Features Latest News Trendingසජිත් පිය පදවිය ලබලාChannel News Lanka09/01/202410/01/2024 by Channel News Lanka09/01/202410/01/20240311 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිය පදවිය ලබා ඇතැයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කරයි. මේ දිනවල ප්‍රේමදාස මහතා හවස...
Hard Talk Latest News Trendingජනාධිපතිවරණය සැප්තැම්බර්-මහමැතිවරණය 2025 ජනවාරි-පළාත් සභා මාර්තු- රනිල්Channel News Lanka09/01/202410/01/2024 by Channel News Lanka09/01/202410/01/20240389 ලබන සැප්තැම්බරයේ ජනාධිපතිවරණය පවත්වා අනතුරුව 2025 ජනවාරියේ මහ මැතිවරණය පැවැත්වීමටද 2025 මාර්තු මාසයේ පළාත් සභා මැතිවරණයද පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එජාප කළමනාකරණ කමිටුවේදී...
Features Latest News Trending World Newsප්‍රංශයයේ නව අගමැති 34 හැවිරිදි ගේබ්‍රියෙල් අතාල් ,සමලිංගිකයෙක්Channel News Lanka09/01/2024 by Channel News Lanka09/01/20240277 ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් විසින් එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස 34 හැවිරිදි ගේබ්‍රියෙල් අතාල් පත් කරනු ලැබ ඇත. අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වීමට ප්‍රථම ගේබ්‍රියෙල් අතාල් ප්‍රංශයේ...
Hard Talk Latest News Trending World Newsබංග්ලාදේශ මහ මැතිවරණය නිදහස් සහ සාධාරණ නැහැ – ඇමරිකාවChannel News Lanka09/01/2024 by Channel News Lanka09/01/20240307 අගමැති ෂෙයික් හසීනාට පස්වන වරටත් බලයට පත්වීමට අවස්ථාව ලබාදුන් බංග්ලාදේශ මහ මැතිවරණය නිදහස් සහ සාධාරණ නොවන බව අමෙරිකාව පවසයි. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක මැතිව් මිලර්...
Latest News Political News Trendingචමින්ද විජේසිරි ඉල්ලා අස්වෙයිChannel News Lanka09/01/2024 by Channel News Lanka09/01/202401994 සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් පසු චමින්ද විජේසිරි මහතා සිය ඉල්ලා අස්වීම...
Features Latest News Trendingඅධික ලාභ තිබියදී විදුලි බිල ඉහළ දමමින් කළ වංචාවට එරෙහිව සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයටChannel News Lanka09/01/2024 by Channel News Lanka09/01/20240205 විදුලි බල මණ්ඩලය පසුගිය මාස කිහිපය තුළ රුපියල් බිලියන 52ක විශාල ලාභයක් ලබා ගෙන ඇති මොහොතක එම ලාභය රටේ විදුලි පාරිභෝගිකයන්ට සහනයක් ලෙස ලබා නොදීමත්...
Latest News Trending World Newsඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනChannel News Lanka09/01/2024 by Channel News Lanka09/01/20240202 ඉන්දුනීසියාවේ තලාවුඩ් දූපත් ආශ්‍රිතව අද (09) අලුයම ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබේ. රික්ටර් මාපකයේ ඒකක 6.7ක ප්‍රබලත්වයක් සටහන් කරමින් මෙම භූකම්පනය හටගෙන ඇත. කෙසේ වෙතත්...
Business News Latest News Trendingආණ්ඩුව රටත් ජනතාවත් ගැන සිතා වාහන ආනයනය කල් දමයිChannel News Lanka09/01/2024 by Channel News Lanka09/01/20240291 වාහන ආනයනය ඇරඹීමට ආණ්ඩුව දැනට කිසිඳු සූදානම් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. වාහන ආනයනය බදු ආදායම පැත්තෙන් ලැබූ විට ආණ්ඩුවට වැඳගත්...
Business News Features Latest News Trendingඩීසල් මිල – ණය පොලිය දරා ගන්න බැහැ – ධීවර කර්මාන්තය අනතුරේChannel News Lanka09/01/2024 by Channel News Lanka09/01/202402067 වැට් බද්ද හේතුවෙන් ඩීසල් මිල ඉහළ යාම නිසා මුහුදු යාමට නොහැකිව බහුදින ධීවර යාත්‍රා 2,500 ක් රට පුරා පිහිටි ධීවර වරාය 22 ක ගැට ගසා...
Business News Hard Talk Latest News Trendingබදු ගෙවිය හැක්කේ රටේ ජනතාවගෙන් සියයට පහකට ?Channel News Lanka09/01/2024 by Channel News Lanka09/01/202402166 ආදායම් බදු ගෙවිය හැකි පුද්ගලයන් ලක්ෂ 10 සිටියත් බදු ගෙවීම සිදු කරන්නේ ලක්ෂ පහක් බැවින් ඔවුන් බදු දැලට හසු කරගත යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය...