Hard Talk Latest News Trendingතවත් භාණ්ඩ 300 ක ආනයන සීමා ලිහිල් වෙයිChannel News Lanka02/08/202306/08/2023 by Channel News Lanka02/08/202306/08/202302018 ආනයන සීමා පනවා ඇති තවත් භාණ්ඩ 300 ක ආනයන සීමා ලිහිල් කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. එම භාණ්ඩ 300 සැප්තැම්බර්...
Hard Talk Latest News Trendingපළාත් පාලන ආයතන 341 ක මුදල් ගෙවීම ඔන්ලයින්Channel News Lanka01/08/202306/08/2023 by Channel News Lanka01/08/202306/08/202301982 මෙරට සියලු පළාත් පාලන ආයතන 341 කට ඔන්ලයින් මුදල් ගෙවීමේ ක්‍රමය මේ වසර අවසන් වීමට පෙර හඳුන්වා දෙන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය...
Business News Latest News Trendingඉරානයේ ඉන්ධනවලට ඩොලර් මිලියන 500ක තේChannel News Lanka31/07/202306/08/2023 by Channel News Lanka31/07/202306/08/202301977 ශ්‍රී ලංකාව ඉරානයෙන් ගන්නා ඉන්ධන වෙනුවට ඩොලර් මිලියන 500 ක තේ අපනයනය කිරීමට සැළසුම් කර ඇති බව වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ...
Business News Latest News Trendingජල ගාස්තුව සියයට 106 කින් ඉහළටChannel News Lanka30/07/202306/08/2023 by Channel News Lanka30/07/202306/08/202302057 මසකට ඒකක 15 කට අඩුවෙන් පාරිභෝජනය කරන පාරිභෝගිකයන්ගේ ගාස්තුව නව ජල ගාස්තු සංශෝධනයේදී සියයට 100 කට අධික ප්‍රමාණයකින් ඉහළ යන බව ජල සම්පාදන හා ජලාපවාහන...
Hard Talk Latest News Trendingඕනෑම මැතිවරණයට සූදානම්Channel News Lanka29/07/2023 by Channel News Lanka29/07/202302017 සමගි ජන බලවේගය ඕනෑම මැතිවරණයට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළමදී පැවසීය. අන් සියලු දේට වඩා වැදගත් වන්නේ ජනතා සවෛරීත්වය, පරමාධිපත්‍යය සහ ජන...
Business News Latest News Trendingජනපතිගේ ’’සීල්’’ උත්සාහය අසාර්ථකයිChannel News Lanka28/07/202329/07/2023 by Channel News Lanka28/07/202329/07/202302015 ජනාධිපතිවරයා සර්වපාක්ෂික සමුළුවේදී 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන්නට යැයි පවසමින් තම දේශපාලන වැඩපිළිවෙළට විපක්ෂයේ මුද්‍රාව තබා ගැනීමට ගත් උත්සාහය පූර්ණ වශයෙන් අසාර්ථක වූ බව නිදහස...
Hard Talk Latest News Trendingකෙහෙළියගේ විශ්වාසභංගය න්‍යාය පුස්තකයටChannel News Lanka27/07/202329/07/2023 by Channel News Lanka27/07/202329/07/202301943 සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායකවරයාට බාරදී ඇති විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත. මෙම යෝජනාව පාර්ලිමේන්තුවේදී ඉදිරි...
Hard Talk Latest News Trending’’නීති සම්මත කිරීමේ බලය විධායක ජනාධිපතිට නෑ’’Channel News Lanka26/07/202329/07/2023 by Channel News Lanka26/07/202329/07/202302021 පවතින ගැටලු විසඳීම සඳහා නව නීති සම්මත කිරීමේ බලය තමාට පමණක් නොව මීට පෙර සිටි විධායක ජනාධිපතිවරුන් හත් දෙනාට ද නොතිබූ බවත් පවතින ගැටලු විසඳා...
Hard Talk Latest News Trendingරියදුරු බලපත්‍ර අංශයෙන් යුද හමුදාව ඉවත් කරයිChannel News Lanka25/07/202329/07/2023 by Channel News Lanka25/07/202329/07/202302021 මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙහෙරහැර රියදුරු බලපත්‍ර මුද්‍රණ කිරීමේ අංශයේ කටයුතු ලබන සැප්තැම්බර් මස 1 වැනිදා සිට නැවතත් එම දෙපාර්තමේන්තුව භාරයට ගන්නා බව මෝටර් රථ...
Hard Talk Latest News Trendingබිත්තර උපරිම සිල්ලර මිල අවලංගු කරයිChannel News Lanka24/07/202329/07/2023 by Channel News Lanka24/07/202329/07/202301950 බිත්තර සඳහා රජය පනවා ඇති උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට තීරණය කළ බව වෙළඳා අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. ඒ අනුව බිත්තරය බැගින් විකිණීමට සහ කිලෝව...