Business News Hard Talk Latest News Trendingකොටස් වෙලදපල ප‍්‍රධාන සමාගම් අටක ගණුදෙනු අත්හිටුවයි.. සොෆ්ට්ලොජික්, නවලෝක, ඔඩෙල් ඒ අතරChannel News Lanka29/11/202230/11/2022 by Channel News Lanka29/11/202230/11/202202021 කොළඹ කොටස් වෙළඳ පොළේ ලැයිස්තු ගත සමාගම් අටක් සම්බන්ධයෙන් කොටස් වෙළෙඳපොළ විසින් අනතුරු ඇගවීමක් සිදු කර ඇත. එම සමාගම අටේ කොටස් ගනුදෙනු දෙසැම්බර් මස 8...
Latest News Trending World Newsකොවිඩ් අගුලුලෑම් වලට එරෙහිව චීනයේ විරෝධතා – විරෝධතාකරුවන් ෂීට ගෙදර යන්න කියයිChannel News Lanka28/11/2022 by Channel News Lanka28/11/202202102 පසුගිය දා බටහිර Xinjiang ප්‍රදේශයේ අගනුවර වන Urumqi නගරයේ මහල් නිවාසයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 10 දෙනෙකු මිය යාමත් සමඟ චීනයේ Covid සීමා කිරීම්වලට එරෙහි...
Latest News Trendingඅද සිට විදුලි කප්පාදු කාලය ඉහලටChannel News Lanka28/11/2022 by Channel News Lanka28/11/202201968 අද හා හෙට දිනවල පැය 2 මිනිත්තු 20ක විදුලි කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසම විසින් අවසර ලබා දී ඇත. ඒ අනුව කලාප වශයෙන් දහවල් කාලයේදී පැයක...
Latest News Trendingපලාත් පාලන ඡන්දය කල් දමන යෝජනාවක් පාර්ලිමේන්තුවටChannel News Lanka28/11/2022 by Channel News Lanka28/11/202202013 මීළඟ මාර්තු 20 වැනිදාට කලින් පැවැත්වීමට නියමිතව ඇති පලාත් පාලන මැතිවරණය කල් දැමීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානමක් පවතින බව වාර්තා වේ. ඒ අනුව...
Business News Latest News Trendingපන්සල් පල්ලි විදුලි සැරෙන් නිදහස්Channel News Lanka28/11/2022 by Channel News Lanka28/11/202201962 විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථානවල විදුලි බිලට දුන් සහනය මේ වන විට ක්‍රියාත්මක වන බවත් එය ආගමික ස්ථානවලට පොදුවේ ලැබෙන සහනයක් බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති...
Latest News Trendingරජයේ ආයතනවල පාටි තහනම්Channel News Lanka28/11/2022 by Channel News Lanka28/11/202201962 රජයේ ආයතනවල විවෘත කිරීම්, රාජකාරී බාර ගැනීමට හා විශ්‍රාම ගැනීමට අදාළ උත්සව, සුහද හමුවීම්, ප්‍රිය සම්භාෂණ ඇතුළු සියලුම ආකාරයේ උත්සව සඳහා රජයේ මුදල් වැය කිරීම...
Latest News Trendingඅලි සබ්රි ඇමෙරිකාවටChannel News Lanka28/11/2022 by Channel News Lanka28/11/202201971 විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය. මෙම සංචාරයේදී විදේශ කටයුතු අමාත්‍ය අලි...
Latest News Trending World Newsචීන ජනපති, කිම් ජොන් හමු වෙයිChannel News Lanka27/11/2022 by Channel News Lanka27/11/202202016 චීනය සමඟ එක්වී, ලෝක සාමය වෙනුවෙන් වැඩ කරමු යැයි චීන ජනාධිපති ෂී ජින්පින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට පවසා තිබේ. චීන ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ...
Business News Hard Talk Latest News Trendingරජය දවසකට කෝටි 1050 ක් ණය වේChannel News Lanka27/11/2022 by Channel News Lanka27/11/202201955 ශ්‍රී ලංකා රජයට සිය කටයුතු පවත්වාගෙන යෑම සඳහා දිනකට රුපියල් කෝටි 1050 ක පමණ මුදලක් ලෝකයට ණයවීමට සිදුවී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ...
Business News Latest News Trendingලොකු ලූනු අඩුවට කන්න ලැබෙන ලකුණුChannel News Lanka27/11/202228/11/2022 by Channel News Lanka27/11/202228/11/202201963 විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු (SCL) අනුපාතය අඩු කිරීමට ආහාර ප්‍රතිපත්ති කමිටුව නිර්දේශ කර ඇති හෙයින් වෙළඳපොලේ ලොකු ලූනු මිල අඩුවනු ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. ලොකු...