Entertainment/Travel/Culture/Architect Latest News Trendingජැකලීන්ට නොතීසිChannel News Lanka02/09/202203/09/2022 by Channel News Lanka02/09/202203/09/202202201 සුකේෂ් චන්ද්‍රශේකර්ගේ අපරාධ සම්බන්ධව නොදැන සිටිය බවට ශ්‍රී ලංකා සම්භවයක් ඇති සුපිරි බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස් කළ ප්‍රකාශය අසත්‍ය බවත් ඇය චන්ද්‍රශේකර්ගෙන් අඛණ්ඩව මූල්‍ය වරප්‍රසාද...
Latest News Trendingබැසිල්ට රට යන්න අවසරChannel News Lanka02/09/202203/09/2022 by Channel News Lanka02/09/202203/09/202201945 හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලබන ජනවාරි 15 වනදා දක්වා අතර කාලය තුළදී විදෙස්ගත වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) අවසර ලබා දුන්නේය . තම...
Latest News Trendingඩලස් කණ්ඩායමෙන් අයවැයට සහාය නෑChannel News Lanka02/09/202203/09/2022 by Channel News Lanka02/09/202203/09/202201967 ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයට ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමණේ මන්ත්‍රීවරුන් 13 දෙනා අතුරු අයවැය ඡන්දයේදී ඡන්දය දීමෙන් වැලකී සිටීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස්...
Latest News Trendingශ්‍රීලනිප ව්‍යවස්ථා සංශෝධනයට තහනමක් නිකුත් කරන්නැයි කළ ඉල්ලීම ඉවතටChannel News Lanka02/09/202203/09/2022 by Channel News Lanka02/09/202203/09/202201969 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභා රැස්වීමේදී පක්ෂයේ සභාපති ධුරයට අදාළව සිදු කිරීමට යෝජිත ව්‍යවස්ථා සංශෝධන සම්මත කිරීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත්...
Latest News Trendingදුමින්දට එරෙහි පෙත්සම් විභාගයෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙයිChannel News Lanka01/09/202203/09/2022 by Channel News Lanka01/09/202203/09/202202055 භාරත ලක්ෂ්මන් ප්‍රේමචනද්‍ර මහතා ඇතුළු සිව් පුද්ගල ඝාතන නඩුවේ 11 වන විත්තිකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට මරණ දඬුවම නියමකොට තිබියදී ජනාධිපති පොදු සමාවක්...
Business News Latest News Trendingධම්මිකට එරෙහි පෙත්සමේ කරුණු විමසන්න දින දෙයිChannel News Lanka01/09/202203/09/2022 by Channel News Lanka01/09/202203/09/202201974 ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්කිරීමට එරෙහිව ජන අරගල ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජික දුමින්ද නාගමුව මහතා ඇතුළු පිරිසක් ගොනු කර ඇති...
Latest News Trendingරටේ ප්‍රශ්නවලට උත්තර දෙන උත්තර සභාගය ගොඩනගනවාChannel News Lanka01/09/202203/09/2022 by Channel News Lanka01/09/202203/09/202201989 රටේ ප්‍රශ්න වවාගෙන කෑම වෙනුවට, ප්‍රශ්නවලින් හෙම්බත් වුණු රටට උත්තර සපයන ‘උත්තර සභාගයක්’ ස්වාධීන පක්ෂ එකමුතුව විසින් ලබන 4 වැනිදා ගොඩනගන බව ජාතික නිදහස් පෙරමුණේ...
Business News Latest News Trendingආයෝජකයන් ආරක්ෂා කරන්න ජනපතිගෙන් කාර්ය සාධක බලකා 8 ක්Channel News Lanka01/09/202203/09/2022 by Channel News Lanka01/09/202203/09/202202089 යහපත් ආයෝජන අවස්ථා බිහිකිරීමට හා ආයෝජකයන් සුරක්ෂිත කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප්‍රධානින්ගෙන් සමන්විත කාර්ය සාධක බලකා අටක් ස්ථාපිත කිරීම, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ...
Latest News Trendingපුංචි ඡන්දය ලබන මාර්තුවේChannel News Lanka01/09/202203/09/2022 by Channel News Lanka01/09/202203/09/202201933 පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මාසය පමණ වන විට පැවැත්වීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා කීය. පළාත් පාලන මැතිවරණය 2018...
Business News Hard Talk Latest News Trendingඉන්ධන ගැටළුවෙන් ශ්‍රී ලන්කන් සේවයට අමතර ඩොලර් මිලියන හතක වියදමක්Channel News Lanka01/09/202203/09/2022 by Channel News Lanka01/09/202203/09/202202017 තෙල් සංස්ථාව ගුවන්යානා ඉන්ධන ලබා නොදීමෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා වලට අවශ්‍ය ඉන්ධන ඉන්දියාවෙන් ලබා ගැනීම නිසා මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන හතක අමතර...