Latest News Trendingජනපති, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරයිChannel News Lanka21/11/202424/11/2024 by Channel News Lanka21/11/202424/11/20240125 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරමින් සිටී. 10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද (21) උදෑසන 10ට ආරම්භ වූ අතර...
Latest News Trendingසහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනය කිරීමට අනුමැතියChannel News Lanka20/11/202424/11/2024 by Channel News Lanka20/11/202424/11/20240174 කෙටිකාලීන සහල් හිඟයට විසඳුමක් ලෙස සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ. සතොස සහ රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හරහා එම සහල් ආනයනය...
Latest News Political News Trendingකංචන විජේසේකර ඉතිරි සිලින්ඩරයෙන් පාර්ලිමේන්තුවට නම් කරයි ?Channel News Lanka19/11/202424/11/2024 by Channel News Lanka19/11/202424/11/20240264 මහ මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුනු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට තීන්දු කර ඇත. බොහෝ පාර්ශව වලින් ලැබුණු...
Latest News Trendingනව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයිChannel News Lanka18/11/202424/11/2024 by Channel News Lanka18/11/202424/11/20240142 ජාතික ජන බලවේගය රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (18) පෙරවරුවේ දිවුරුම් දුන්නේය. නව ඇමති මණ්ඩලය විසි...
Business News Features Hard Talk Latest News Trendingඩොලර් ඉතිරි කරගන්න වාහන අංක තහඩු මෙරටදීම නිපදවන්න නව ජනාධිපතිට අවස්ථාවක්?Channel News Lanka17/11/202424/11/2024 by Channel News Lanka17/11/202424/11/20240362 පසුගිය සමයේ අති දුෂිත ටෙන්ඩරයක් යටතේ ජර්මානු සමාගමකට පිරිනම ඇති වාහන අංක තහඩු ටෙන්ඩරය නවතා යලිත් පැරණි ක්‍රමවේදයට මෙරට දේශීය නිෂ්පාදකයන්ට හෝ රජයේ කර්මාන්ත ශාලාවේ...
Latest News Trendingමූර්දු ප්‍රනාන්දු අගවිනිසුරු කරන්න අනුමතයිChannel News Lanka16/11/202424/11/2024 by Channel News Lanka16/11/202424/11/20240142 අගවිනිසුරු ධුරයට මූර්දු ප්‍රනාන්දු පත් කිරීම සඳහා වූ නිර්දේශයට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිව ඇත. ඇය මෙරට වැඩබලන අගවිනිසුරු ලෙස ඉකුත් ඔක්තෝම්බර් 10 වැනිදා දිවුරුම් දුන්නාය....
Trending Latest Newsමාලිමාවේ ජාතික ලැයිස්තුව නිවේදනය කෙරේChannel News Lanka16/11/202418/11/2024 by Channel News Lanka16/11/202418/11/20240218 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය සඳහා වෙන් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා තෝරාගන්නා ලද නම්, එම පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා...
Latest News Hard Talk Trendingනව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන දැනුම්දීමක්Channel News Lanka16/11/202424/11/2024 by Channel News Lanka16/11/202424/11/20240224 10වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම 2024 නොවැම්බර් 21වන දින පස්වරු 3:00ට ජනාධිපතිවරයා විසින් සිදු කිරීමට නියමිතය. පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ...
Business News Features Latest News Trendingශ්‍රීලන්කන් ගුවන් නියමුවන් බල අරගලයක – නැති ප්‍රශ්න උඩට අරන් නැවත බලය ගන්නද?Channel News Lanka15/11/202417/11/2024 by Channel News Lanka15/11/202417/11/20240428 පසුගිය දා සිඩ්නි සිට කටුනායක බලා පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-607 ගුවන් යානයේ සිදු වූ සිද්ධිය හේතුවෙන් එහි ප්‍රධාන ගුවන් නියමුවා වූ කපිතාන් වජිර...
Features Hard Talk Latest News TrendingUDA අක්කර 6 ක කොළඹ ඉඩමක් අනුමැතියකින් තොරව 99 අවුරුදු බදු දීලාChannel News Lanka14/11/202417/11/2024 by Channel News Lanka14/11/202417/11/20240326 නාගරික සංවර්ධන අධිකාරිය සතු කොටුව D.R . විජේවර්ධන මාවතට මායිම්ව පිහිටි ඉඩමක් සංවර්ධනය කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ විධිමත් අනුමැතියකින් තොරව බදු දීම හේතුවෙන් රජයට රුපියල්...