Hard Talk Latest News Political News Trendingවිශාලම සන්ධානය හදන්නේ රටට වැඩක් කරන්නයි – සුසිල් ප්‍රේම්ජයන්තChannel News Lanka28/01/2024 by Channel News Lanka28/01/20240138 විශාල මන්ත්‍රී සංඛ්‍යාවක්, විශාල පක්ෂ සංඛ්‍යාවක් එකතු කර විශාලතම සන්ධානය ඉදිරියේදී ගොඩ නගන බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා,මහතා පවසයි. නව සන්ධානය ගොඩනැගීම වෙනුවෙන් ජා ඇල...
Features Latest News Trending World Newsමුහුදේ පාවෙන සුපිරි නගරය Icon of the SeasChannel News Lanka28/01/202428/01/2024 by Channel News Lanka28/01/202428/01/20240261 ලොව විශාලතම සංචාරක නෞකාව වන Icon of the Seas’ මංගල ගමන ඇමරිකාවේ මියාමි සිට සිය මංගල ගමන ආරම්භ කර ඇත. ඇමෙරිකාවේ ෆ්ලොරීඩාවේ ජනපදයේ, මියාමි නුවරින්...
Latest News Trendingචිත්‍රපට හා ටෙලි නිළිය රිමාන්ඩ්Channel News Lanka28/01/2024 by Channel News Lanka28/01/20240236 වැඩි පොලියක් ලබා දෙන බවට පවසමින් රජරට හුරුළු ව්‍යාපාරය ගොවි ජනතාව රවටා “ට්‍රෙරෙඩ්වින් “නමින් පිරමීඩ මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් රුපියල් කෝටී පන්සීයකට අධික මුදලක් ජාවාරම්...
Features Latest News Political News Trendingඡන්ද දඩය ලක්ෂ දහයට නගීChannel News Lanka28/01/2024 by Channel News Lanka28/01/2024099 මැතිවරණයකදී ඡන්ද ගැනීම සඳහා අල්ලස් දීමේ වරදට ගෙවිය යුතු දඩ මුදල රුපියල් 500යේ සිට ලක්ෂ දහය දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන්...
Latest News Trendingමැතිසබේ මුල් පුටු හතකට අලුත් මුහුණුChannel News Lanka28/01/2024 by Channel News Lanka28/01/20240156 පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප්) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා ) ඇතුළු කාරක සභ හතක මුල් පුටු ( සභාපති තනතුරු) වෙනස් කිරීමට...
Latest News Sports TrendingShamar Joseph නිසා නැවත වරක් බටහිර ඉන්දීය කොදෙව්වෝ ක්‍රිකට් ලෝකයටChannel News Lanka28/01/202428/01/2024 by Channel News Lanka28/01/202428/01/20240171 Shamar Joseph නමැති නවක ක්‍රීඩකයාගේ දක්ෂතා සමග ක්‍රිකට් ලෝකයේ නැවත වරක් බටහිර ඉන්දීය කොදෙව් දූපත් හිස ඔසවා තිබේ. ඒ අනුව වත්මන් ටෙස්ට් ලෝක ශූර ඔස්ට්‍රේලියාවට...
Latest News Trending World Newsමොනාලිසාට සුප් ප්‍රහාරයක්Channel News Lanka28/01/202428/01/2024 by Channel News Lanka28/01/202428/01/20240134 ප්‍රංශයේ පැරිස් අගනුවර, ලූවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති, ලියනාඩෝ ඩාවින්චි අතින් සිත්තම් කෙරුණු ලෝ ප්‍රකට, මිල කළ නොහැකි ලෝ ප්‍රකට මෝනාලීසා සිතුවමට සුප් බඳුනකින් දමා...
Latest News Sports TrendingICC ක්‍රිකට් තහනම ඉවතටChannel News Lanka28/01/2024 by Channel News Lanka28/01/20240120 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව වෙත පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්කිරීමට පියවර ගෙන තිබේ. ඊට අදාළ නිල නිවේදනය කඩිනමින් නිකුත් කරන...
Business News Latest News Trendingදුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහන ගාස්තු සියයට 80 කින් ඉහලටChannel News Lanka28/01/2024 by Channel News Lanka28/01/20240281 දුම්රියෙන් පාර්සල් සහ භාණ්ඩ ප්‍රවාහන ගාස්තු සියයට 80 කට අධික ප්‍රතිශතයකින් ඉහළ දැමූ බවත් එම ගාස්තු ඉහළ දැමීම ලබන පෙරවාරි මස 1 වැනිදා සිට ක්‍රියාතමක...
Features Hard Talk Latest News Trendingශ්‍රීධරන් දකුණ හොල්ලයි-සජබ කොළඹ වටලයි-NPPට ප්‍රහාර-දිලිත්ගේ කතාව ඇත්තක්ද?Channel News Lanka28/01/202428/01/2024 by Channel News Lanka28/01/202428/01/20240299 ශ්‍රීධරන්ගේ ස්වයං පාලන ඉල්ලීම දකුණ හොල්ලයි ” ගහලා VAT – රටම FLAT ” සජබ දැවැන්ත උද්ඝෝෂණය 30දා ඩලස් රට හදන්නේ කා සමගද ? අනුර -රනිල්...