Business News Latest News Trendingඅපනයන සංවර්ධන මණ්ඩලයට අලුත් සභාපතිවරයෙක්Channel News Lanka14/10/202416/10/2024 by Channel News Lanka14/10/202416/10/20240123 බ්‍රවුන්ස් සහ සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස කටයුතු කළ මංගල විජේසිංහ මහතා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ. ඔහු බ්‍රවුන්ස් සහ සමාගම සමග එක්ව...
Features Latest News Trendingරාජ්‍ය දේපල ප්‍රතිව්‍යුහගතකරණය අත්හිටුවයිChannel News Lanka13/10/202414/10/2024 by Channel News Lanka13/10/202414/10/20240149 රාජ්‍ය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම ම්බන්ධයෙන් පැවති රජයේ ප්‍රතිපත්තිමය තීරණය මහ මැතිවරණය අවසන් වන තෙක් නව රජය විසින් අත්හිටුවා තිබේ. පසුගිය රජය විසින් රාජ්‍ය ව්‍යවසාය...
Latest News Trendingප්‍රතිසංස්කරණ නැත්නම් ආර්ථිකය අනතුරේ – ලෝක බැංකුවChannel News Lanka12/10/202414/10/2024 by Channel News Lanka12/10/202414/10/20240145 ආර්ථික ව්‍යුහයේ සිදුකරන අඛණ්ඩ ප්‍රතිසංස්කරණ (ආර්ථිකයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ) මත ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායිතාව පවත්වා ගැනීම රඳාපවතින බව ලෝක බැංකුව කියයි. මේ අනුව රටේ අවදානමට ලක්විය...
Business News Features Latest News Trendingනව රජය දේශීය වෙළෙඳපොළෙන් ලබා ගෙන ඇති ණය බිලියන 442.5 ක්Channel News Lanka11/10/202412/10/2024 by Channel News Lanka11/10/202412/10/20240225 ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (11) දිනයේ දී රු. බිලියන 95 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් කැඳවා තිබුණි. එහිදී 2028 මාර්තු 15...
Hard Talk Latest News Trendingප්‍රබලයෝ පිරිසක් මහ ඡන්දෙට නොඑතිChannel News Lanka10/10/202412/10/2024 by Channel News Lanka10/10/202412/10/20240148 හිටපු මැතිඇමතිවරුන්ගෙන් තවත් පිරිසක් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවට ප්‍රකාශ කර තිබේ. ඒ අතර පසුගිය රජයේ කැබිනට් ඇමතිවරුන්ද සිටී. පසුගිය ආණ්ඩුවේ නාගරික සංවර්ධන හා...
Features Latest News Trending World Newsජිනීවා හිදී සම්මත කරගත් යෝජනාවලිය ගැන ශ්‍රීලංකාවේ විරෝධයChannel News Lanka09/10/2024 by Channel News Lanka09/10/20240325 ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ කෙටුම්පත් යෝජනාවලියක් අද (09) ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරයේදී...
Latest News Trendingගෑස් ටෙන්ඩරයක් ගැන ලිට්‍රෝ ගෑස් සමාගමට චෝදනාChannel News Lanka09/10/2024 by Channel News Lanka09/10/20240132 තරගකාරී ලංසුවක් ඉදිරිපත් කළ ද තම සමාගම විසින් ඉදිරිපත් කළ 2025 වසර සඳහා ගෑස් සැපයුම් ටෙන්ඩරය තාක්ෂණික කරුණු මත බව පවසමින් විවෘත කිරීමට කටයුතු නොකිරීම...
Features Hard Talk Latest News Trendingඇමතිවරුන්වී දෙසතියක් තුල හරිනි – විජිත සමරු මුද්දර වලටChannel News Lanka09/10/202410/10/2024 by Channel News Lanka09/10/202410/10/20240260 එකසිය පනස්වන ලෝක තැපැල් දිනය වෙනුවෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී උත්සවයක් පැවැත්විනි. ඒ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා ඇමති විජිත හේරත් මහතාගේ සහභාගීත්වයෙනි. මෙවර ලෝක...
Features Hard Talk Latest News Trendingසජබයට එක්වන්නැයි අකිලට-නවීන්ට-ආශුට එජාප බල මණ්ඩලවලින් බලපෑම්Channel News Lanka07/10/202407/10/2024 by Channel News Lanka07/10/202407/10/20240566 සිලින්ඩරයෙන් තරග නොකර සමගි ජන සන්ධානය සමග සන්ධාන ගතවන ලෙස අකිල විරාජ් කාරියවසම් , නවීන් දිසානායක , අශු මාරසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් රැසකට...
Features Latest News Trending13 පූර්ණව ක‍්‍රියාත්මක කරන්නැයි ජයශංකර් ජනපතිට දන්වයිChannel News Lanka07/10/2024 by Channel News Lanka07/10/20240190 ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් ඉන්දියාවේ ආරක්‍ෂක අවශ්‍යතාවලට අහිතකර ලෙස භාවිත කිරීමට ඉඩනොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළ බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය...