Features Latest News Trendingපුරුෂ දුෂනයටත් නව නීතිChannel News Lanka25/01/2024 by Channel News Lanka25/01/20240261 දණ්ඩ නීති සංග්‍රහය සඳහා සංශෝධන ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් ව්‍යවස්ථාපිත ස්ත්‍රී දුෂණය පිළිබඳ නීති සංශෝධනය කිරීම සඳහාත් ස්ත්‍රී දූෂණය...
Business News Features Latest News Trendingලංකා බැංකුවේ නිලධාරියෙක් ගනුදෙනුකරුවෙකුගේ ගිණුමකින් හොරෙන් මුදල් අරන්Channel News Lanka25/01/2024 by Channel News Lanka25/01/20240200 ලංකා බැංකුවේ පොදු ලෙජර් ගිණුමෙන් රුපියල් ලක්‍ෂ 66 1/2කට අධික මුදලක් වංචා සහගතව සිය ඥාතීන්ගේ ගිණුම්වලට බැර කරගත් බව කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්...
Features Latest News Political News Trendingරිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මිය යයිChannel News Lanka25/01/202425/01/2024 by Channel News Lanka25/01/202425/01/20240217 පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්ත්‍රී හා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ දී සිදු වූ රිය අනතුරකින් මියගොස් ඇත. රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා...
Latest News Political News Trendingදුෂිත ගනුදෙනු ගැන සජිත් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරයිChannel News Lanka24/01/2024 by Channel News Lanka24/01/20240207 සීනි බදු වංචාව ඇතුළු දූෂණ වංචා රැසක් සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිම පියවරක් ගෙන නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය. විපක්‍ෂනායකවරයා මෙසේ...
Features Latest News Trending World Newsරුසියාවේ ගුවන් අනතුරකින් 74 ක් මරුටChannel News Lanka24/01/2024 by Channel News Lanka24/01/20240167 රුසියානු හමුදා යානයක් යුක්‍රේනය ආසන්න දේශ සීමාවේදී කඩා වැටී තිබේ. යුක්‍රේන යුද සිරකරුවන් හැටපස්දෙනෙකු රැගෙන ගිය රුසියානු හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් එරට වේලාවෙන්...
Hard Talk Latest News Political News TrendingOnline පනත වැඩි ඡන්දයෙන් සම්මතයිChannel News Lanka24/01/2024 by Channel News Lanka24/01/20240165 මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබද කෙටුම්පත වැඩි ඡන්දයෙන් අද පාර්ලිමේන්තුවේදී සම්මත විය. පනත් කෙටුම්පත දෙවනවර කියවීමේදී ඊට පක්ෂව ඡන්ද 108ක් හා විරුද්ධව ලැබුණේ ඡන්ද 62ක් ලැබින....
Business News Latest News Trendingමහබැංකුවේ නියෝග බැංකු පිලිගන්නේ නැහැChannel News Lanka24/01/202424/01/2024 by Channel News Lanka24/01/202424/01/20240157 බැංකු පොලී අනුපාත අඩු කරන්නැයි ශ්‍රී ලංකා මහා බැංකුව සියලු බැංකු වලට නිර්දේශ කර තිබිය දී බැංකු එම නිර්දේශ පිළිිපදින්නේ නැත්තේ මන්දැයි හිටපු මුදල් අමාත්‍ය...
Business News Features Latest News Trendingජාතික හැඳුනුම්පත් අංකය බදු අංකය (TIN) බවට පත්වෙයිChannel News Lanka24/01/2024 by Channel News Lanka24/01/20240174 ජාතික හැඳුනුම්පත් අංකය පුද්ගලයකුගේ බදු අංකය (TIN) ලෙස භාවිත කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. මෙම ක්‍රියාවලිය හරහා රාජ්‍ය ආදායම...
Latest News Trending World Newsතුර්කි පාර්ලිමේන්තුව ස්වීඩනයේ නේටෝ අයදුම්පතට අවසර දෙයිChannel News Lanka24/01/202424/01/2024 by Channel News Lanka24/01/202424/01/20240127 ස්වීඩනය නේටෝ සංවිධානයට ඇතුලත් කර ගැනීම සඳහා තුර්කි පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාදී තිබේ. නේටෝ සංවිධානයට ඇතුලත්වීම සඳහා මෙතෙක් තුර්කිය විසින් ස්වීඩනයට අවස්තාව නොදුන්නේ ස්වීඩනය කුර්දි ගරිල්ලන්ට...
Latest News Trending World Newsඩොනල්ඩ් ට්‍රම්ප් නිව් හැම්ෂයර් ජයගනීChannel News Lanka24/01/2024 by Channel News Lanka24/01/20240180 2024 ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා නිව් හැම්ෂයර් ප්‍රාන්තයේ පැවති ඡන්ද විමසීමෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කළේය.මෙය ඔහු ලද දෙවන...