Latest News Trendingඅරගලකරුවන්ට පහර දීම ගැන සජිත්ගෙන් දැඩි ප්‍රකාශයක්Channel News Lanka22/07/2022 by Channel News Lanka22/07/202201931 ගෝල්ෆේස් අරගල කරුවන්ට මාධ්‍යවේදීන්ට සහ සිවිල් පුරවැසියන්ට අද අළුයම පහරදුන් පහර දුන් සහ ඊට නියෝග දුන් සියලුම දෙනාට එරෙහිව පරීක්ෂණ ආරම්භ කළ යුතු බව විපක්ෂ...
Latest News Trendingදිනේෂ් අගමැති ධූරයේ දිවුරුම් දෙයිChannel News Lanka22/07/2022 by Channel News Lanka22/07/202201920 නව රජයේ අග්‍රාමාත්‍ය වරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දැන් දිවුරුම් දුන්නේය. දිනේෂ් ගුණවර්ධන මහතා 1983 අතුරු මැතිවරණයෙන් මහරගම මන්ත්‍රීවරයා ලෙස...
Hard Talk Latest News Trendingඅරගලකරුවන්ට පහරදීම ව්‍යවස්ථා විරෝධියිChannel News Lanka22/07/2022 by Channel News Lanka22/07/202201946 ව්‍යවස්ථාව ආරක්‍ෂා කිරීමට යැයි පවසමින් බලයට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධූරයට පත්ව පැය 24ක් යන්නටත් මත්තෙන් ජනතාවගේ ප්‍රකාශනයේ හා විරෝධතා දැක්වීමේ මූලික අයිතිවාසිකම් සම්පූර්ණයෙන් කඩකර...
Hard Talk Latest News Trendingජනධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අරගලකරුවන් පිරිස ඉවත් කරයිChannel News Lanka22/07/2022 by Channel News Lanka22/07/202201959 පොලිසිය සහ හමුදාව ,විශේෂ කාර්ය බළකාය එක්ව ජනාධිපති ලේකම්කාර්යාලය අසල රැඳිසිටි අරගලකරුවන් අද (22) අළුයම එම ස්ථානයෙන් ඉවත් කර ඇත. අරගලකරුවන් අත්පත් කරගෙන සිටි ජනාධිපති...
Latest News Trendingකොරෝනා ආසාදිතයෝ 57 ක්: දෙදෙනෙක් ඊයේ මිය ගිහින්Channel News Lanka21/07/202222/07/2022 by Channel News Lanka21/07/202222/07/202201923 කොවිඩ් ආසාදිතයන් 57 දෙනෙක් අද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. මීට අමතරව ආසාදිත මරණ දෙකක් ඊයේ (20) වාර්තා වූ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා...
Latest News Trendingමා රාජපක්ෂවරුන්ගේ නොව ජනතාවගේ මිතුරෙක්Channel News Lanka21/07/202222/07/2022 by Channel News Lanka21/07/202222/07/202201925 තමා රාජපක්ෂවරුන්ගේ මිතුරකු නොව ජනතාවගේ මිතුරකු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මා හැමදාම රාජපක්ෂවරුන්ට එරෙහිව ක්‍රියාකළ අයකු බවද ජනාධිපතිවරයා කීය. ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමෙන්...
Latest News Trendingඅලුත් ජනපතිට හිටපු ජනපතිනිගෙන් සුභ පැතුම්Channel News Lanka21/07/202222/07/2022 by Channel News Lanka21/07/202222/07/202202326 ශ්‍රී ලංකාව මුහුණ පා ඇති මෙම තීරණාත්මක අවස්ථාවේ දී උදාර හදවතක් සහ දූරදර්ශී දර්ශනයක් සහිත නායකයන් රටට අවශ්‍ය බව ජනාධිපතිධූරයට පත් වූ රනිල් වික්‍රමසිංහ මහතාට...
Latest News Trendingපාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට තීරණයක්Channel News Lanka21/07/2022 by Channel News Lanka21/07/202201925 පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. ජනාධිපතිවරයා පක්ෂ නායකයන්ට ඒ බව දැනුම් දුන් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග...
Hard Talk Latest News Trending8 වැනි විධායක ජනාධිපති දිවුරුම් දෙයිChannel News Lanka21/07/2022 by Channel News Lanka21/07/202201946 ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කෝට්ටේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී දිවුරුම් දුන්නේය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු කෙරිණි. හය...
Latest News Trendingරනිල්ට අභියෝග කල ධම්මික පෙරේරා මන්ත්‍රීධූරයෙන් අස්වෙයිChannel News Lanka21/07/202221/07/2022 by Channel News Lanka21/07/202221/07/202201937 ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැ. බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ ශ්‍රී ලංකා...