Latest News Trendingරටපුරා බේකරි 2000ක් වැහිලාChannel News Lanka26/09/202227/09/2022 by Channel News Lanka26/09/202227/09/202202126 පාන් පිටි, බිත්තර ඇතුළු අමුද්‍රව්‍ය හිඟය සහ ඒවායේ අධික මිල ගණන් හේතුවෙන් රටපුරා පාන් බේකරි දෙදහසකට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි...
Latest News Trendingජනපති පාස්කු වගඋත්තරයෙන් ඉවතටChannel News Lanka26/09/202227/09/2022 by Channel News Lanka26/09/202227/09/202201915 පාස්කු ඉරුදින ප්‍රහාර නොවැළැක්වීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම්කර සිටින වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එම නඩුකරයෙන් ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද...
Latest News Trendingමහ බැංකුව විදේශ ආයෝජකයන් දැනුවත් කරයිChannel News Lanka25/09/202227/09/2022 by Channel News Lanka25/09/202227/09/202201918 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා මෙම වසර අවසන් වන විට විධායක මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට ශ්‍රී...
Latest News Trendingචීන ජනපති නිවාස අඩස්සියට? කතාව ඇත්තද?Channel News Lanka25/09/202227/09/2022 by Channel News Lanka25/09/202227/09/202201920 චීන හමුදාව කුමන්ත්‍රණය කරමින්, රටේ බලය අල්ලා ගෙන ඇති බවත්, සේනාධිනායක ධුරයෙන් නෙරපා දැමුණු ජනාධිපති ෂී ජින්පින් නිවාස අඩස්සියට පසුවන බවත් දැක්වෙන ට්විටර් පණිවුඩ සමාජ...
Latest News Trendingවැඩි මිලට අරන් අඩුමිලට විකුණා සතොසට කෝටි 600 පාඩු වෙලාChannel News Lanka25/09/202227/09/2022 by Channel News Lanka25/09/202227/09/202201931 ලංකා සතොස භාණ්ඩ ආනයන කරුවන්ගෙන් පරිප්පු සහ සැමන් වැඩි මිලට ගෙන පාරිභෝගිකයන් හට පරිප්පු කිලෝවක් රුපියල් 89 ක් සහ සැමන් ටින් එකක් රුපියල් 110ක් මිල...
Latest News Trending‘ඖෂධ හිඟයෙන් රෝගීන් අපහසුවේ‘Channel News Lanka25/09/202227/09/2022 by Channel News Lanka25/09/202227/09/202201918 ඖෂධ හිඟය මෙන්ම වෛද්‍යවරුන්ගේ හිගයෙන් සෞඛ්‍ය පද්ධතියට විශාල බලපෑමක් හටගෙන ඇතැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා කොළඹදී අද(25) පැවසීය. ඉතා දරුණු ඖෂධ හිගයක්...
Latest News Trendingලංකාවට ගෙන්වා ඇත්තේ වැරදි බොරතෙල්.. සල්ෆර් ප‍්‍රතිශතය වැඩියි.. ගෙන්වූ අයට බොන්නයි වෙන්නේ..Channel News Lanka25/09/202226/09/2022 by Channel News Lanka25/09/202226/09/202201918 මෙරටට ගෙන්වා ඇත්තේ නොගැලපෙන වැරදි බොරතෙල් තොග බවත් ඉන් නිපදවෙන්නේ වැරදි නැප්තා තෙල් වර්ගයක් බවත් මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි. මෑතකදී ආනයනය කරන ලද බොරතෙල්...
Latest News Trendingණය නොගෙව්වාට ලංකාවට දැමූ නඩුව ඉවත දමන්නැයි ඇමරිකාවෙන් ඉල්ලයිChannel News Lanka24/09/202225/09/2022 by Channel News Lanka24/09/202225/09/202201925 ණය ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් හැමිල්ටන් රිසර්ව් බැංකුව නිව්යෝර්ක් ෆෙඩරල් උසාවියේ ශ්‍රී ලංකාවට එරෙහිව පවරා ඇති නඩුව ඉවත දමන ලෙස ශ්‍රී ලංකාව ඇමෙරිකා එක්සත් ජනපද...
Business News Latest News Trendingබොරතෙල් මිල පහළටChannel News Lanka24/09/202227/09/2022 by Channel News Lanka24/09/202227/09/202201930 ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කර ඇත. ලෝක බොරතෙල් වෙළඳපොලේ ඩබ්ලිව්.ටී.අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 78.74 ලෙස සටහන්...
Latest News Trendingජනාධිපති රනිල් පිලිපීනයටChannel News Lanka24/09/202227/09/2022 by Channel News Lanka24/09/202227/09/202201973 ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා ලැබ තිබේ. ඒ අනුව සැප්තැම්බර් 28 වැනි දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන...