Latest News Trendingවිදුලිය ඉල්ලා පැවරූ නඩුවට කොමිසමේ දෙදෙනා විරුද්ධයිChannel News Lanka07/02/202311/02/2023 by Channel News Lanka07/02/202311/02/202301955 උසස් පෙළ විභාගයට මුහුණ දෙන 331,000 ක් වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍ය විදුලිය අඛණ්ඩව දෙන ලෙස විදුලිබල මණ්ඩලයට එරෙහිව අභියාචනාධිකරණයට ගොනුකර ඇති නඩු කාර්ය පිළිබඳව නොදන්නා...
Hard Talk Latest News Trendingනීතියට පටහැනිව දුමින්දට ජනපති සමාවදීලාChannel News Lanka07/02/202311/02/2023 by Channel News Lanka07/02/202311/02/202301924 පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට වරදකරු වී මරණ දඬුවම ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබා දීම බල රහිත...
Latest News Trending‘‘මැතිවරණය ගැන සැක ඇතිකර ගන්න එපා‘‘Channel News Lanka06/02/2023 by Channel News Lanka06/02/202301919 මැතිවරණය වැළැක්වීමේ හැකියාවක් ඇත්තේ පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කිරීමෙන් හෝ අධිකරණය හමුවේ තිබෙන නඩුවේ නියෝගය අනුව පමණකැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා රත්නපුරේ දී...
Business News Latest News Trendingභූමි කම්පාවකින් තුර්කිය – සිරියාව කැලැඹේ: මරණ 2000 පනී – දහස් ගණන් තුවාලයිChannel News Lanka06/02/202307/02/2023 by Channel News Lanka06/02/202307/02/202302729 රික්ටර් පරිමාණයේ ඒකක 7.8 ක ප්‍රබලත්වයක් වාර්තා කළ භූමි කම්පාවකින් තුර්කිය හා සිරියාව කැලැඹිණි. සිරියානු දේශ සීමාවට කිලෝ මීටර 90 පමණ දුරින් තුර්කියේ මෙම භූමිකම්පාව...
Business News Latest News Trendingබිත්තර මිල අධිකාරිය අධිකරණයට දන්වයිChannel News Lanka06/02/202307/02/2023 by Channel News Lanka06/02/202307/02/202301911 බිත්තරවලට සඳුදා සිට පාලන මිලක් පනවා ඇතැයි පාරිභෝගික අධිකාරිය අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 44ක් ද, රතු බිත්තරයකට රුපියල් 46ක් වශයෙන් ගැසට්...
Hard Talk Latest News Trendingවිදුලිය කප්පාදු කිරීමට අධිකරණයේ කරුණු දක්වන්නැයි නියෝගChannel News Lanka06/02/202307/02/2023 by Channel News Lanka06/02/202307/02/202301925 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවතෙන කාලය අතරතුර විදුලිය කප්පාදු කිරීමට එරෙහිව ලංකා ගුරු සංගමය ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලූ...
Business News Latest News Trendingනව බදු ක්‍රමයට එරෙහිව මුදල් අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක්Channel News Lanka06/02/202307/02/2023 by Channel News Lanka06/02/202307/02/202301925 ආණ්ඩුව ක්‍රියාත්මක කර තිබෙන නව බදු ක්‍රමයට එරෙහිව රාජ්‍ය සහ පෞද්ගලික සේවකයන් ඇතුළු වෘත්තිකයන් පිරිසක් මුදල් අමාත්‍යංශය ඉදිරිපිට අද (6) විරෝධතාවක නිරත වූහ. එහිදී විරෝධාතාකරුවන්...
Hard Talk Latest News Trendingපොහොට්ටුවෙන් ගිය අයට කරන දේ ගැන නීතියෙන් අහයිChannel News Lanka05/02/202307/02/2023 by Channel News Lanka05/02/202307/02/202301924 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වූ මහාචාර්ය ජී එල් පීරිස් සහ ඩලස් අලහප්පෙරුම ඇතුළු කණ්ඩායම සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගනිමින් සිටින බව...
Hard Talk Latest News Trendingඅර්බුදයේ තුවාලය සැත්කමකින් හෝ සුව කරනවාChannel News Lanka04/02/202307/02/2023 by Channel News Lanka04/02/202307/02/202301901 ලාංකික අර්බුදයේ තුවාලය සැත්කමක් කර හෝ සුව කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිදහස් දිනයේ ජාතිය අමතමින් පැවසීය. සැත්කමේ වේදනාව කෙටි කලකට වින්දොත් තුවාලය නිට්ටාවටම...
Hard Talk Latest News Trendingමොහාන් – වික්‍රමසිංහ ඉල්ලා අස්වේChannel News Lanka03/02/202307/02/2023 by Channel News Lanka03/02/202307/02/202301919 ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් දෙදෙනකු වන මොහාන් සමරනායක සහ බී.කේ.යූ.ඒ. වික්‍රමසිංහ යන මහත්වරු අද තනතුරුවලින් ඉල්ලා අස් වූහ. ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි මුදල්...