Hard Talk Latest News Trendingව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත හේරත් – නිමල් සිරිපාල ඉවතටChannel News Lanka30/09/2024 by Channel News Lanka30/09/20240214 ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපති නියෝජිතියා ලෙස පත් කර සිටි හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා ඉවත්...
Features Latest News Trendingමහමැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් ඔක්. 1 – 8Channel News Lanka29/09/2024 by Channel News Lanka29/09/20240139 මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගන්නා දින ප්‍රකාශයට පත් කෙරේ එළැඹෙන මහ මැතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයැදුම්පත් භාර ගැනීම ඔක්තෝබර් 1 –...
Latest News Trendingබදු ආදායම තවත් 4%කින් වැඩි කරන්නැයි IMF දන්වයිChannel News Lanka29/09/2024 by Channel News Lanka29/09/20240136 රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 11% ක මට්ටමේ පවත්නා රාජ්‍ය බදු ආදායම 15% ක් දක්වා තවත් 4% කින් වැඩි කරන ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය...
Hard Talk Latest News Trendingජනපති අනුර හා IMF අතර තීරණාත්මක සාකච්ඡාවක් ?Channel News Lanka29/09/202430/09/2024 by Channel News Lanka29/09/202430/09/20240140 ජනාධිපති අනුර දිසානායක මහතාගේ නව රජය හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිරෝජිතයන් සමග සාකච්ඡාවක් මෙම සතියේ සිදුකිරීමට නියමිතය. ඒ සඳහා මුල්‍ය අරමුදලෙන් නියෝජිතයන් අගහරුවාදා දින මෙරටට...
Hard Talk Latest News Trendingමර්දනකාරී අණපනත් අහෝසි කරන්නChannel News Lanka28/09/202430/09/2024 by Channel News Lanka28/09/202430/09/20240190 ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට නම් මර්දනකාරී අණපනත් අහෝසි කළ යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නව ජනපති අනුර කුමාර දිසානයක මහතා වෙත අවධාරණය කර තිබේ. නිවේදනයක් නිකුත්...
Latest News Trendingෆොන්සේකා වෙනුවට සජබ නව සභාපති ඉමිතියාස් ලේකම් කබීර්Channel News Lanka28/09/2024 by Channel News Lanka28/09/20240138 2024 වර්ෂය සඳහා සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් පත් කර තිබෙන අතර මෙම තනතුර දරනු ලැබුවේ සරත් ෆොන්සේකා...
Business News Hard Talk Latest News Trendingනන්දලාල්ට යන්න බැරිලු – IMF එකෙන් දීමනා ලබන පිරිසක් ගැන තොරතුරුChannel News Lanka28/09/202430/09/2024 by Channel News Lanka28/09/202430/09/20240195 තමාට මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වීමට අවශ්‍යතාවක් නොමැති බවද මහ බැංකුව ස්වාධීන ආයතනයක් වන අතර එහි මුදල් මණ්ඩලයද ස්වාධීන බවද මහ බැංකු අධිපති නන්දලාල්...
Latest News Trendingහිටපු මන්ත්‍රීවරුන්ගේ පොලිස් ආරක්ෂාව ඉවතටChannel News Lanka27/09/202428/09/2024 by Channel News Lanka27/09/202428/09/20240130 අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කර තිබේ. කෙසේ වෙතත් හිටපු කතානායක, නියෝජ්‍ය කතාවයක සහ විපක්ෂ...
Latest News Trendingමහින්දානන්ද සහ නලීන් ට එරෙහි නඩුවක් කල්යයිChannel News Lanka27/09/202428/09/2024 by Channel News Lanka27/09/202428/09/20240156 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ රුපියල් මිලියන 50කට අධික වටිනාකමින් යුත් කැරම් බෝඩ් හා දාම් ලෑලි මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදුන් බවට චෝදනා එල්ලවී සිටින...
Features Latest News Trendingවැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියChannel News Lanka27/09/202428/09/2024 by Channel News Lanka27/09/202428/09/20240168 වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාව පත් කර තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක මහතා විසින් අද (27)...