Features Hard Talk Latest News Trendingඕන නම් අස්වෙන්න -ඇමති කාංචන CEB සේවකයන්ගෙන් ගේම ඉල්ලයිChannel News Lanka23/01/2024 by Channel News Lanka23/01/20240239 ලංකා විදුලි බල මණ්ඩලයේ ඕනෑම සේවකයෙකු ලබා දෙන ඉල්ලා අස්වීමේ ලිපි පැකිලීමකින් පිළිගන්නා ලෙස එම මණ්ඩලයට උපදෙස් දී ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන...
Features Latest News Trendingආණ්ඩුව වෛද්‍යවරුන්ගේ නව දීමනාව අත්හිටුවා වර්ජන තර්ජනයෙන් පසු යලිත් දෙයිChannel News Lanka23/01/2024 by Channel News Lanka23/01/20240152 වෛද්‍යවරුන්ගේ DAT දීමනාව ජනවාරි මස වැටුප සමග ගෙවීම තාවකාලිකව අත්හිටුවමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් අද (23) පෙරවරුවේ දී නිකුත් කළ ලිපිය වහාම ක්‍රියාත්මක වන...
Latest News Trendingහු කියලා අපිව ජනතාවගෙන් ඈත් කරන්න බැහැ-නාමල් රාජපක්‍ෂChannel News Lanka23/01/202423/01/2024 by Channel News Lanka23/01/202423/01/20240219 අභියෝග සහ චෝදනා කොතරම් ආවත් පාක්‍ෂිකයොත් සමඟ ගම්වල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ක්‍රියාත්මක වන බවත් ‘හූ’ කියන දේශපාලන පක්‍ෂවල අරමුණ පොදුජන පෙරමුණ ගමට ඒම නැවැත්වීම...
Features Hard Talk Latest News Trendingතරුණ තරුණියන්ට මැතිවරණ ක්‍රමය එපා වෙලාද ?Channel News Lanka23/01/2024 by Channel News Lanka23/01/20240158 වයස අවුරුදු 18 සම්පූර්ණ වූ තරුණ තරුණියන් ලක්ෂයක පිරිසක් ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වී නොමැති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී...
Features Hard Talk Latest News Trendingඔන් ලයින් පනත සම්මත වුනොත් …Channel News Lanka23/01/2024 by Channel News Lanka23/01/20240202 සමාජයේ දැඩි කතාබහට ලක්ව ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත (ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත) මගින් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඇතුළු මානව හිමිකම් වලට...
Features Latest News Trendingමල්වතුහිරිපිටිය හිමිනමගේ ඝාතකයන් පැමිණි මෝටර් රථය හමුවෙයිChannel News Lanka23/01/202423/01/2024 by Channel News Lanka23/01/202423/01/20240216 මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකට සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයන් 4 දෙනකු විසින් කළ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ එම හිමිනම අද (23) ගම්පහ මහ...
Features Hard Talk Latest News TrendingCEB ලක්ෂ දහයකගේ විදුලිය විසන්ධි කරලා-නැවත විදුලිය දීමෙන් ලාභය මිලියන 3200 ක්Channel News Lanka23/01/202423/01/2024 by Channel News Lanka23/01/202423/01/20240195 2023 වසරේ ලංකා විදුලි බල මණ්ඩලය සහ ලෙකෝ ආයතනය දශ ලක්ෂ හැට නම දහස් පන්සීය තිස් නවයකගේ (1,069,539) විදුලිය විසන්ධි කර ඇත.විසන්ධි කිරීමෙන් පසු නැවත...
Hard Talk Latest News Trendingමාලිමා ආණ්ඩුවත් ණය ගණ්නවා.. බදු ඉහල දානවා.. IMF යනවා.. – හරිනිChannel News Lanka23/01/2024 by Channel News Lanka23/01/20240147 ජාතික ජන බලවේගය ඉදිරියේදී පිහිටුවන රජයක් තුළ විදේශ සංචිත හිඟය පියවා ගැනීම සඳහා ණය ගැනීමට සිදුවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය සඳහන්...
Features Hard Talk Latest News Trending World Newsකැනඩාව උසස් අධ්‍යාපනයට විදෙස් සිසුන් ගෙන්වීම 35% කින් අඩු කරයිChannel News Lanka23/01/2024 by Channel News Lanka23/01/20240219 කැනඩාවට අධ්‍යාපනය සඳහා සිසුන් පැමිණීම සීමා කිරීමට කැනඩා රජය තීරණය කර තිබේ. මේ අනුව ඉදිරි වසර දෙක තුලදී සිසුන් සංඛ්‍යාව සියයට තිස්පහකින් අඩු කිරීමට නියමිතය....
Business News Latest News Trendingවැඩිමිලට ඖෂධ අලෙවිකළ ආසිරි රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලයම අද අධිකරණය හමුවටChannel News Lanka23/01/2024 by Channel News Lanka23/01/20240148 ආසිරි මෙඩිකල් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගියකුට ජාතික ඖෂධ නියාමන අධිකාරි පනට අනුව ඖෂධ සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කිරීම ඇතුළු චෝදනා...