Latest News Trendingඩිජිටල් කලාප ඇති කිරීමට රජයේ අවධානයChannel News Lanka25/10/2024 by Channel News Lanka25/10/20240128 රාජ්‍ය සේවය විධිමත් කිරීමට සහ විනිවිදභාවය ඇති කිරීමට රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වරලත් ආයතනයේ...
Hard Talk Latest News Trendingලංකාවේ බැදුම්කර නිකුත් කිරීම ඇමරිකා සිටි බැංකුවට-මාලිමාව රනිල්ටත් ඉස්සරහින්Channel News Lanka24/10/202425/10/2024 by Channel News Lanka24/10/202425/10/20240147 රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ ව්‍යාපෘතිය තවත් ඉදිරියට ගෙන යමින් ජාතික ජන බලවේග ආණ්ඩුව බැඳුම් කර නිකුත් කිරීම ඇමරිකානු සිටි බැංකුව නම් කර ඇති බව පෙරටුගාමී...
Hard Talk Latest News Trendingමහ මැතිවරණයට අදාළ පෙත්සම 4 වනදා කැඳවයිChannel News Lanka24/10/202425/10/2024 by Channel News Lanka24/10/202425/10/20240149 පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම සලකාබැලීම නොවැම්බර්...
Latest News Trendingපාස්කු වාර්තාව ගැන රනිල්ගෙන් ලියුමක්Channel News Lanka24/10/202425/10/2024 by Channel News Lanka24/10/202425/10/20240134 පාස්කු වාර්තා ගෙන හැර දක්වමින් දේශපාලනය නොකරන ලෙස සෑම පාර්ශ්වයකින්ම තමන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු පවසන්නේ මේ වනවිට ඉමහත්...
Latest News Trendingහාල් පෝලිම්, පොල් පෝලිම් ඇතිවලා.. අනුරට රට කරන්න බෑ.. ජනතා ගැටලු විසදන්න බෑ.Channel News Lanka23/10/202425/10/2024 by Channel News Lanka23/10/202425/10/20240147 අද මේ රට ඉදිරියට යන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ගොඩනගපු ආර්ථික වැඩපිළිවෙල නිසා බවත් ජනතා විමක්ති පෙරමුණ බලය ලබා ගැනීමට වේදීකාවේ ඉදිරිපත් කළ කිසිදු පොරොන්දුවක් ඉටු...
Features Hard Talk Latest News Trendingගැසට්ටුව වැරදියි.. ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කෙරේChannel News Lanka21/10/2024 by Channel News Lanka21/10/20240179 නොවැම්බර් මස 14 වනදා පාර්ලිමේන්තු ඡන්ද විමසීම පැවැත්වීමට නිකුත් කර ඇති ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යයි තීන්දුවක් ලබාදෙන ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර ඇත....
Latest News Trendingපළාත් පාලන ඡන්දයට අලුතින් නාමයෝජනා නොකැඳවන බව මැතිවරණ කොමසාරිස් කියයිChannel News Lanka19/10/202420/10/2024 by Channel News Lanka19/10/202420/10/20240145 ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අලුතින් නාමයෝජනා නොකැඳවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, මීට පෙර කැඳවා තිබූ...
Hard Talk Latest News Trendingලංකාවට හමුදාව එවීම ඉන්දියාවේ අත්වැරැද්දක් බව ජයශංකර් කියලාChannel News Lanka19/10/202420/10/2024 by Channel News Lanka19/10/202420/10/20240205 මෙයට වසර 37 කට පෙර 1987 දී ඉන්දීය සාමසාධක හමුදාව ශ්‍රී ලංකාවට එවීම ඉන්දීය ආණ්ඩුවට සිදුවූ අත්වැරදීමක් බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා...
Latest News Trendingණය නොගෙන ආණ්ඩු කරන බවක් අපි කියා නෑ.. ණය ගැනීම අවශ්‍යයි – ලාල් කාන්තChannel News Lanka18/10/202419/10/2024 by Channel News Lanka18/10/202419/10/20240159 ජාතික ජන බලවේගය බලයට පත් වූ පසු ණය නොගෙන ආණ්ඩුවක් කරන බව ජනපතිවරයා, මන්ත්‍රීවරයෙකු හෝ වෙනත් ඕනෑම කෙනෙකු ප්‍රකාශ කර ඇත්නම් ඒ බව සාක්කි සහිතව...
Latest News Trending World Newsහමාස් නායකයා මරුටChannel News Lanka17/10/202418/10/2024 by Channel News Lanka17/10/202418/10/20240304 හමාස් සංවිධානයේ නව නායක යහියේ සින්වාර් ඝාතනය කළ බව BBC පුවත් සේවය අද (17) වාර්තා කළේය. ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා විසින් මේ බව තහවුරු කළ බව...