Features Latest News Trendingරොෂාන් රණසිංහ ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ ආරම්භ කරයිChannel News Lanka08/01/2024 by Channel News Lanka08/01/20240194 හිටපු ක්‍රිඩා ඇමති රොෂාන් රණසිංහ තම නායකත්වයෙන් පක්ෂයක් ආරම්භ කර තිබේ. මෝටර් කාරය සලකුණ යටතේ ලියාපදිංචි කර ඇති ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ යටතේ රොෂාන් රණසිංහ නව...
Features Latest News Trending World Newsඉන්දීය අගමැති මෝඩිට අපහාස කල මාලදිවයින ඇමතිලා තිදෙනෙකු දොට්ටChannel News Lanka08/01/2024 by Channel News Lanka08/01/20240296 සමාජ මාධ්‍ය ඔස්සේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි හට අපහාසාත්මක ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් මාලදිවයින එරට අමාත්‍යවරු තිදෙනෙකුගේ සේවය අත්හිටුවීමට තීරණය කර ඇත; අබ් දුල්ලා මශූම් ,...
Hard Talk Latest News Political News Trendingව්‍යවස්ථානුකූලව බලය බෙදන්න සූදානම් – ජනපතිChannel News Lanka07/01/202408/01/2024 by Channel News Lanka07/01/202408/01/202402004 ව්‍යවස්ථානුකූලව බලය බෙදීමට තමා සූදානම් බවත්, ආර්ථීකය නිවැරදි මඟකට යොමුකිරීම සඳහා ජනප්‍රිය නොවන තීන්දු ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ‘මම ව්‍යවස්ථාව අනුව බලය...
Features Hard Talk Latest News Political News Trendingවිසුරුවන කතාව ජාතික ආණ්ඩුවකටද-ටිල්වින්ලා ගන්නේ කවුද?විධායකය අහෝසියට කරූChannel News Lanka07/01/202410/01/2024 by Channel News Lanka07/01/202410/01/20240296 2024 මැතිවරණ වර්ෂය පටන් ගත් දිනයේ සිටම රටම දේශපාලන උණුසුමෙන් රත්වන්නට පටන්ගෙන තිබේ. සමහරුන් පවසන්නේ කුමන මොහොතක හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණය මුලින් පවත්වන...
Business News Latest News Trendingලංකා විදුලිබල මණ්ඩලය අසාධාරණ ලෙස කෝටි 5000 උපයලාChannel News Lanka07/01/202408/01/2024 by Channel News Lanka07/01/202408/01/202401933 ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය වසරේ ලැබු අති විශාල ලාභය හැකි ඉක්මණින් විදුලි පාරිභෝගිකයින් වෙත බෙදාහැරිය යුතු බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති...
Features Health/Science & Tech/Astrology Latest News Trending2024 ලග්න පලාපලChannel News Lanka07/01/202407/01/2024 by Channel News Lanka07/01/202407/01/202402566 2024 ජනවාරි 01 දින ඉර උදාවත් සමඟ අහස් සිතියමට අනුව ධනු රාශිය හා සිංහ නවාංශකය උදාවෙමින් පවතී. එහි ග්‍රහ පිහිටීම් අනුව සලකා බැලීමේදී කුම්භ රාශියට...
Features Latest News Trending World Newsබංග්ලාදේශයේ බෞද්ධ විහාරයකට හා දුම්රියකට ගිනි තියලාChannel News Lanka07/01/2024 by Channel News Lanka07/01/20240269 මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අතරේ බංග්ලාදේශයේ චිතගොන්හි රාමු ප්‍රදේශයේ සුප්‍රසිද්ධ බෞද්ධ විහාරයකට ගිනි තබා හානි කර තිබේ. මීට අමතරව දුම්රියකට හා ඡන්ද මධ්‍යස්ථාන 14කට ගිනි තබා...
Features Latest News Trending World NewsBoeing 737 යානයක කොටසක් අඩි 16,000 අහසේදී කැඩී වැටේ-මගීන් 177 බේරේChannel News Lanka07/01/202407/01/2024 by Channel News Lanka07/01/202407/01/20240379 Alaska Airlines ගුවන් සේවයේ ගුවන් ගමනකදී Boeing 737 Max 9 ගුවන් යානයක කොටසක් කඩා වැටීමෙන් පසු Boeing 737 Max 9 ජෙට් යානා 171 ක් ගුවන්...
Features Hard Talk Latest News Trendingපිල්මාරු රැසක් මැද – ජාතික ආණ්ඩු සාකච්ඡා දිගටමChannel News Lanka06/01/202407/01/2024 by Channel News Lanka06/01/202407/01/202402092 සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවටත්, ආණ්ඩුවෙන් සමගි ජන බලව්ගයටත් මන්ත්‍රීවරුන් පිරිසක් පිල් මාරු කරන්නට සුදානමින් සිටිති. නව වසරේ පාර්ලිමේන්තු ආරම්භ වන දිනයේදී පාර්ලිමේන්තුව තුළ පිල් මාරුවක්...
Business News Features Latest News Trendingකන්න නැතත් වාහන ගෙන්වීමේ උත්සාහයට විරෝධයChannel News Lanka06/01/2024 by Channel News Lanka06/01/20240353 රට තුල දැඩි ආර්ථික අර්බුදයක් තිබියදී වාහන ආනයනය යලි ආරම්භ කිරීම සඳහා වාහන ආනයනකරුවන් ගන්නා උත්සාහය දීර්ඝ කාලීනව රටට අයහපත් ලෙස බලපානු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන්...