Business News Latest News Trendingකොකා කෝලා නවතම රසය ….Channel News Lanka08/02/2024 by Channel News Lanka08/02/20240282 කොකා කෝලා නවතම රසයන් හඳුන්වා දී තිබේ. වසර 137 ක් පැරණි කොකා කෝලා සමාගම මෙවැනි වෙනස්ම රසයක් හඳුන්වා දුන් මුල්ම අවස්ථාව මෙය බව පැවසේ. විවිධ...
Latest News Trending World Newsඅතුරුදහන්වූ ඇමරිකානු යානයේ ඉරණම ?Channel News Lanka08/02/202408/02/2024 by Channel News Lanka08/02/202408/02/20240209 අතුරුදහන්වූ අමෙරිකානු හෙලිකොප්ටර් යානය හමුවී තිබේ. ඇමරිකානු මැරීන් භටයින් රැගත් මෙම යානය අදාළ කඳවුරේ සිට සැතපුම් හතලිස් පහක් ඈතින් වූ ස්ථානයකදී සොයා ගෙන තිබේ. අමෙරිකාවේ...
Latest News Trendingනුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පැවරීමේ තීරණයක් නැහැChannel News Lanka07/02/2024 by Channel News Lanka07/02/20240198 ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පෞද්ගලික අංශයට පැවරීම සඳහා තීරණයක් ගෙන නොමැති බව නීතිපතිවරයා අද (07) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ. එම ගොඩනැගිල්ල...
Latest News Trendingබස් රථවල ප්‍රවේශමෙන් …..Channel News Lanka07/02/2024 by Channel News Lanka07/02/20240254 බස්රථවල ගමන්කරන කාන්තා හිංසනය පිටුදැකීමේ පොලීසියේ නව මෙහෙයුම යටතේ සිවිල් ඇදුමින් සැරසුන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් බස්රථවලට යොදවා තිබේ. එම කණ්ඩායමක් විසින් සිදුකළ මෙහෙයුමකින්බස්රථයක් තුළ සිදුකළ...
Latest News Trendingසනත් නිශාන්තගේ මරණය ගැන සැකයක් – CIDය බිරිඳ වෙත එයිsp07/02/202418/02/2024 by sp07/02/202418/02/202404177 හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මරණය සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් සැකයක් පවතින බව ඔහුගේ බිරිඳ වන චමරි පෙරේරා මහත්මිය පවසනවා. ඇය මේ බව...
Features Latest News Trendingඅන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ බඳවා ගැනීමේ අක්‍රමිකතාChannel News Lanka07/02/2024 by Channel News Lanka07/02/20240199 අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ ප්‍රධාන තනතුරු සදහා සුදුස්සන් බදවා ගැනිම සදහා අයදුම්පත්‍ර කැදවිමේදී අක්‍රමිකථා සිදුවිම නිසා සුදුස්සන් රැසකට අසාධාරණයක් සිදුව ඇත. අධ්‍යක්ෂ ජෙනරාල්, අධ්‍යක්ෂ (පරිපාලන),අධ්‍යක්ෂ...
Latest News Trendingදුප්පතුන්ට සහල් කිලෝ විස්සක්-අර්බුදයට ශාප කරමින් සිට අර්බුද විසඳන්න බෑChannel News Lanka07/02/202407/02/2024 by Channel News Lanka07/02/202407/02/20240238 අඩු ආදායම්ලාභී ජනතාවට සහනයක් වශයෙන් එක් පවුලකට සහල් කිලෝ විස්සක් ලබන උත්සව සමයේදී ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. මේ වර්ෂයේ අස්වැසුම...
Latest News Trendingජවිපෙ ඉන්දියානු විරෝධය අනුර අවසන් කළා -නාමල් රාජපක්ෂChannel News Lanka07/02/202410/02/2024 by Channel News Lanka07/02/202410/02/20240207 පන්ති පහේ ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කතා කරපු ජාතික ජනබලවේගයේ නායක අනුර කුමර දිසානායක ඉන්දියාව එන්න කිව්වම ප්‍රිති වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පැවසීය....
Features Latest News Trendingඅධ්‍යාපන අමාත්‍යාංශයේ සැපයුම් අංශය හරහා දුෂණ-අක්‍රමිකතා ගැන චෝදනාChannel News Lanka07/02/2024 by Channel News Lanka07/02/20240215 බත්තරමුල්ල, ඉසුරුපායෙහි පිහිටා තිබෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ හොර රහසේ සිදුවන අතිවිශාල ප්‍රසම්පාදන හා සැපයුම් අංශයේ දුෂණ පිළිබඳ මේ දිනවල අමාත්‍යංශයේ සේවකයන් අතර විශාල කතාබහක් ඇතිවී තිබේ....
Latest News Trendingමැතිසබය විවෘත කිරීම අද ජනපති අතින්Channel News Lanka07/02/2024 by Channel News Lanka07/02/20240266 පාර්ලිමේන්තුව( නව වැනි පාර්ලිමේන්තුවේ පස් වැනි සභා වාරය) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (7) 10.30ට උත්සවාකාරයෙන් විවෘත කෙරේ. පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සිය...