Latest News Trendingපොහොට්ටු බලකොටුවක අය වැය පරදීChannel News Lanka20/12/2022 by Channel News Lanka20/12/202201942 කුරුණෑගල මහ නගර සභාවේ පාලක පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2023 වසර සඳහා ඉදිරිපත් කරන අයවැය කෙටුම්පත වැඩි ජන්ද 7 කින් පරාජයට පත් විය....
Business News Latest News Trendingඅපනයන ආදායම ගැන මහ බැංකු අධිපති රහසක් කියයිChannel News Lanka20/12/202220/12/2022 by Channel News Lanka20/12/202220/12/202201961 ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් ඉකුත් සැප්තැම්බර් සහ ඔක්තෝබර් යන මාසවල ආපනයන ආදායමනේ සියයට 100ක්ම මුදල් මෙරටට ගෙන්වා ගෙන හෝ මෙරට බැංකු පද්ධතියට එවා තිබෙන බව ශ්‍රී...
Hard Talk Latest News Trendingඉදිරි මැතිවරණයේ දී පොහොට්ටු-එජාප සන්ධානයකින් තරඟ කරන්න ගම්පහින් යෝජනාChannel News Lanka20/12/2022 by Channel News Lanka20/12/202201930 ඉදිරි මැතිවරණයේ දී පොහොට්ටුව සන්ධානයකින් තරඟ කළ යුතු බවත්, ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය ඇතුළු පාර්ශව සම්බන්ධ කරගත යුතු බවත් ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී...
Business News Latest News Trendingභාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ඉවතටChannel News Lanka20/12/2022 by Channel News Lanka20/12/202202119 තවත් භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ඉවත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. සංචාරක, ආරක්ෂක සහ ක්‍රීඩා යන කේෂත්‍රවලට අදාළ භාණ්ඩවල ආනයන...
Business News Features Latest News Trendingරට විරුවන්ගේ සහය රට වෙනුවෙන් ගන්න කාර්යාලයක්Channel News Lanka19/12/202220/12/2022 by Channel News Lanka19/12/202220/12/202201985 විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ සහය ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා මධ්‍යම සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීමට හැකි පරිදි ‘විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ කාර්යාලයක්’ පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි...
Hard Talk Latest News Trendingවරාය නගරයට නව වීසා කාණ්ඩChannel News Lanka19/12/202220/12/2022 by Channel News Lanka19/12/202220/12/202201936 කොළඹ වරාය නගරයේ ස්ථාපිත කිරීමට නියමිත ජාත්‍යන්තර වෙළෙඳ, නාවික හා මෙහෙයුම්, මූල්‍ය, තොරතුරු තාක්ෂණය හා සංචාරක වැනි සේවාවන් සඳහා පැමිණෙන ආයෝජකයින් සහ අනෙක් පාර්ශවයන් සඳහා...
Hard Talk Latest News Trendingනව තානාපතිවරුන්ට මැතිසබේ අනුමැතියChannel News Lanka19/12/202220/12/2022 by Channel News Lanka19/12/202220/12/202201913 තානාපතිවරු සිවුදෙනකු සහ නිත්‍ය නියෝජිතවරියන් දෙදෙනකු පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. ඒ අනුව, ප්‍රංශ...
Business News Latest News Trendingබිත්තරයක් රුපියල් 65 ක් වෙයිChannel News Lanka18/12/202221/12/2022 by Channel News Lanka18/12/202221/12/202201943 බිත්තරයක මිල රුපියල් 55 සිට රුපියල් 65 දක්වා ඉහළ ගොස් ඇති බවත් බොහෝ ප්‍රදේශවල බිත්තරයක මිල රුපියල් 60 ඉක්මවා ඇති බවත් ජනතාව පවසති. බිත්තර සඳහා...
Latest News Trendingපාන් මිල රුපියල් 10 කින් අඩුවෙයිChannel News Lanka17/12/202221/12/2022 by Channel News Lanka17/12/202221/12/202201986 පාන් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල්ස 10 කින් අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා අද පැවසීය....
Hard Talk Latest News Trendingඑතෙර යන ගෘහ සේවිකාව ‘ගෘහපාලන සහකාර’ වෙයිChannel News Lanka16/12/202221/12/2022 by Channel News Lanka16/12/202221/12/202201936 ශ්‍රී ලාංකික කාන්තාවන් ලබන වසරේ මාර්තු මාසයේ සිට ගෘහ සේවිකාවන් ලෙස විදේශ ගතකිරීම නතර කරන බවත් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් උසස් ගෘහපාලන සහකාරවරියන් රැකියා සඳහා පිටත්...