පාස්පෝර්ට් අලුත් ලොක්කොත් අධිකරණ නියෝග වලට පිටින් කටයුතු කිරීමේ උත්සාහයක
අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් මගින් නවතා දමා ඇති පාස්පෝර්ට් ගනුදෙනුවට සම්බන්ධ ආයතන හරහා නව පාස්පෝර්ට් මිලදී ගැනීමට වර්තමාන ආගමන විගමන දෙපාර්තමේන්තු බලධාරීන්ද කටයුතු කරමින්...
