Hard Talk Latest News Trendingපළාත්පාලන ඡන්දයට සම්බන්ධන්ලා තනිව තරග කරයිChannel News Lanka12/01/2023 by Channel News Lanka12/01/202302060 දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරනු ලබන සාමාජික පක්ෂ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදි තනි තනිව තරඟ කිරීමට තීරණය කර ඇත. මෙම තීරණය ගෙන ඇත්තේ දෙමළ ජාතික...
Hard Talk Latest News Trendingඡන්ද කල් දමන උත්සහයට නීතිඥයෝ කනස්සල්ලෙන්Channel News Lanka12/01/2023 by Channel News Lanka12/01/202301956 පළාත් පාලන මැතිවරණයේදී ජනතාවගේ ඡන්ද බලය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට රජය දරණ උත්සහය පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය දැඩි කනස්සල්ල පළ කොට ඇත ජනතාවගේ ඡන්ද බලය...
Hard Talk Latest News Trending World Newsමහින්දට රට යන්න අවසරChannel News Lanka11/01/202312/01/2023 by Channel News Lanka11/01/202312/01/202302004 ගාලුමුවදොර පැවැති සාමකාමී විරෝධතා ව්‍යාපාරවල සිටි පිරිසට පහරදීමේ සිද්ධියට අදාළව විදෙස් ගමන් තහනම් කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ එම තහනම දින දහයකට තාවකාලිකව...
Hard Talk Latest News Trendingගිය මාසෙ රජයේ සේවක පඩි දුන්නේ පෝර විකුණලාChannel News Lanka11/01/202312/01/2023 by Channel News Lanka11/01/202312/01/202301926 දෙසැම්බර් මාසයේ රාජ්‍ය සේවක වැටුප් ගෙවන ලද්දේ යුරියා පොහොර අලෙවියෙන් ලත් මුදල්වලින් බව කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. පසුගිය යල...
Business News Latest News Trendingවෙළඳපොලේ පොල් මිළ සීඝ්‍ර ලෙස ඉහළටChannel News Lanka10/01/202321/01/2023 by Channel News Lanka10/01/202321/01/202301967 වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති. ඒ අනුව ඇතැම් ප්‍රදේශ වල පොල් ගෙඩියක මිළ රුපියල් 130 දක්වා ඉහළ ගොස් ඇතැයි...
Features Hard Talk Latest News Trendingපාසල් ගාස්තු හිටිහැටියේ වැඩි කරලා – දෙමාපියෝ කබලෙන් ලිපටChannel News Lanka09/01/202321/01/2023 by Channel News Lanka09/01/202321/01/202302070 රට පුරා පාසල් විශාල ප්‍රමාණයක පාසල් ගාස්තු හා පහසුකම් ගාස්තු වැඩිකිරීම නිසා දෙමාපියෝ දැඩි අසීරුතාවට පත්ව සිටිති. රට ආර්ථික වශයෙන් බරපතල අර්බුදයකට පත්ව ඇති මේ...
Latest News Trendingගැබිනි මවුවරුන්ට 45,000ක ආහාර දීමනාවක්Channel News Lanka09/01/202321/01/2023 by Channel News Lanka09/01/202321/01/202301961 ගර්භනී මවුවරුන් සඳහා රුපියල් 45,000 ක පෝෂණීය ආහාර දීමනාවක් ලබාදීමේ ව්‍යාපෘතියක් මේ වසරේදී ආරම්භ කරන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි. රුපියල්...
Hard Talk Latest News Trendingශ්‍රීලනීපය ඇතුළු පක්ෂ පහනින් පුංචි ඡන්දයට එයිChannel News Lanka08/01/2023 by Channel News Lanka08/01/202301954 ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තවත් පක්‍ෂ රැසක් සමඟ එක්ව ‘නිදහස් ජනතා සන්ධානය’ නමින් ‘පහන’ ලකුණ යටතේ මෙවර පළාත් සභා මැතිවරණයට තරඟ කිරීමට සාකච්ඡා කර ඇතැයි...
Hard Talk Latest News Trendingචන්ද්‍රිකා අලුත් ගමනකට මුල පුරයිChannel News Lanka08/01/2023 by Channel News Lanka08/01/202301967 හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ආණ්ඩු පක්‍ෂයට එක්වූ කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපතිනියගේ නිල නිවසේ දී අද (8)...
Latest News Trendingමෝදි වීඩියෝ තාක්ෂණයෙන් රටවල් 120 එකතැනකට ගෙනෙයිChannel News Lanka08/01/2023 by Channel News Lanka08/01/202301956 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සංකල්පයකට අනුව ප්‍රථම වතාවට “වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත්” සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම මස 12 සහ 13 පැවැත්වෙන බව ශ්‍රී...