Business News Hard Talk Latest News Trendingඅපනයන ආදායම සියයට 8කින් පහළටChannel News Lanka24/03/202327/03/2023 by Channel News Lanka24/03/202327/03/202301925 ශ්‍රී ලංකාවේ 2023 වසරේ අපනයන අංශයේ අදායම ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව ඉක්මවා ගොස් ඇතැයි ශ්‍රී ලංකා රේගු දත්ත වාර්තා පෙන්වා දී ඇත.මෙම වසරේ පෙබරාවාරි මස...
Latest News Trendingපුංචි ඡන්දය දින නියමයක් නැතිව කල් යයිChannel News Lanka23/03/2023 by Channel News Lanka23/03/202301906 පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් නිශ්චිත තීන්දුවකට එළැමීමට මැතිවරණ කොමිසමට අද නොහිකි වූ අතර එම ඡන්ද විමසීම දින නියමයක් නැතිව කල් දමා තිබේ. මැතිවරණ...
Hard Talk Latest News Trending‘දරුපරපුර වනසන්න දෙන්නේ නෑ‘Channel News Lanka23/03/2023 by Channel News Lanka23/03/202301917 මෙරට පාසල් සිසු දරුවන් විවිධ කණ්ඩායම් වල ප්‍රාණ ඇපකරුවන් බවට පත් කර ගැනීමට කිසි සේත් ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පාසල් ක්ෂේත්‍රයේ...
Latest News Trending World NewsRahul Gandhi: India’s Congress leader sentenced to jail for Modi ‘thieves’ remarkChannel News Lanka23/03/2023 by Channel News Lanka23/03/202302022 Indian opposition leader Rahul Gandhi has been sentenced to two years in prison in a criminal defamation case. Mr Gandhi was convicted by the court...
Business News Latest News Trendingකිරිපිටි මිල පහළටChannel News Lanka23/03/2023 by Channel News Lanka23/03/202301944 ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් පහළ දැමීමට තීරණය කළ බවත් නව මිල ලබන සඳුදා සිට ක්‍රියාත්මක වන බවත් කිරිපිටි ආනයනකරුවෝ පවසති. මෙම මිල...
Latest News Trendingඉන්දීය සන්නද්ධ හමුදා කණ්ඩායමක් මෙරටටChannel News Lanka22/03/202323/03/2023 by Channel News Lanka22/03/202323/03/202301915 ඉන්දීය උසස් ගුවන් විධාන පාඨමාලාවේ ගෲප් කපිතාන් යුනුස් සයිඩ් මුසාෆර් මහතාගේ නායකත්වයෙන් යුත් ඉන්දීය සන්නද්ධ හමුදා නිලධාරීන් 19 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් උපාය මාර්ගික අධ්‍යයන චාරිකාවේ...
Hard Talk Latest News Trendingවිදේශ රැකියා ආයතනයක් අරඹන්න ඇපකරය වැඩි වෙයිChannel News Lanka21/03/202323/03/2023 by Channel News Lanka21/03/202323/03/202302336 ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමත විදේශ රැකියා එජන්සි ආයතනයක් පවත්වාගෙන යාම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත යොමු කරන බැංකු...
Business News Hard Talk Latest News Trendingපවුල් ලක්ෂ 41කට ගන්න පඩියෙන් කන්න බෑChannel News Lanka20/03/202321/03/2023 by Channel News Lanka20/03/202321/03/202301922 ප්‍රමාණවත් පරිදි ආහාර නිවස තුළ නොමැති වීම සහ ආහාර මිලදී ගැනීමට මුදල් නොමැති වීම නිසා ජනවාරි මස අවසන් වන විටත් ශ්‍රී ලාංකික පවුල් සියයට 82...
Business News Hard Talk Latest News Trendingඅයි.එම්.එෆ් ණය අනුමතයිChannel News Lanka20/03/202321/03/2023 by Channel News Lanka20/03/202321/03/202301921 IMF විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 7ක් දක්වා අරමුදල් ලබා ගැනීමට හැකි වන විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන අනුමත කරන...
Business News Hard Talk Latest News Trendingඅයි.එම්.එෆ් එඟතාවයෙන් පසු ඩොලරය 185 වෙිවිChannel News Lanka20/03/202321/03/2023 by Channel News Lanka20/03/202321/03/202301916 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවට පැමිණි පසු ඩොලරයට සාපේක්ෂව රුපියල දෙසීයට හෝ එකසිය අසූ පහ දක්වා ක්‍රමයෙන් පහළ යනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය....