Latest News Trendingඅලුත් සංචාරක ස්ථාන 24ක් වෙරළෙන් මතු වෙයිChannel News Lanka19/11/202228/11/2022 by Channel News Lanka19/11/202228/11/202201947 සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා මෙරට වෙරළ තීරය ආශ්‍රිතව අලුතින් සංචාරක ස්ථාන 24 ක් හඳුනා ගත් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි. වෙරළ සංරක්ෂණ හා...
Latest News Trendingබේරේ බෝට්ටුවට වැය කළ මුදල් වතුරේChannel News Lanka18/11/202227/11/2022 by Channel News Lanka18/11/202227/11/202201946 ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කොළඹ බේරේ වැවේ ක්‍රියාත්මක කළ බෝට්ටු සේවාවෙන් 2019 වර්ෂයේදී පාඩු ලබා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ....
Latest News Trendingඉන්දීය සරසවි උපාධියට අයැදුම්පත් කැඳැවේChannel News Lanka17/11/202218/11/2022 by Channel News Lanka17/11/202218/11/202201918 ඉන්දියානු විශ්ව විද්‍යාලවල උපාධි පාඨමාලා හැදෑරීම සඳහා මෙරට සිටින ඉන්දියානු සම්භවයක් සහිත දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනැමෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. 2022/23...
Business News Hard Talk Latest News Trendingපාසල් උපකරණ අභ්‍යාස පොත් සියයට 300කින් ඉහළටChannel News Lanka17/11/202218/11/2022 by Channel News Lanka17/11/202218/11/202201941 පාසල් උපකරණ, අභ්‍යාස පොත් ඇතුළු ද්‍රව්‍යය සියයට 300කින් පමණ ඉහළ ගොස් ඇතැයි මවුපියන් චෝදනා කරති. මේ හේතුවෙන් ලබන වසර සඳහා පාසල් අභ්‍යාස පොත් ඇතුළු ද්‍රව්‍ය...
Latest News Trendingඑළවළු බීජ මිල අහස උසට යයිChannel News Lanka17/11/202218/11/2022 by Channel News Lanka17/11/202218/11/202201983 එළවළු සහ පලතුරු බීජ කිලෝවක මිල ඉහළ දැමීම් නිසා එළවළු වගාවෙන් ඉවත් වීමේ අවදානමක පවතින බව බීජ අලෙවි කරන්නෝ සහ ගොවි සංවිධාන චෝදනා කරති. දිවයිනේ...
Business News Latest News Trendingරජය පියවා නැති හිඟ බිල්පත් වටිනාකම කෝටි විසි දහසක්Channel News Lanka16/11/2022 by Channel News Lanka16/11/20220143 රජය දැනට පියවා නැති හිඟ බිල්පත් වල වටිනාකම රුපියල් කෝටි විසි දහසක්( බිලියන දෙසීයක්) බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය. විශේෂයෙන්ම...
Latest News Trending World Newsජැකලින් ෆර්නැන්ඩස්ට ඉන්දීය අධිකරණයෙන් ඇපChannel News Lanka16/11/2022 by Channel News Lanka16/11/202201998 සුකෙෂ් චන්ද්‍රශේකර්ට එරෙහිව ඉන්දීය මූල්‍ය අපරාධ අංශය ගොනුකර ඇති ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධි කරන නඩුවේ විත්තිකාරියක ලෙස නම් කර සිටින ශ්‍රී ලාංකික...
Business News Hard Talk Latest News Trendingරටේ ආර්ථිකය හොඳ තත්වයට ඇවිත්Channel News Lanka16/11/2022 by Channel News Lanka16/11/202201950 ඉතාම අනතුරුදායක තත්වයක තිබූ මෙරට ආර්ථිකය මහ බැංකුව හඳුන්වාදුන් මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් මේ වනවිට යම්කිසි ස්ථාවර තත්වයක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය...
Latest News Trendingඅධිකරණ ඇමති අල්ලස් කොමිසම පට්ට ගහයිChannel News Lanka15/11/202216/11/2022 by Channel News Lanka15/11/202216/11/202202016 අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පැමිණිලි හතර පහක් ඉදිරිපත් කළත් අදටත් ඒවාට වෙච්ච දෙයක් නොමැති බවත් අල්ලස් කොමිසම වැඩ කරන්නේ මෙහෙම නම්...
Business News Hard Talk Latest News Trendingසියලු මන්ත්‍රීවරුන්ට බදු ලිපිගොනුවක්Channel News Lanka15/11/202216/11/2022 by Channel News Lanka15/11/202216/11/202201934 කැමති සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බදු ලිපිගොනුවක් විවෘත කර ගැනීමට කතානායකවරයාගේ අවසර ඇතිව වැඩපිළිවෙළක් ළඟදිම අරඹන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (15)...