Latest News Trendingතලතා අතුකෝරල රනිල්ගේ වැලිමඩ රැලියට එයිChannel News Lanka08/09/202409/09/2024 by Channel News Lanka08/09/202409/09/20240136 සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකොරළ අද(08) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ පැවැත්වෙන ‘පුළුවන් ශ්‍රී ලංකා’ ජනරැළි වේදිකාවට එක්වූවාය. ඉකුත්දා ඇය පාර්ලිමේන්තු...
Latest News Trendingජනාධිපති ක්‍රමය අහෝසි කරන ව්‍යවස්ථාවකට නායකත්වය ලබා දෙනවා – සජිත් ප්‍රේමදාසChannel News Lanka08/09/202409/09/2024 by Channel News Lanka08/09/202409/09/20240158 සමගි ජන බලවේගය බලයට පත්වු වහාම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ව්‍යවස්ථාවකට නායකත්වය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය. හෙතෙම මෙලෙස පැවසුවේ...
Latest News Trendingඅනුර උතුරේ ජනතාවගෙන් සමාව ගතයුතුයි – ජනාධිපතිChannel News Lanka08/09/202409/09/2024 by Channel News Lanka08/09/202409/09/20240172 අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසී ය. ජනාධිපතිවරයා එලෙස පැවසුවේ යාපනයේ...
Latest News Trendingලකුණු කල ඡන්ද පත‍්‍රිකාවක් අන්තර්ජාලයේ – කොමිසමෙන් පොලිසියට පැමිණිල්ලක්..Channel News Lanka08/09/202409/09/2024 by Channel News Lanka08/09/202409/09/20240156 සළකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් ඇතිබව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්.ඒ. එල්. රත්නායක මහතා පැවසීය. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු...
Latest News Trendingජනපති රනිල්, මාවෙයි සේනාධිරාජා හමුවෙයිChannel News Lanka07/09/202408/09/2024 by Channel News Lanka07/09/202408/09/20240156 ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ සභාපති, මාවෙයි සේනාධිරාජා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා ගේ නිවසේදී සිදුවිය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ යාපනයේ ජනපතිවරණ...
Business News Latest News Trendingඉන්දියන් බිත්තර ලංකාවට – මිල ගැන බරපතල ගැටළුවක් ?Channel News Lanka07/09/202408/09/2024 by Channel News Lanka07/09/202408/09/20240190 ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන මිලියන 03ක බිත්තර තොගය මෙම සතිය අවසානයේදී දිවයිනට ළඟාවීමට නියමිතව ඇත. මේ සම්බන්ධයෙන් රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර...
Latest News Trending22දා පොහොට්ටු කැබිනෙට්ටුවක් දිවුරන්න සූදානම් ?Channel News Lanka07/09/202408/09/2024 by Channel News Lanka07/09/202408/09/20240183 රටේ ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සිටින බව එම පක්ෂයේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත්...
Latest News Trendingසලකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙතChannel News Lanka06/09/2024 by Channel News Lanka06/09/20240166 සලකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකා රක්ෂිත පැකට්, යළිත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත රැගෙන යාම ආරම්භ කළ බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. විශේෂ ආරක්ෂාවක් යටතේ එම කටයුතු...
Business News Latest News Trendingමෙරට විදෙස් සංචිතයේ කැපී පෙනෙන වර්ධනයක්Channel News Lanka06/09/2024 by Channel News Lanka06/09/20240132 ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 අගෝස්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 5,954ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ...
Latest News Trendingඅභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් පත් කෙරේChannel News Lanka06/09/2024 by Channel News Lanka06/09/20240122 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් පත්කර තිබේ. හිටපු මහාධිකරණ විනිසුරුවරුන් වන කේ.එම්.ජී.එච් කුලතුංග, ඩී. තොටවත්ත, ආර්. ඒ. රණරාජා සහ හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය...