Business News Latest News Trendingක්‍රෙඩිට් කාඩ් ගෙවීම් වලදී අමතර මුදල් ගෙවන්න එපා – මහ බැංකුවChannel News Lanka28/01/202428/01/2024 by Channel News Lanka28/01/202428/01/20240161 වෙළෙඳ ආයතන විසින් බොහෝ විට පාරිභෝගිකයා වෙත පටවන වෙළඳ ගාස්තු පාරිභෝගිකයා විසින් නොදැරිය යුතු බව මහ බැංකුව අවධාරණය කරයි. බැංකු සහ වෙළෙන්දන් අතර අත්සන් කර...
Business News Latest News Trendingවැඩිමිලට බෙහෙත් විකුණූ ආසිරි රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලයට දඩChannel News Lanka28/01/2024 by Channel News Lanka28/01/20240254 ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව ඖෂධ සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා ඖෂධ 11ක් අලෙවි කිරීම සම්බන්ධයෙන් නගා තිබූ චෝදනා සියල්ලටම වරද පිළිගත්...
Latest News Political News Trendingඋතුර නැගෙනහිරට ස්වයං පාලනයක් අවශ්‍යයි -TNA නව නායකChannel News Lanka27/01/2024 by Channel News Lanka27/01/20240110 මෙතෙක් දෙමළ ජනතාවට ලබා ගැනීමට නොහැකි වූ ජාතික විමුක්තිය ජාත්ත්‍යන්තරයේ හා දෙමළ ඩයස්පෝරාවේ සහයෙන් ලබා ගැනීම තම අරමුණ බව ඉලංගෙල් තමිල් අරසු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී...
Latest News Trendingනිර්ධන පංතිය, සුළු ධනේශ්වරය හද්දා පරණ වචන.. මාලිමාව පුළුල් බලවේගයක්-හරිනිChannel News Lanka27/01/2024 by Channel News Lanka27/01/20240114 නිර්ධන පංතිය ව්‍යාපාරය, සුළු ධනේශ්වර ව්‍යාපාරය ආදිය හද්දා පරණ වචන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි. සති අන්ත පුවත්පතක් සමග...
Latest News Political News Trendingලන්සාගේ නව සන්ධානය ඇරඹෙයිChannel News Lanka27/01/202427/01/2024 by Channel News Lanka27/01/202427/01/20240104 පාර්ලිමේන්තුව නියෝජනය කරන වැඩිම දේශපාලන පක්ෂ ගණනක වැඩිම මන්ත්‍රිවරුන් පිරිසක එකමුතුවෙන් නව සන්ධානයක් ගොඩනගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පවසයි. නව සන්ධානය නම්වූ එකමුතුව...
Latest News Trendingමුදල් වංචාවකට හිටපු නිලමේ අනියම් බිරිඳ සමග අත්අඩංගුවටChannel News Lanka27/01/202428/01/2024 by Channel News Lanka27/01/202428/01/20240141 වැඩි පොලියක් ලබාදෙන බව පවසා ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ ජනතාවගෙන් රුපියල් කෝටි 500ක් වංචා කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු හා ඔහුගේ අනියම් බිරිඳ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා...
Latest News Political News Trendingඅභයාරාමයට උදව් කළේ රනිල් විතරයිChannel News Lanka27/01/202428/01/2024 by Channel News Lanka27/01/202428/01/20240141 සම්බුද්ධ ශාසනයේ උන්නතිය මෙන්ම රටවැසි ජනතාවගේ යහපත වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරන සෑම කටයුත්තකටම මහා සංඝරත්නයේ සහාය හිමි වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති...
Features Latest News Trendingමාධ්‍යවේදීන්ටත් වත්කම් පෙන්වන්න වෙලාChannel News Lanka27/01/2024 by Channel News Lanka27/01/20240130 ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ දේශපාලනඥයන්ගේද, රාජ්‍ය සේවයේ නියුතු එක්ලක්ෂ පනස් දහසක් (150,000) පමණ වන මාණ්ඩලික ශ්‍රේණිවල රාජ්‍ය සේවකයන්ගේ සහ මාධ්‍ය ප්‍රධානීන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාගැනීමට...
Hard Talk Latest News Political News Trendingඅවසන් තීරණයක් නැහැ-ජනතා ප්‍රශ්න විසඳෙන ක්‍රමයකට මුල් තැන-ඩලස් අලහප්පෙරුමChannel News Lanka27/01/202428/01/2024 by Channel News Lanka27/01/202428/01/20240164 ඉදිරි මැතිවරණ සඳහා කවර පක්ෂයක් හෝ සන්ධානයක් සමග එක්ව කටයුතු කරන්නේදැයි තවමත් අවසන් තීරණයක් ගෙන නැතැයි නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා...
Business News Hard Talk Latest News Trendingශ්‍රීලන්කන් ගුවන් සේවය Fits Air ගුවන් යානා කුලියට ගනී-Fits Air සේවකයෝ බදු වංචාවකChannel News Lanka27/01/202428/01/2024 by Channel News Lanka27/01/202428/01/20240271 ශ්‍රීලන්කන් ගුවන් සේවයට ගුවන් යානා අවශ්‍යතරම් නොමැතිවීම හේතුවෙන් ඇතැම් ශ්‍රීලන්කන් ගමනාන්ත Fits Air ගුවන් සමාගමේ ගුවන් යානා කුලියට ගෙන් ඔවුන් ලවා සිදු කරන්නට ශ්‍රීලන්කන් ගුවන්...