Latest News Trendingඉන්ධන ආනයනය සීමා කරයිChannel News Lanka25/07/202226/07/2022 by Channel News Lanka25/07/202226/07/202201950 දෛනික ඉන්ධන ඉල්ලුම සපුරාලිය නොහැකි වීම නිසා කිව්.ආර්. පද්ධතිය හඳුන්වා දුන් බවත් විදේශ විනියම අර්බුදය හේතුවෙන් ඉදිරි මාස 12 තුළ ද ඉන්ධන ආනයනය සීමා කිරීමට...
Business News Latest News Trendingඑතෙරින් ලැබෙන මුදල් පහළටChannel News Lanka25/07/202226/07/2022 by Channel News Lanka25/07/202226/07/202201947 විදේශ ශ්‍රමික හරහා මෙරටට ගලා එන මුදල් ඉකුත් වසරේ පළමු මාස 6 ට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 6 තුළ සියයට 51.6 කින් පහත වැටී...
Latest News Trendingජනපති ඉන්දීය ජනපතිනියට සුබ පතයිChannel News Lanka25/07/202226/07/2022 by Channel News Lanka25/07/202226/07/202201974 ඉන්දියාවෙි නව ජනාධිපතිවරියගේ නායකත්වය දෙරට භුක්ති විඳින සුහද සබඳතා ශක්තිමත් කරන්නට නව ජවයක් ලබා දෙනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඉන්දියා නව ජනාධිපතිනී දෟපධි...
Latest News Trendingජනපති මන්දිරයෙන් පිත්තල බෝල ඉස්සූ තිදෙනා රිමාන්ඩ්Channel News Lanka25/07/202226/07/2022 by Channel News Lanka25/07/202226/07/202201927 ජනාධිපති මන්දිරයට බලෙන් ඇතුළු වී එහි ජනෙල් තිර රෙදි එල්ලීම සදහා බිත්තිවල සවිකර තිබූ රත්‍රන් පැහැති පිත්තල බෝල 40ක් සොරකම්කරන ලදැයි වැලිකඩ පොලීසිය අත්අඩංගුවට ගත්...
Latest News Trendingරාජ්‍ය ආයතන කිහිපයකට නව පත්වීම්Channel News Lanka25/07/202226/07/2022 by Channel News Lanka25/07/202226/07/202201923 රාජ්‍ය ආයතන කිහිපයක් සඳහා නව ප්‍රධානීන් පත් කර ඇතැයි කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (26) පැවසීය. ඒ අනුව...
Latest News Trendingසර්ව පාක්ෂික ආණ්ඩුවකට අපට ආරාධනා නෑChannel News Lanka25/07/202226/07/2022 by Channel News Lanka25/07/202226/07/202201714 සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තවමත් තමන්ට නිල වශයෙන් ආරාධනා ලැබී නැතැයි දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂවල නායකයෝ පැවසූහ. මේ සම්බන්ධයෙන් අප සමස්ත ලංකා මහජන...
Latest News Trendingජාතික ප්‍රශ්නවලට විසඳුම් දෙන්න ජාතික සභාවක් පිහිටුවනවාChannel News Lanka24/07/2022 by Channel News Lanka24/07/202201930 ජනතා ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන ජාතික සභාවක් පිහිටුවීමට පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී ප්‍රකාශ කළේය. බහුජන සමිති, වෘත්තිය සමිති,...
Latest News Trendingඉන්දීය පොහොර වලින් මෙට්‍රික් ටොන් 15000 ක් තේ වගාවටChannel News Lanka24/07/2022 by Channel News Lanka24/07/202201958 ඉන්දියාවෙන් ලැබුණු යූරියා පොහොර වලින් මෙට්‍රික් ටොන් 15,000ක් තේ වගාව සඳහා ලබා දීමට තීරණය කළ බව කෘෂිකර්ම, වනජීවී හා වන සංරක්ෂණ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර...
Latest News Trendingසාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව 6දා නැවත අරඹයිChannel News Lanka24/07/2022 by Channel News Lanka24/07/202201953 සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාවේ දෙවැනි අදියර ලබන අගෝස්තු මස 6 වැනිදා ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී....
Latest News Trendingරාජ්‍ය සේවකයන් තව මාසයක් නිවසේ සිට වැඩChannel News Lanka24/07/2022 by Channel News Lanka24/07/202201929 රාජ්‍ය ආයතනවල සේවකයන්ට තවත් මාසයක කාලයක් නිවසේ සිට රාජකාරී කිරීමට අවස්ථාව සලසමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නව චක්‍රකල්ඛයක් නිකුත්...