Features Latest News Trendingත්‍රස්ත විරෝධී පනතට එරෙහිව කාදිනල් හිමි ගෙන් පෙත්සමක්Channel News Lanka24/01/2024 by Channel News Lanka24/01/20240127 රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා කාදිනල් අති උතුම් මැල්කම් රංජිත්...
Latest News Trendingබන්ධනාගාර ඇතුළේ ඇත්ත තත්වය හෙළිවෙයි! අර්බුදය උඩු දුවයිChannel News Lanka24/01/2024 by Channel News Lanka24/01/20240169 දිවයින පුරා බන්ධනාගාරවල රඳවා සිටින රැඳවියන්ගේ ධාරිතාවය සියයට 290කින් ඉක්මවා ගොස් ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අනාවරණ කළේය. ඒ මහතා මේ බව...
Latest News Trendingජනතාව තවත් දුකට පත් වෙන කතාවක් සාගල කියයිChannel News Lanka24/01/2024 by Channel News Lanka24/01/20240155 දැනට පවතින භාණ්ඩ මිල තවදුටත් අඩු කිරීමේ හැකියාවක් නොමැති බව ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පවසයි. රුපියල ශක්තිමත් වීම ඉතා හෙමින් සිදුවන බැවින් දැන්...
Features Hard Talk Latest News Trending‘‘යුක්තිය නවත්වන්න‘‘-එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානChannel News Lanka24/01/202424/01/2024 by Channel News Lanka24/01/202424/01/20240165 විෂ මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා මෙරට ආරක්ෂක අංශ විසින් ආරම්භ කර ඇති යුක්තිය මෙහෙයුම වහාම අත්හිටුවන ලෙසත් මෙහෙයුමේ මෙතෙක් ගමන් මග සමාලෝචනය කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ...
Features Latest News Trending World Newsයුක්රේන යුද්ධයට යවන ලද සැමියන් ඉල්ලා පුටින්ට එරෙහිව කාන්තාවෝ මහපාරටChannel News Lanka24/01/202424/01/2024 by Channel News Lanka24/01/202424/01/20240143 යුක්රේන යුද්ධයට යවන ලද රුසියානු සොල්දාදුවන් වහාම යලි ගෙන්වන ලෙසට බල කරමින් ඔවුන්ගේ බිරින්දෑවරුන් , මව්වරුන් හා සහෝදරියන් ඇතුළු කාන්තාවන් රුසියාවේ මොස්කව් නුවර විරෝධතා ආරම්භ...
Features Latest News Trendingපෞද්ගලික අංශයේ අවම වැටුප 12,500 සිට 21,000ක් දක්වා වැඩි කෙරේ ?Channel News Lanka24/01/2024 by Channel News Lanka24/01/20240181 පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම සේවක වැටුප රුපියල් 12,500 සිට රුපියල් 21,000ක් දක්වා වැඩි කිරීමට යෝජනා වී ඇත. අදාළ යෝජනාව කම්කරු අමාත්‍යංශයෙන් ලැබී ඇත. කම්කරු හා...
Hard Talk Latest News Trendingබලයට ආ වහාම ප්‍රජාතන්ත්‍ර විරෝධී පනත් අහෝසි කරනවාChannel News Lanka24/01/2024 by Channel News Lanka24/01/20240180 මාධ්‍ය සංවිධාන, සිවිල් සංවිධාන, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා කටයුතු කණ්ඩායම්, වෘත්තීය සමිති ආදී පාර්ශ්වකරුවන් රැසක් විපක්ෂයේ ප්‍රධාන පක්ෂ ගණනාවක් සමඟ සිදු කළ සාකච්ඡාවලදී පැහැදිලි නිගමනයකට පැමිණි බවත්...
Features Hard Talk Latest News Trendingවිදුලි ගාස්තු අඩු කිරීම කල් යයි ? PUCSL ට නීතිමය පියවර ගත නොහැකිද?Channel News Lanka24/01/202424/01/2024 by Channel News Lanka24/01/202424/01/20240185 විදුලි ගාස්තු සංශෝධනය කිරීමට ලබන පෙබරවාරි මස මැද වන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ (PUCSL) සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවසීය. විදුලි ගාස්තු සංශෝධනය...
Latest News Trending World Newsරුසියාව සමග යුද්ධයකට සුදානම් වන්න – නෝර්වේ හමුදා ප්‍රධානි එරික් දන්වයිChannel News Lanka24/01/202424/01/2024 by Channel News Lanka24/01/202424/01/20240136 රුසියාව සමග යුද්ධයකට සුදානම් වන ලෙස නෝර්වේ හමුදා ප්‍රධානියා වන එරික් ක්‍රිස්ටෝෆෙර්සන් පවසා ඇත. නේටෝ සාමාජිකයන් වහාම යුද්ධයට අවශ්‍ය සම්පත් රැස්කරගත යුතු බව පවසා ඇති...
Business News Features Latest News TrendingDSI පවුලේ ව්‍යාපාර ආරවුල-මුදල් රටින් පිට කරලා?ව්‍යාපාරත් අර්බුදයකට යන ලකුණු!Channel News Lanka24/01/202423/01/2024 by Channel News Lanka24/01/202423/01/20240191 සිය සමාගම් සමූහයට අයත් සමාගම් කිහිපයකින් තමන් දැරූ කළමණාකාර අධ්‍යක්ෂ ධූරවලින් හා අධ්‍යක්ෂධූරවලින් තමන්ව අයුතු සහගත ලෙස ඉවත් කිරීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වන...