Business News Latest News Trendingසීනි බදු වංචාවෙන් කෝටි 1700ක් අහිමි වෙලාChannel News Lanka22/05/202423/05/2024 by Channel News Lanka22/05/202423/05/20240231 සීනි බදු වංචාවෙන් රුපියල් කෝටි 1700 ක පමණ මුදලක් රජයට අහිමි වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. මෙසේ...
Latest News Trending World Newsමහා මැතිවරණය ජුලි 4 වැනිදාChannel News Lanka22/05/202422/05/2024 by Channel News Lanka22/05/202422/05/20240239 මහා මැතිවරණය ජුලි 4 වැනිදා පවත්වන බව බ්‍රිතාන්‍යයේ අගමැති ඍෂි සුනක් ජනතාව අමතමින් ප්‍රකාශ කළේය. ඒ සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මැයි 30 වැනිදා විසුරුවා හැරේ. ඒ...
Hard Talk Latest News Trendingවිදුලි බිලට සහනයක් කඩිනමින් දෙන්න-සජිත් ප්‍රේමදාසChannel News Lanka22/05/2024 by Channel News Lanka22/05/20240200 සියලු ජලාශ පිරී ජල විදුලි නිෂ්පාදනය වැඩිවී ඇති හෙයින් විදුලි බිලට සහනයක් කඩිනමින් දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය. විපක්ෂනායකවරයා මෙසේද...
Features Latest News Trendingමාර්ග සංවර්ධන අධිකාරිය ඩෝසන් බංගලාව විකුණන්න හදනවාChannel News Lanka22/05/2024 by Channel News Lanka22/05/20240184 කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි කෞතුක වටිනාකමක් ඇති ඩෝසන් බංගලාව විකිණීමට සූදානම් වන බව සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී අද (22)පැවසීය....
Latest News Trendingඅවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල රිමාන්ඩ්Channel News Lanka22/05/2024 by Channel News Lanka22/05/20240169 මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල ලබන 27 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා පතිරාජ මහත්මිය මීට...
Latest News Trendingවිදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක්Channel News Lanka22/05/2024 by Channel News Lanka22/05/20240192 ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදය අද (22) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ. ශ්‍රී...
Latest News Trendingඕනෑම මොහොතක පාර්ලිමේන්තුව විසුරැවිය හැකියි – අගමැතිChannel News Lanka22/05/2024 by Channel News Lanka22/05/20240149 ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරැවා හැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැන් හැකියාව ලැබී ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි. ඒ මහතා පෙන්වා දෙන්නේ මැතිවරණය...
Latest News Features Trendingවීසා මංකොල්ලය නැවැත්වීම සඳහා නීතිය වහා ක්‍රියාත්මක විය යුතුයිChannel News Lanka22/05/202422/05/2024 by Channel News Lanka22/05/202422/05/20240181 *ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූවා සේ ම, වීසා මංකොල්ලය නැවැත්වීම සඳහා නීතිය වහා ක්‍රියාත්මක විය යුතුයි – පාඨලී චම්පික රණවක* ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූවා...
Latest News Features Trending World Newsවෙසක් දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී උත්සවාකාරයෙන් සැමරේChannel News Lanka22/05/202422/05/2024 by Channel News Lanka22/05/202422/05/20240539 වෙසක් දිනය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් 25 වන වසර එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී උත්සවාකාරයෙන් සැමරේ ජාත්‍යන්තර වෙසක් දිනය 2024 මැයි මස 20 වෙනිදා එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී සමරනු...
Latest News Trendingපළමු මැතිවරණය ගැන ජනපති කැබිනට් මණ්ඩලයට කියයිChannel News Lanka22/05/2024 by Channel News Lanka22/05/20240167 පළමුවෙන් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට අද දැනුම් දුන්නේය. ආණ්ඩුකම ව්‍යවස්ථාවට අනුව මේ වසරේදී ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත් එම නියමිත කාල...