Latest News Trending World Newsලොවම මවිත කරමින් පුටින් රුසියානු ආරක්ෂක ඇමති ඉවත් කරයිChannel News Lanka13/05/2024 by Channel News Lanka13/05/20240136 රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් රුසියානු ආරක්ෂක ඇමති සර්ජි ෂොයිගු ධුරයෙන් ඉවත් කර තිබේ. ඔහුගේ දිගුකාලීන මිත්‍රයෙකු වූ සර්ජි ෂොයිගු ධුරයෙන් ඉවත් කිරීම ලොව පුරා...
Latest News Trending World Newsසීක් නායකයාගේ ඝාතනයට කැනඩාව සිවුවන ඉන්දියානුවාත් අත්අඩංගුවට ගනීChannel News Lanka13/05/2024 by Channel News Lanka13/05/20240136 ඉන්දියාව හා කැනඩාව අතර විශාල රාජ්‍ය තාන්ත්‍රික මත ගැටුමක් ඇති කළ කැනඩාවේදී සිදු වූ සික් බෙදුම්වාදී නායකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට...
Features Latest News Trendingවසරකට භික්ෂූන් 2000ක් උපවැදි වෙනවාChannel News Lanka12/05/2024 by Channel News Lanka12/05/20240133 උපසම්පදා භික්ෂුන් 2000කට අධික පිරිසක් වසරකට උපැවිදි වීමේ තත්වයක් රටේ නිර්මාණය වී ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය....
Latest News Political News Trendingවිජයදාසගේ සභාපතිකම පිළිගන්න බෑ – දුමින්ද දිසානායකChannel News Lanka12/05/2024 by Channel News Lanka12/05/20240155 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයකු වන ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට නම් කිරීම එස්. ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරනායක මහතා ඝාතනය...
Business News Latest News Trendingලබන වසරේ රාජ්‍ය සේවක වැටුප් යළි ඉහලටChannel News Lanka12/05/202415/05/2024 by Channel News Lanka12/05/202415/05/20240222 2025’ වසරේ දී මෙරට ආර්ථික වර්ධන වේගය 3%ක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊට සමගාමීව රාජ්‍ය සේවකයින්ගේ වැටුප්...
Hard Talk Latest News Trendingරජයේ සම්පත් විකිණීම ගැන මහින්දගෙන් විරෝධය – දේශපාලන කුණාටුවක් අතළඟChannel News Lanka12/05/202412/05/2024 by Channel News Lanka12/05/202412/05/20240197 වර්තමාන ආණ්ඩුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලයේ ඉතිරි කොටස තුළ රට පාලනය කිරීම සඳහා පිහිටුවා ගත් අන්තර්කාලීන වැඩපිළිවෙළක් බවත් එවන් අවස්ථාවක රාජ්‍ය දේපොළ...
Hard Talk Latest News Political News Trendingශ්‍රීලනිප සභාපති විජයදාස -ලේකම් කීර්ති උඩවත්ත – මෛත්‍රී ඉල්ලා අස්වෙයිChannel News Lanka12/05/2024 by Channel News Lanka12/05/20240187 ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නව සභාපති ලෙස ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා නිතරගයෙන් තේරී පත්විය. හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන්...
Business News Features Hard Talk Latest News Trendingවාණිජ බැංකු සිත්සේ ජනතාව ගසා කද්දී මහ බැංකුව නිදිChannel News Lanka12/05/2024 by Channel News Lanka12/05/20240172 මේ වනවිට අවප්‍රමාණය වී ඇති ඇමෙරිකානු ඩොලර් වාණිජ බැංකු විසින් මිලදී ගැනීමේදී නියම කරන මිල සහ විකිණීමේදී අයකරන මිල අතර පරතරය විශාල වීම නිසා වාණිජ...
Features Hard Talk Latest News Trendingද්විත්ව පුරවැසියන් දහයක් පාර්ලිමේන්තුවේ… ඉල්ලා අස්වෙන්නැයි කියයි..Channel News Lanka12/05/2024 by Channel News Lanka12/05/20240134 ද්විත්ව පුරවැසිභාවය වැනි මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නැති පුද්ගලයන් දස දෙනෙකු පමණ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී ධුර දරමින් රැදී සිටින බවට තොරතුරු ලැබී ඇතැයි පූජ්‍ය ඕමල්පේ සෝපිත...
Features Latest News Trending World NewsBJPට බහුතරය නැහැ-මෝඩි 75දී විශ්‍රාම යනවා-ඇප ලැබූ කෙජ්රිවාල් ඉන්දියාව සසල කරයිChannel News Lanka12/05/202412/05/2024 by Channel News Lanka12/05/202412/05/20240220 මෙවර ඉන්දීය මහා මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය බහුතරයක් ලබා නොගන්නා බව ඇප මත නිදහස ලැබූ දිල්ලි මහා ඇමති අරවින්ද් කෙජ්රිවාල් පවසයි. ඔහු වැඩිදුරටත් පැවසුවේ තමා...