන සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් රෝහලෙන් පිටත්ව ගොස් තිබේ. ශාරුක් ඛාන් අහමදාබාද් හිදී රෝහල්ගත කර තිබුනේ අධික උෂ්ණත්වය හේතුවෙන්...
Features Latest News Trendingඅත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික ISIS සාමාජිකයන් සිව්දෙනා ගැන අභිරහස් රැසක්Channel News Lanka23/05/2024 by Channel News Lanka23/05/20240130 ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකික ISIS සාමාජිකයන් සිව්දෙනා සමග සමීප සබඳතා පැවැත් වූ ශ්‍රී ලාංකිකයෙකු මාලිගාවත්තේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අතඅඩංගුවට ගෙන තිබේ. ඉන්දියාවේදී අත්අඩංගුවට...
Features Latest News Trendingබුදු දහම හා ඉතිහාසය විකෘති කරන අයට එරෙහිව පියවරChannel News Lanka23/05/2024 by Channel News Lanka23/05/20240164 සම්බුද්ධ දේශනාව විකෘති කරන්නන්ට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය. වැඩිදුරටත්...
Latest News Trendingආර්ථික පර්වර්තන පනතට එරෙහිව මාලිමාව ශ්‍රේෂ්ඨාධිකරණයටChannel News Lanka23/05/2024 by Channel News Lanka23/05/20240154 පාර්ලිමේන්තුවට හදිසියේ ඉදිරිපත් කළ ආර්ථික පර්වර්තන පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික සුනිල් හඳුන්නෙත්ති පැවසීය. වර්තමාන ආණ්ඩුව රටේ ආර්ථිකය...
Features Hard Talk Latest News Trending2024 එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙල තායිලන්තයේChannel News Lanka23/05/202423/05/2024 by Channel News Lanka23/05/202423/05/20240259 3868-2024 එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙල මෙවරද රටවල් 74 ක ගිහි- පැවිදි නියෝජිතයන්ගේ සම්භාවනීය සහභාගීත්වයෙන් අතිඋත්කර්ෂවත්ව තායිලන්තයේ බැංකොක් අගනුවරදී පැවැත්විණ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අතිගරු...
Latest News Trendingටෙලිකොම් සේවකයෝ කෝටි ගණනක තඹ කම්බි කපලාChannel News Lanka23/05/2024 by Channel News Lanka23/05/20240147 ප්‍රධාන මාර්ගවල එලන ලද දුරකථන රැහැන් විශාල ප්‍රමාණයක් සොරකම් කර ඒවා පුළුස්සා තඹ කම්බිවලට අලෙවි කිරීමේ ජාවාරමක නිරතවු ටෙලිකොම් සේවකයන් හත් දෙනකු එම තඹ ඇතුළු...
Business News Features Latest News Trendingඑන්නතක් නිසා තවත් මරණයක් ?- ගෙන්වා ඇත්තේ සෂිමාල් ගේ Yaden InternationalChannel News Lanka23/05/202423/05/2024 by Channel News Lanka23/05/202423/05/20240291 පිලිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලද පුද්ගලයෙකුට ප්‍රතිජීවක එන්නතක් (Cefuroxime sodium injection BP 750mg ) ලබාදීමෙන් පසු මිය යාම පිළිබඳ ව විශේෂ...
Business News Latest News Trending World Newsසිංගප්පූරු ගුවන් අනතුර- මරණ 1- තුවාල71 – 8 කට බරපතලයි-ගුවන් සමාගම් බියෙන්Channel News Lanka23/05/202423/05/2024 by Channel News Lanka23/05/202423/05/20240265 ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව් 321 ගුවන්යානය තායිලන්තය ආසන්නයේ ඉහළ අහසේදි වායු රික්තකයකට හසුවීමෙන් එක් අයෙකු මියගොස් තවත්...
Latest News Trending World Newsනෝර්වේ ,අයර්ලන්තය හා ස්පාඤ්ඤය නිල වශයෙන් පලස්තීනය පිළිගනීChannel News Lanka23/05/2024 by Channel News Lanka23/05/20240170 නෝර්වේ ,අයර්ලන්තය හා ස්පාඤ්ඤය යන රටවල් පලස්තීනය නිල වශයෙන් පිළිගෙන ඇත. මැදපෙරදිග කලාපයට සාමය ඇති කිරීම සඳහා වෙනත් විකල්පයක් නොමැති බව පවසමින් මෙම තීරණය ගත...