Hard Talk Latest News Trendingනව ජනපති ලෙස අනුර දිවුරුම් දෙයිChannel News Lanka23/09/2024 by Channel News Lanka23/09/20240227 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර ධුරයේ දිවුරුම් දුන්නේය. ඒ අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ...
Latest News Trendingරටවල් රැසකින් නව ජනපති අනුර ට සුබ පැතුම්Channel News Lanka23/09/202423/09/2024 by Channel News Lanka23/09/202423/09/20240138 මෙරට ඉන්දියානු මහකොමසාරිස් සන්තොෂ් ජා නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වු අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ. ඊයේ (22) රාත්‍රී මෙම හමුව සිදුවු බව ඉන්දීය මහකොමසාරිස්...
Hard Talk Latest News Trendingදිනේෂ් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වේ.. කැබිනෙට්ටුවත් අහෝසියි..Channel News Lanka23/09/202423/09/2024 by Channel News Lanka23/09/202423/09/20240134 දිනේෂ් ගුණවර්ධන මහතා අග‍්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. නව ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි නව කැබිනට් මණ්ඩයක් පත්කිරීමට අවශ්‍ය පසුබිම සලසමින් ඔහු මෙම ඉල්ලා අස්වීම කර ඇත....
Latest News Trendingසදුදා රජයේ නිවාඩු දිනයක්Channel News Lanka22/09/202422/09/2024 by Channel News Lanka22/09/202422/09/20240156 එළඹෙන විසි තුන්වන සදුදා දින රජයේ නිවාඩු දිනයක් බවට රජය ප‍්‍රකාශයට පත් කරයි. ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වීම හේතුවෙන් මෙම පියවර ගත් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ...
Hard Talk Latest News Trendingපුනරුද යුගය අරඹමු – ජනපති අනුරගෙන් පණිවුඩයක්Channel News Lanka22/09/2024 by Channel News Lanka22/09/20240136 ජනාධිපතිවරණයෙන් ජයගත් අනුර කුමාර දිසානායක මහතා තම නිල සමාජ ජාල ගිණුමේ විශේෂ සටහනක් තබා ඇත. එම සටහන මෙසේය. සියල්ල අවසානයේ සැබෑ වෙමින් ඇත්තේ සියවස් ගණනක්...
Hard Talk Latest News Trendingරට ඉදිරියට ගැනීමට හැක්කේ ජනතා කැමැත්තෙන් බිහිවෙන ආණ්ඩුවකටChannel News Lanka22/09/202422/09/2024 by Channel News Lanka22/09/202422/09/20240141 රට ඉදිරියට ගැනීමට පියවරක් ආරම්භ කළ හැක්කේ ජනතා කැමැත්තෙන් බිහිවෙන ආණ්ඩුවකට පමණක් බව ශ්‍රී ලංකාවේ 9වැනි විධායක ජනාධිපති ලෙස තෝරාපත් කරගත් අනුර කුමාර දිසානායක මහතා...
Hard Talk Latest News Trendingනව ජනපති අනුරChannel News Lanka22/09/202422/09/2024 by Channel News Lanka22/09/202422/09/20240134 මෙරට 9වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වී තිබේ. ඒ අනුව ඔහු හෙට (23) උදෑසන වැඩ භාරගැනීමට නියමිතය. අනුර කුමාර දිසානායක 1968...
Latest News Trending9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම අදChannel News Lanka21/09/2024 by Channel News Lanka21/09/20240161 ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) ආරම්භ වීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ,...
Latest News Trendingදුලිප් සමරවීරට වසර 20ක තහනමක්Channel News Lanka20/09/202421/09/2024 by Channel News Lanka20/09/202421/09/20240190 ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීර ට වසර විස්සක තහනමක් පැනවීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය කටයුතු කර තිබේ....
Hard Talk Latest News Trendingනිලධාරීන් 9 දෙනෙක් ඡන්ද රාජකාරීවලින් ඉවත් කරයිChannel News Lanka20/09/202421/09/2024 by Channel News Lanka20/09/202421/09/20240152 රාජ්‍ය නිළධාරින් 9දෙනෙකු මැතිවරණ රාජකාරිවලින් ඉවත්කර තිබේ. දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි එම්. පී. සුමනසේකර මහතා පැවසුවේ ජනාධිපති ධුර අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින්...