Business News Features Hard Talk Latest News TrendingEPF පොලිය- වැඩ කරන ජනතාවට සීයට 9යි – මහ බැංකු සේවකයන්ට 29යිChannel News Lanka21/05/2024 by Channel News Lanka21/05/20240205 සාමාන්‍ය ජනතාවගේ සේවක අර්ථසාධක අරමුදල වෙනුවෙන් සියයට 9ක පොලි අනුපාතයක් ගෙවීමත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන්ගේ සේවක අර්ථසාධක අරමුදල වෙනුවෙන් සියයට 29ක පොලී අනුපාතයක් ගෙවීමත්...
Features Hard Talk Latest News Trending World Newsසිංගප්පූරු ගුවන් අනතුරට හේතුව හෙළිවෙයි – ලෝකයේම ගුවන් මගීන් කැළඹෙයිChannel News Lanka21/05/2024 by Channel News Lanka21/05/20240266 ලන්ඩනයේ සිට සිංගප්පූරුව වෙත ගමන් කල සිංගප්පූරු ගුවන් සේවයේ ගුවන් යානයක් තුල සිදුවූ දැඩි වායු කැලඹීමක් (Turbulence) හේතුවෙන් එක් මගියෙකු මියගොස් තවත් මගීන් 30 තුවාල...
Business News Features Latest News Trending World Newsසිංගප්පූරු යානයේ අභ්‍යන්තරයේ වායු කැළඹීමක්-මගියෙක් මරුට-30 කට තුවාලChannel News Lanka21/05/202421/05/2024 by Channel News Lanka21/05/202421/05/20240289 ලන්ඩනයේ සිට සිංගප්පූරුව වෙත ගමන් කල සිංගප්පූරු ගුවන් සේවයේ ගුවන් යානයක් තුල සිදුවූ දැඩි වායු කැලඹීමක් (Turbulence) හේතුවෙන් එක් මගියෙකු මියගොස් තවත් මගීන් 30 තුවාල...
Features Latest News Trendingකිරිඇල්ල – යාපා බණ්ඩාර ගැටෙයි – මහනුවර මනාප සටන ඇරඹෙයිChannel News Lanka21/05/2024 by Channel News Lanka21/05/20240236 සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් නායක සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් සමගි ජන බලවේගයට පසුගියදා සම්බන්ධ වුනු මහනුවර...
Latest News Trendingඩයනා ගමගේට ඇපChannel News Lanka21/05/202421/05/2024 by Channel News Lanka21/05/202421/05/20240146 හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය. පසුගිය 20 වැනි දිනයේදී රහස් පොලිසිය මගින්...
Features Latest News Trending World Newsරයිසි ගේ මරණය ඝාතනයක්ද ? – ඉරානයේ අනාගත නායකත්වය කාටද ?Channel News Lanka21/05/2024 by Channel News Lanka21/05/20240232 ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ඉරානයේ කඳුකර පෙදෙසකදී හෙලිකොප්ටර් අනතුරකින් මියයාම ලොව පුරා මේ දිනවල වැඩිම ජනතා අවධානයට යොමුවූ කාරණයයි . විශේෂයෙන්ම දැඩි මතධාරියෙකුවීම , ඊශ්‍රායලය...
Features Hard Talk Latest News Trendingසජිත් – අනුර විවාදය ජුනි 6 වැනිදාChannel News Lanka21/05/2024 by Channel News Lanka21/05/20240132 විවාදය සඳහා සජිත් ප්‍රේමදාස මහතා දුන් දිනවලින් ජුනි 6 දිනය අනුර කුමාර දිසානායක මහතා භාරගත් බව ජාතික ජන බලවේගය පක්ෂයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...
Business News Latest News Trendingමිල්කෝ සමාගමේ නිෂ්පාදන ධාරිතාව වැඩිවෙලා-මිල අඩු කරන්නැයි ජනතාව ඉල්ලතිChannel News Lanka21/05/202421/05/2024 by Channel News Lanka21/05/202421/05/20240147 පසුගිය කාලයේ අසාධාරණ ලෙස ඉහල නංවන ලද මිල්කෝ නිෂ්පාදන වල මිල වහාම ජනතාවට දරාගත හැකි මිලකට පහත හෙලන ලෙස පාරිභෝගික ජනතාව මිල්කෝ සමාගමෙන් ඉල්ලා සිටිති....
Latest News Trendingද්විත්ව පුරවැසි මන්ත්‍රීන් ගැන හෙළි කරන්නChannel News Lanka21/05/2024 by Channel News Lanka21/05/20240138 ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් වහාම හෙළි කරන්නැයි ඕමල්පේ සෝභිත නාහිමියෝ සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටිති. ඩයනා ගමගේ මන්ත්‍රීවරිය දැන දැනම ආණ්ඩුක්‍රම...
Latest News Trendingශ්‍රීලනිප සභාපතිට ලේකම්ට වාරණයක්Channel News Lanka20/05/202421/05/2024 by Channel News Lanka20/05/202421/05/20240155 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක්...