Latest News Trending World Newsට්‍රම්ප් අයෝවා රිපබ්ලිකන් අපේක්ෂකත්ව ඡන්දය ජයගනීChannel News Lanka16/01/2024 by Channel News Lanka16/01/20240308 2024 ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා අයෝවා ප්‍රාන්තයේ පැවති ඡන්ද විමසීමෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කළේය. මෙය ඔහු යලිත් දේශපාලන...
Business News Hard Talk Latest News Trendingටෙලිකොම් මිලදී ගන්න ඉන්දියාව , චීනය හා ලයිකා මොබයිල් තරගයක්Channel News Lanka16/01/2024 by Channel News Lanka16/01/20240375 ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම මිලදී ගැනීම සඳහා සමාගම් තුනක් තරඟ වැද සිටිති. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පෞද්ගලීකරණය කිරීමේ ක්‍රියාදාමය යටතේ එහි කොටස් ආයෝජනය සඳහා සුදුසුකම්...
Latest News Trending World Newsඅමෙරිකානු නෞකාවකට හූති කැරලිකරුවන්ගෙන් මිසයිලයක්Channel News Lanka15/01/202416/01/2024 by Channel News Lanka15/01/202416/01/20240200 යේමනයේ හූති කැරලිකරුවන් විසින් Gibraltar Eagle ඇමරිකානු නෞකාවට මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ. රතු මුහුදේ ස්ථාපිත කර ඇති අමෙරිකානු නෞකා ඉලක්ක කරගනිමින් හූති කැරලිකරුවන් එම...
Latest News Trendingපාර්ලිමේන්තුවේ වාර අවසානය ලබන 24Channel News Lanka15/01/2024 by Channel News Lanka15/01/20240222 පාර්ලිමේන්තුව ( නව වැනි පාර්ලිමේන්තුවේ සිවු වැනි සභා වාරය) ලබන 24 වැනිදා වාර අවසාන කිරීමට නියමිත බව එහි ආරංචි මාර්ගවලින් පැවසේ. ඒ අනුව පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා...
Latest News Trendingපොහොට්ටුව ජනාධිපති අපේක්‍ෂකයෙක් ඉදිරිපත් නොකිරීමේ උත්සහයක ?Channel News Lanka15/01/202415/01/2024 by Channel News Lanka15/01/202415/01/20240324 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරනයට අපේක්ෂකයෙක් ඉදිරිපත් නොවීමේ හැකියාවක් ද පවතින බව එම පක්ෂයේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. එළඹෙන ජනාධිපතිවරණයේදී...
Features Hard Talk Latest News Trendingහිටපු සෞඛ්‍ය ඇමතිට සිරදඬුවම්Channel News Lanka15/01/2024 by Channel News Lanka15/01/20240228 වියට්නාම හිටපු සෞඛ්‍ය අමාත්‍ය Nguyen Thanh Long වෙත වසර 18ක සිර දඬුවමක් ලබා දීමට එරට අධිකරණය නියෝග කර තිබේ. හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව එල්ල වූ...
Features Latest News Trending World Newsඉන්දීය හමුදාවට පිටව යන ලෙස මාලදිවයිනෙන් දැනුම්දීමක් – ගැටුමක් අතළඟChannel News Lanka15/01/202415/01/2024 by Channel News Lanka15/01/202415/01/20240197 ලබන මාර්තු 15 වන විට මාලදිවයිනෙන් ඉන්දීය හමුදා ඉවත් කර ගන්නා ලෙස මාලදිවයින් රජය විසින් ඉන්දියාවට නිල වශයෙන් දැනුම්දී තිබේ. මාලදිවයින සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික...
Features Hard Talk Latest News Trending World Newsලොව ධනවතුන් පස් දෙනා දෙගුණයකින් පොහොසත්වෙද්දී බිලියන පහක් දුප්පතුන් වෙලාChannel News Lanka15/01/202415/01/2024 by Channel News Lanka15/01/202415/01/20240312 2020 වසරේ සිට මේ දක්වා ලොව ධනවත්ම මිනිසුන් පස්දෙනා සිය ධනය දෙගුණයකින් වැඩි කර ගෙන ඇති බව හෙළිවී තිබේ. පසුගිය වසර හතර තුළ පැයකට ඩොලර්...
Features Latest News Trending World Newsකෘත්‍රිම බුද්ධිය නිසා ලෝකයේ සියයට 60 කගේ රැකියා අවදානම්Channel News Lanka15/01/202415/01/2024 by Channel News Lanka15/01/202415/01/20240214 කෘත්‍රිම බුද්ධිය භාවිතය හේතුවෙන් ලෝකයේ සියයට 60 කගේ රැකියා සඳහා බලපෑම් ඇති කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි. එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීයේවා වොෂින්ටන් හී...
Features Hard Talk Latest News Trending‘‘බුදු දහම බේරා ගන්න” මහනායක හිමිවරු ජනපතිගෙන් ඉල්ලතිChannel News Lanka14/01/202415/01/2024 by Channel News Lanka14/01/202415/01/202402150 සංවිධානාත්මකව බුදු දහම පිළිබඳව සාවද්‍ය මතවාද ජනගත කරමින් බුද්ධ දර්ශනයේ හරපද්ධතින්ට හානි කරන පුද්ගලයන්ට එරෙහිව වහා නීතීය ක්‍රියාත්මක කරන්නැයි මල්වතු අස්ගිරි මහානායක හිමිපාණන් වහන්සේලා ඇතුළු...