Latest News Trendingපළාත් හයක ගුරු පුරප්පාඩු පුරවන්න යයිChannel News Lanka04/04/202306/04/2023 by Channel News Lanka04/04/202306/04/202302003 පළාත් සභා හයක ගුරු පුරප්පාඩු පිරවීම සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. සබරගමුව, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ සහ උතුර යන...
Hard Talk Latest News Trendingඉල්ලීම්වලට පිළිතුරක් ලැබෙනතුරු උසස් පෙළ පිළිතුරු පත්‍ර බලන්නේ නෑChannel News Lanka03/04/202306/04/2023 by Channel News Lanka03/04/202306/04/202301978 සිය ඉල්ලීම් වෙනුවෙන් කිසියම් සහනයක් හෝ ලබාදෙන තෙක් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලට සම්බන්ධ නොවන බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සදහන් කරයි. රජයේ...
Features Hard Talk Latest News Trendingහිරු රැස් දැඩි වෙයිChannel News Lanka02/04/202306/04/2023 by Channel News Lanka02/04/202306/04/202302316 සූර්යයා දෘෂ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම මෙම මස 5 වැනිදා සිට ආරම්භ වන බව එම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ශ්‍රී...
Hard Talk Latest News Trendingඅනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් නවදෙනකු සේවය හැර ගිහින්Channel News Lanka01/04/202306/04/2023 by Channel News Lanka01/04/202306/04/202301977 අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් නවදෙනකු සේවය හැරගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. මේ අතර වෛද්‍යවරුන් හය දෙනකු වසර දෙකේ සහ වසර පහේ නිවාඩු ලබා ගොස්...
Business News Hard Talk Latest News Trendingවිදුලි බිල අඩු කරන හැටි උපයෝගිතා කොමිසම විමසයිChannel News Lanka31/03/2023 by Channel News Lanka31/03/202301981 ඉන්ධන මිල පහත දැමීමට සමගාමීව විදුලි ගාස්තුව අඩු කළ හැකි ආකාරය පිළිබඳව කඩිනමින් දැනුවත් කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට ලිඛිතව දැනුම් දුන් බව මහජන උපයෝගිතා...
Hard Talk Latest News Trendingඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නඩු – ඉදිරි දින කීපය තුල අත්අඩංගුවට ?Channel News Lanka31/03/202331/03/2023 by Channel News Lanka31/03/202331/03/202302125 ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරි දින කීපය තුල අත්අඩංගුවට ගැනීමට නියමිතය. 2016 ජනාධිපතිවරණය ආසන්නයේ නිල් චිත්‍රපටි නිලියක් සමග පැවති සම්බන්ධතාවයක් ගැන තොරතුරු...
Latest News Trendingඑකිනෙකාට දොස් කියමින් සිට රට හදන්න බෑChannel News Lanka30/03/202331/03/2023 by Channel News Lanka30/03/202331/03/202301995 එකිනෙකාට දෝෂාරෝපණය කිරීමෙන් රට ජයග්‍රහණය කරා නොයන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය . ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනෙන් ඔබ්බට ගොස් ඊළඟ පරම්පරාව සඳහා සමෘද්ධිමත් සමාජයක්...
Hard Talk Latest News Trendingබේරුවල මුහුදු පතුල සෙලවෙයිChannel News Lanka30/03/202331/03/2023 by Channel News Lanka30/03/202331/03/202302053 බේරුවලට ආසන්න මුහුදු ප්‍රදේශයේ රිච්ටර් මාපාංක 3.7ක ප්‍රභලත්වයකින් යුත් භූ චලනයක් සිදුව ඇත. බේරුවල සිට කිලෝමීටර 25ක් පමණ දුරින් මුහුදු ප්‍රදේශයේ මෙම භූ චලනය සිදුව...
Business News Hard Talk Latest News Trendingත්‍රී වීල් ගාස්තු අඩු කරන්න බෑChannel News Lanka30/03/202331/03/2023 by Channel News Lanka30/03/202331/03/202301998 ඉන්ධන මිල අඩු කිරීමේ ප්‍රමාණය මත කිසිසේත් ත්‍රීරෝද රථ ගාස්තු අඩුකළ නොහැකි යැයි සමස්ත ලංකා ත්‍රිරෝද රථ ව්‍යවසායකයන්ගේ එකමුතු සංගමය සඳහන් කරයි. පෙට්‍රල් ලීටරයක මිල...
Latest News Trendingපොලිස්පතිගේ සේවා දීර්ඝය ව්‍යවස්ථාදායක සභාවටChannel News Lanka30/03/202331/03/2023 by Channel News Lanka30/03/202331/03/202301982 පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට මාස තුනක සේවා දීර්ඝයක් ලබාදීමේ තීරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යොමු කරනු ලැබ ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක...