Features Hard Talk Latest News Trendingපුද්ගලික වෛද්‍ය උපාධියට GMOA එරෙහිවේ – අඛණ්ඩ සටනකටChannel News Lanka07/05/2024 by Channel News Lanka07/05/20240200 රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනය වෛද්‍ය අධ්‍යාපනයේ ඉදිරි ගමන හා කොතලාවල වෛද්‍ය පීඨය හරහා මුදලට වෛද්‍ය...
Business News Latest News Trending World Newsචීනයෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී ලංකාවට බාධාChannel News Lanka07/05/202408/05/2024 by Channel News Lanka07/05/202408/05/20240140 ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී ලොකුම බාධාව වී ඇත්තේ චීනය දැඩි ස්ථාවරක පසුවීම බව මහාචාර්ය රොහාන් සමරජීව මහතා සඳහන් කරයි. ලර්න් ඒෂියා සමාගමේ ප්‍රධාන...
Features Latest News Trendingගම්මන්පිලට බියෙන් නන්දලාල් අස්වෙයිද ?Channel News Lanka06/05/202407/05/2024 by Channel News Lanka06/05/202407/05/20240163 ශ්‍රී ලංකා මහබැංකුව 2023 වසරේ රුපියල් බිලියන 114ක් ශුද්ධ අලාභයක් ලබා ඇති අතර එසේ අලාභ ලබන අතර මහ බැංකු කාර්ය මණ්ඩලය සදහා දැවැන්ත වැටුප් වැඩිවීමක්...
Hard Talk Latest News Trending’’වීසා ගාස්තුවල වෙනසක් නෑ’’Channel News Lanka06/05/2024 by Channel News Lanka06/05/20240138 විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති...
Latest News Trendingගුවන්තොටේදී රට වෙනුවෙන් හඬ නැගූ තරුණයා පොලීසියට කැඳවලාChannel News Lanka06/05/2024 by Channel News Lanka06/05/20240121 කටුනායක ගුවන් තොටුපොළ තුළ වීසා නිකුත් කිරීම සහ ඒ සදහා මුදල් අය කර ගැනීම ඉන්දීය ග්ලෝබල් වී.එෆ්.එස්.සමාගමට පැවරීමට එරෙහිව අදහස් ප්‍රකාශ කළ නීතීඥ සදරු කුමාරසිංහ...
Features Latest News Trendingවික්‍රමබාහු කරුණාරත්න ටික දෙනෙක් දන්න ඇත්ත කතාවක්Channel News Lanka06/05/2024 by Channel News Lanka06/05/20240319 වික්‍රමබාහු කරුණාරත්න….මහතා ගේ ජීවන චරිතය ගැන ඔහුගේ ඥාති සොහොයුරියක් කියන කතාව…👇👇👇👇👇👇 කාලෙකට පස්සේ මම අද ලියන්න ගත්තේ මගේ මහත්තය උපාලි කොතලාවල ගේ නැන්දගෙ පුතා ගැන…...
Hard Talk Latest News Trendingරටේ කොතරම් ප්‍රශ්න තිබුනත් නිලධාරීන්ට සැපChannel News Lanka06/05/2024 by Channel News Lanka06/05/20240121 විශ්‍රාම ගිය රාජ්‍ය නිලධාරින් පළාත් රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ නිලධාරීන් සඳහා තීරු බදු සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය කර ඇත. අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ...
Hard Talk Latest News Trendingආගමන-විගමන සේවා පෞද්ගලීකරණය කිරීම හෙලා දකින බව ද කොමියුනිස්ට් පක්ෂය කියයිChannel News Lanka06/05/2024 by Channel News Lanka06/05/20240132 ආගමන විගමන සේවා පෞද්ගලීකරණය කිරීමෙන් ශ්‍රී ලාංකිකයන්ගේ මෙන්ම විදේශිකයන්ගේ දත්ත තුන්වැනි පාර්ශවයකට හෙලි වීමේ අවදානමක් තිබෙන බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි....
Business News Latest News Trendingලයිට් බිල තව අඩු කරන්න ආර්ථික කමිටුවෙන් නිර්දේශයක්Channel News Lanka06/05/2024 by Channel News Lanka06/05/20240128 විදුලිය බල මණ්ඩලය පසුගිය මාස තුනේදී රුපියල් කෝටි 8200ක ලාභයක් උපයා ඇති හෙයින් විදුලිය බිල තවත් සියයට 20කින් පමණ අඩු කරන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම...
Latest News Trendingචන්ද්‍රිකා වසර පහකට පසු මහ ගෙදරටChannel News Lanka06/05/202407/05/2024 by Channel News Lanka06/05/202407/05/20240117 හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වසර පහකට පසු කොළඹ ටී බී ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට අද (06) සවස පැමිණියාය. ඇයගේ...