Hard Talk Latest News Trending‘‘මුදල් ගෙවන තුරු ඡන්ද පත්‍රිකා මුද්‍රණය බෑ‘‘Channel News Lanka13/02/202314/02/2023 by Channel News Lanka13/02/202314/02/2023019130 නියමිත මුදල් ගෙවන තුරු ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකරන බවට, රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිතව දැනුම්දී ඇත. මේ සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලාධිපතිනියගෙන්...
Business News Latest News Trendingපෝර ණය මිලියන 17000ක් ගෙවන්නැයි ඉල්ලයිChannel News Lanka13/02/202314/02/2023 by Channel News Lanka13/02/202314/02/2023020102 රජය විසින් ගෙවිය යුතු රුපියල් මිලියන 17000ක ණය මුදල් වහා ගෙවන්නැයි පොහොර සමාගම් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබේ. වසර කිහිපයක සිට පොහොර සමාගම් වලින් රසායනික පොහොර...
Hard Talk Latest News Trendingශ්‍රීලංකා ටෙලිකොම් ඉහල නිලධාරියෙකුගේ දුෂණ ගැන පැමිණිලිChannel News Lanka12/02/202313/02/2023 by Channel News Lanka12/02/202313/02/202302330 ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනයේ ඉහල නිලධාරියෙකුගේ දුෂණ වංචා සම්බන්ධයෙන් රජයේ ඉහල බලධාරීන් වෙත පැමිණිලි රැසක් ලැබී තිබේ. දකුණු පළාතේ ප්‍රධාන නගරයකින් ඉතාම සාමාන්‍ය පවුලක උපත ලබා...
Latest News Trending World Newsතුර්කි භූ කම්පනයට අසු වු ලාංකික කත මරුටChannel News Lanka12/02/2023 by Channel News Lanka12/02/202301989 තුර්කියේ ඇති වූ භූමි කම්පා මාලාව හේතුවෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට තොරතුරු සොයා ගැනීමට නොහැකිව සිටි ශ්‍රී ලංකික කාන්තාව මියගොස් ඇතැයි අද(12) තහවුරු වූ බව...
Latest News Trending‘‘හූනියම නොවැම්බර් කපනවා‘‘Channel News Lanka12/02/2023 by Channel News Lanka12/02/202301900 ප්‍රාදේශීය සභා, පලාත් සභා පාර්ලිමේන්තු , මෙන්ම ජනාධිපතිවරණක් පැවැත්වෙන ලංකා ඉතිහාසයේ දැවැන්තම දේශපාලන පෙරලිය 2023 වර්ෂයේදී සිදුවනවා. ලංකාවට කර ඇති හූනියමක් නොවැම්බර් මාසයේදී කපා ඉවත්කරනවා...
Hard Talk Latest News Trendingසරසවි අනධ්‍යයන සේවකයන් ගැන නවතම හෙලිදරව්වChannel News Lanka11/02/202312/02/2023 by Channel News Lanka11/02/202312/02/202301902 සියළු විශ්ව විද්‍යාලවල අනධ්‍යන කාර්ය මණ්ඩලවල 230 සප්ත වාර්ෂික නිවාඩු ලබා සේවයෙන් බැහැර වී සිටින බව විගණන පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත. මෙලෙස නිවාඩු ලැබූ...
Latest News TrendingJaffna Cultural Center dedicated to the peopleChannel News Lanka11/02/202312/02/2023 by Channel News Lanka11/02/202312/02/202301987 The iconic Jaffna Cultural Center (JCC), which was built with grant assistance of Government of India (GOI), was dedicated to the people on 11 February...
Hard Talk Latest News Trendingබුත්තල භූ චලනයක්Channel News Lanka10/02/2023 by Channel News Lanka10/02/202301934 බුත්තල, පැල්වත්ත ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්වයක් වාර්තා වී ඇතැයි බව භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ භූ කම්පන පිළිබඳ නිරීක්‍ෂණ අංශය පවසයි. එහි...
Hard Talk Latest News Trendingලංකාවේ සියයට 35කට හරියට කන්න නෑChannel News Lanka10/02/2023 by Channel News Lanka10/02/202301906 ශ්‍රී ලංකා ජනගහණයෙන් සියයට 35 ක් තමන් ගන්නා ආහාර වේල් ප්‍රමාණය අඩු කර ඇතැයි ලෝක ආහාර වැඩසටහනේ නවතම දෙසැම්බර් සමීක්ෂණ වාර්තාව පෙන්වා දී ඇත. ගම්බද...
Hard Talk Latest News Trendingමැතිවරණය පැවැත්වීම සඳහා මැ:කෝට නියෝගයක් අවශ්‍ය නෑChannel News Lanka10/02/2023 by Channel News Lanka10/02/202301939 පළාත් පාලන මැතිවරණය නීති ප්‍රකාරව පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් ප්‍රතිඥා දී ඇති බැවින් මැතිවරණය පැවැත්වීම සඳහා මැන්ඩමස් ආඥාවක් නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ...