Latest News Trendingනිර්වින්දන වෛද්‍යවරිය පැදුරටත් නොකියා රට ගිහින්Channel News Lanka12/03/202416/03/2024 by Channel News Lanka12/03/202416/03/20240171 හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ වැඩ බලන නිර්වින්දන විශේෂඥ නිලධාරිනිය නොදන්වා රටින් පිටව ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. රටින් පිටව ගිය බව ඇය රෝහල්...
Latest News Trendingරජය කුලියට ගත් වාහනවලට කුලිය රුපියල් කෝටි 250ක්Channel News Lanka11/03/2024 by Channel News Lanka11/03/20240171 රජයේ ආයතන වලට කුලී පදනම් මත ලබාගෙන ඇති වාහන සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 2.5ක මුදලක් ගෙවන බව හෙළිවී තිබේ. එම මුදල කුලී පදනම මත ලබා...
Business News Latest News Trendingමුල් මාසෙදී කෝටි 5000ක රට කෑම කාලාChannel News Lanka10/03/202410/03/2024 by Channel News Lanka10/03/202410/03/20240217 මේ වසරේ මුල් මාසයේදී පමණක් පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා රුපියල් කෝටි නව දහස් තිස් හයක් වැය කර ඇතැයි මහ බැංකු වාර්තා අනුව පෙනී යන්නේ යැයි...
Latest News Trendingසහන දීමේ විප්ලවයක් අරඹනවාChannel News Lanka10/03/202410/03/2024 by Channel News Lanka10/03/202410/03/20240172 ජනතා සහන දීමේ විප්ලවයක් අප ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කුලියාපිටියේ දී අද (10) පැවසීය. බින්දුවට වැටුණු රට ගොඩ නැගීමට සහය දුන් එක්සත්...
Latest News Trending‘‘අප බලය ගැනීම අවසානය නොවේ:රට ගොඩ නැඟීමේ ආරම්භයයි‘‘Channel News Lanka10/03/2024 by Channel News Lanka10/03/20240292 “අද වන විට ජනතාවගේ සියලු අයිතීන් නැතිවෙලා. මේ රටේ ජනතාවට මීට වඩා හොඳ තත්වයක් ඇති කළ යුතු බව කියන සත් චේතනාවෙන් තමයි අපි හැමෝම එකතු...
Business News Latest News Trendingබෙහෙත් පහළොවකින් කෝටි 23 ක පාඩුවක්Channel News Lanka10/03/2024 by Channel News Lanka10/03/20240259 රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් නිෂ්පාදනය කෙරුණු ඖෂධ වර්ග පහළොවක් නිෂ්පාදන පිරිවැයට වඩා අඩුවෙන් අලෙවි කිරීමෙන් සංස්ථාවට ඉකුත් 2022 වර්ෂයේදී කෝටි 23ක පාඩුවක් සිදුවී ඇතැයි...
Latest News Trending‘ජනාධිපතිවරයා වැල් පාලමෙන් එගොඩ කළේ රාජපක්ෂවරුන්‘Channel News Lanka10/03/2024 by Channel News Lanka10/03/20240157 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැල් පාලමෙන් රටේ ජනතාව එගොඩ කළ බවට ප්‍රකාශ කළත් ජනාධිපතිවරයාගේ වැල් පාලමෙන් එගොඩ වූයේ රටේ ජනතාව නොව රට විනාශ කළ රාජපක්ෂවරුන්...
Latest News Trendingඅස්වැසුම පවුල් ලක්‍ෂ 24 කටChannel News Lanka10/03/2024 by Channel News Lanka10/03/20240164 අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා අයදුම්පත් කැඳවීම මාර්තු 15 (සිකුරාදා) අවසන් වීමට නියමිතය. ඒ සඳහා මෙතෙක් අයදුම්පත් ඉදිරිපත් කර නොමැති පුද්ගලයන්ට මාර්ග...
Business News Latest News Trendingසමාගම් 1000 කට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් රතු එළියක්Channel News Lanka10/03/2024 by Channel News Lanka10/03/20240328 රුපියල් බිලියන 160 කට වැඩි හිඟ බදු මුදල් මාස හයක කාලයක් තුළ ගෙවා අවසන් කළ යුතු බවත් එසේ නොකොළහොත් බැංකු ගිණුම් සහ දේපළ අත්පත් කර...
Latest News Trending World Newsලෝක රූ රුජින චෙක් ජනරජයෙන්Channel News Lanka10/03/202410/03/2024 by Channel News Lanka10/03/202410/03/20240181 චෙක් ජනරජය නියෝජනය කළ සුරූපිනී, ක්‍රිස්ට්යානා සිස්කෝවා, 2024 ලෝක රූ රුජින ලෙස කිරුළු පැලඳියාය. ඒ, රටවල් රැසක තරගකාරිනියන් 111 ක් අභිබවා යමිනි. මෙවර ලෝක රූ...