Latest News Trendingආදායම් බදු අඩු කිරීමේ යෝජනා IMF වෙතChannel News Lanka03/09/202403/09/2024 by Channel News Lanka03/09/202403/09/20240205 පෞද්ගලික ආදායම් බදු අඩු කිරීමට යෝජනා කරමින් සැලසුමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යොමු කර ඇති බවත් එම සැලසුම වසරකට රුපියල් කෝටි 2,500 කට වඩා වැඩි ආදායමක්...
Latest News Trendingහැමෝම දෙවැනි මනාපය සජිත්ට දෙන්න.. රනිල්ගෙ අයත් දෙනවා..Channel News Lanka03/09/2024 by Channel News Lanka03/09/20240153 ජවිපෙ බලය ලබාගෙන කරනවා කියන දේවල් අනුව නම් මාස හයක් යන්නට ඉස්සර රට නැවත සැරයක් බංකොලොත් වීම සක්කරයාටවත් නැවැත්විය නොහැකි වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රීිනි රෝහිණී...
Latest News Trendingමා ජනාධිපති වීම වැලැක්වීමට ලොකු කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මකයි – අනුරChannel News Lanka02/09/202403/09/2024 by Channel News Lanka02/09/202403/09/20240125 ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය ලබන නියත ජයග්‍රහණය වැළැක්වීම සඳහා සැලසුමක් ක්‍රියාත්මක කරමින් ඇතැයි එම පක්‍ෂයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි....
Hard Talk Latest News Trendingපළාත් පාලන ඡන්දයේ නාමයෝජනා අවලංගු කිරීමට තීරණයක් ?Channel News Lanka02/09/202403/09/2024 by Channel News Lanka02/09/202403/09/20240151 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා අවලංගු කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. අනතුරුව යළි නාමයෝජනා කැඳවීම සඳහා ද අවශ්‍ය පියවර...
Features Latest News Trendingරනිල්-සජිත් එක් කිරීමේ තීරණාත්මක මෙහෙයුමක් ?Channel News Lanka02/09/202403/09/2024 by Channel News Lanka02/09/202403/09/20240147 ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්‍ෂකයන් ලෙස තරඟ වදින සජිත් ප්‍රේමදාස මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයන් එක් කිරීම සඳහා තීරණාත්මක උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් ඇති බව වාර්තා...
Hard Talk Latest News Trendingජනවාරියේ සිට රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීමට කැබිනට් අනුමැතියChannel News Lanka02/09/202403/09/2024 by Channel News Lanka02/09/202403/09/20240174 රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කළ උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වය දරණ ජනාධිපති විශේෂඥ කමිටුවේ...
Latest News Trending World Newsඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 6 දෙනෙකුගේ සිරුරු හමුවෙයිChannel News Lanka01/09/202402/09/2024 by Channel News Lanka01/09/202402/09/20240169 හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ රඳවා ගෙන සිටි ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 6 දෙනෙකුගේ සිරුරු සොයාගත් බව ඊශ්‍රායල ආරකෂක බළකාය පවසයි. රෆා ප්‍රදේශයේ තිබූ භූගත උමඟක තිබී...
Hard Talk Latest News Trendingඉලංගෙයි තමිල් අරසු කච්චි සහාය සජිත්ටChannel News Lanka01/09/202402/09/2024 by Channel News Lanka01/09/202402/09/20240190 එළබෙන ජනාධිපතිවරණයේ සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි තීරණය කර තිබේ. එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී...
Latest News Sports Trendingලෝඩ්ස් පිටියේදී වසර 33කට පසු ශ්‍රී ලංකාවට පරාජයක්Channel News Lanka01/09/202402/09/2024 by Channel News Lanka01/09/202402/09/20240776 එංගලන්ත කණ්ඩායම හමුවේ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 190ක දැවැන්ත පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (01) සිදුවිය. ඒ අනුව තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට්...
Business News Latest News Trendingඉන්ධන මිල වෙනස් වෙයිChannel News Lanka31/08/2024 by Channel News Lanka31/08/20240296 මාසික මිල සූත්‍රයට අනුව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ...