Features Hard Talk Latest News Trendingඉල්ලීම් නොදුන්නොත් ගුරු විරෝධතා – පත් කල ලේකම්ලා දුෂිතයන් – ස්ටාලින්Channel News Lanka26/09/2024 by Channel News Lanka26/09/20240169 වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට ඡන්දය ලබා දුන් ගුරුවරුනගේ ඉල්ලීම් වලට ඇහුම්කන් නොදුනහොත් ඊට එරෙහිව පාරට බැසීමට සිදුවන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි. එහි...
Hard Talk Latest News Trendingරට ගොඩ නැගීමට සැවොම එක්වන්නැයි ජනපති ජාතිය අමතමින් ඉල්ලයිChannel News Lanka25/09/202426/09/2024 by Channel News Lanka25/09/202426/09/20240148 දේශපාලනය කිරීමේදී අප කුමන මතයක් දැරුවද රට ගොඩ නැගීමේදී සියලු දේශපාලන පක්ෂ එකට එක්විය යුතු බව තමා තරයේ පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද...
Features Latest News Trendingනව ආණ්ඩුකාරවරුන් 9 දෙනාChannel News Lanka25/09/202426/09/2024 by Channel News Lanka25/09/202426/09/20240159 අද (25) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පළාත් 09 සඳහා නව ආණ්ඩුකාරවරු පත් කිරීම සිදුවිය. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි. අද පත් කෙරුණු නව...
Latest News Trending World Newsදරුවන් 50ක් ඇතුළු 558 ක් මරුතුරුලට යැවූ බිහිසුණු ප්‍රහාරයChannel News Lanka25/09/2024 by Channel News Lanka25/09/20240243 ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත දිගින්දිගටම පහර දෙන බව ඊශ්‍රායලය අනතුරු අඟවයි. සඳුදා ආරම්භ කළ ප්‍රහාර හේතුවෙන් මේ දක්වා දකුණු ලෙබනනයේ පුද්ගලයින් 558ක් ජීවිතක්ෂයට පත්වී ඇති...
Features Hard Talk Latest News Trendingපාර්ලිමේන්තුව විසුරුවයි – මහමැතිවරණය නොවැම්බර් 14Channel News Lanka24/09/2024 by Channel News Lanka24/09/20240165 අද (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය අද රාත්‍රියේ නිකුත් කෙරුණි. ඒ අනුව ඔක්තෝබර් මස 04 වන...
Features Latest News Trendingනව ලේකම්වරුන් පත් කෙරේChannel News Lanka24/09/2024 by Channel News Lanka24/09/20240185 අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 15...
Features Latest News Trendingදිවුරුම් දුන් නව අමාත්‍ය මණ්ඩලයChannel News Lanka24/09/2024 by Channel News Lanka24/09/20240156 මෙරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය. මේ අතර...
Features Latest News Trendingනව අග්‍රාමාත්‍යවරිය ලෙස හරිණි අමරසුරිය දිවුරුම් දෙයිChannel News Lanka24/09/202424/09/2024 by Channel News Lanka24/09/202424/09/20240299 නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය අද (24) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ඇය ශ්‍රී ලංකාවේ තුන්වැනි අගමැතිවරිය ලෙස ඉතිහාසගතවෙයි....
Latest News Trendingජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව ගැන ප්‍රකාශයක්Channel News Lanka24/09/2024 by Channel News Lanka24/09/20240154 ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීම සඳහා සහාය වීමට නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි....
Latest News Trendingපාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි ?Channel News Lanka24/09/2024 by Channel News Lanka24/09/20240145 පාර්ලිමේන්තුව අද රාත්‍රියේ විසුරුවා හැරෙනු ඇති බව වාර්තා වේ. ඒ අනුව දෙසැම්බර් මාසය වන විට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද වාර්තා වේ....