Hard Talk Latest News Trendingපොහොට්ටුවේ නායකත්වය තවදුරටත් මහින්දටChannel News Lanka15/12/2023 by Channel News Lanka15/12/202302163 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට තව දුරටත් පත්කිරීමට එම පක්ෂයේ ජාතික සම්මේලනයේදී තීරණය කළහ. මහින්ද රාජපක්ෂ මහතා එම පක්ෂයේ පරමාධිපත්‍ය...
Latest News Trendingඅපි නිවටයෝ කියලා හිතන්න එපා… ඊලග ආණ්ඩුවත් අපේ…Channel News Lanka15/12/2023 by Channel News Lanka15/12/202301993 මීළඟ මැතිවරණයෙන් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණා අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන බව එම පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. අපේම ආණ්ඩුවක් පිටුවීමට...
Business News Hard Talk Latest News Trendingඊළඟ අයවැය ඉදිරිපත් කරන්නේ හර්ෂChannel News Lanka14/12/2023 by Channel News Lanka14/12/202301985 ඊළඟ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ආචාර්ය හර්ෂද සිල්වා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වැය...
Hard Talk Latest News Trendingවැඩබලන පොලිස්පතිට ලක්ෂ 5ක වන්දි ගෙවන්න වෙයිChannel News Lanka14/12/2023 by Channel News Lanka14/12/202301995 මිරිහාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හිටපු හමුදා සෙබළකු නීතියට පටහැනිව අත්අඩංගුවට ගෙන අමානුෂික වද බන්ධනයට ලක් කිරීමෙන් ඹහුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය...
Hard Talk Latest News Trendingවැට් බද්ද වෙළඳ ඇමැතිට පීඩනයක්ලුChannel News Lanka14/12/2023 by Channel News Lanka14/12/202302028 භාණ්ඩ වල වැට් බද්ද වැඩිවීම තමන්ට විශාල පීඩනයක් ගෙන දෙන්නක් බව වෙළද පාරිභෝගික හා ආහාර සුරක්ෂතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව කීවේ...
Latest News Trendingපොහොර වැඩි මිලට විකුණා රජයට පාඩු කළැයි සමාගම් 7ක බැංකු වාර්තා කැඳවයිChannel News Lanka14/12/2023 by Channel News Lanka14/12/202302020 පොහොර සහනාධාර ජාතික වැඩපිළිවෙල යටතේ 2018 වසරේ සිට ආනයනය කළ “පොහොර තොග “සහන මිලට ලාංකීය ගොවි ජනතාවට ලබා නොදී වැඩි මිලට කර්මාන්තශාලාවලට අලවිකර රුපියල් කෝටි...
Hard Talk Latest News Trendingමම විපක්ෂයට යන කතාව බොරුවක්Channel News Lanka13/12/202314/12/2023 by Channel News Lanka13/12/202314/12/202301966 තමා විපක්ෂයට යන කතාව අසත්‍යයක් බව හිටපු ක්‍රීඩා අමාත්‍ය පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී රෝෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (13) පැවසීය. මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු...
Hard Talk Latest News Trendingකෝටි 151 ක් හොර පාරෙන් ආයෝජනය කරලාChannel News Lanka12/12/202314/12/2023 by Channel News Lanka12/12/202314/12/202302003 ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය පසුගිය වසරේදී රුපියල් කෝටි 151 කට වැඩි මුදල අනුමැතියකින් තොරව භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම...
Hard Talk Latest News Trendingගුවන්තොටුපල කම්කරු ඇතුල්වීමේ බලපත්‍ර මුදලට ලබා දෙන බවට චෝදනාChannel News Lanka11/12/202314/12/2023 by Channel News Lanka11/12/202314/12/202302101 කටුනායක ගුවන් තොටුපලේ සංවර්ධන කටයුතු සදහා යොදවා ඇති කම්කරුවන්ට ඊට ඇතුල්විම සදහා අවශ්‍ය බලපත්‍ර කිසිදු ආරක්ෂක වාර්තාවකින් තොරව රුපියල් දෙදහසක මුදලකට එහි ආරක්ෂක අංශයේ ඇතැම්...
Features Latest News TrendingDr. Sarath Chandrajeeva – Greatest artist of the 21st centuryChannel News Lanka10/12/202315/12/2023 by Channel News Lanka10/12/202315/12/202302671 When pondering the eminent figures in Sri Lankan fine art, Dr. Sarath Chandrajeeva stands out as a prominent artist who has left a mark on...