Latest News Trendingඑරෝෆ්ලෝට් ශ්‍රී ලංකා වෙත වාණිජ ගුවන් ගමන් අත්හිටුවයිChannel News Lanka04/06/202204/06/2022 by Channel News Lanka04/06/202204/06/202201923 එරෝෆ්ලෝට් ගුවන් සමාගම ශ්‍රී ලංකා වෙත සිදුකරන වාණිජ ගුවන් ගමන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරෝෆ්ලෝට් ගුවන් සමාගමේ ගුවන් යානා ශ්‍රී...
Latest News Trendingගුවන් යානය තබා ගැනීම ලිඛිත එකඟතාවය බිඳීමක්?Channel News Lanka03/06/2022 by Channel News Lanka03/06/202201905 අයර්ලන්ත රක්ෂණ සමාගමකට රක්ෂණ වාරික නොගෙවීමේ හේතුවක් මත රුසියානු එරොෆ්ලොට් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළේ රදවා ගැනීම පිළිබඳව දෙරට අතර මතභේදාත්මක තත්වයක් හට ගනිමින් පවතින...
Latest News Trendingඅර්බුදය උග්‍ර වුණොත් වේල් දෙකකින් බඩවියත රැකගන්න වෙයිChannel News Lanka03/06/202204/06/2022 by Channel News Lanka03/06/202204/06/202201904 යුක්රේන රුසියා යුද්ධය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තවත් උග්‍ර විය හැකි අතර, ලාංකිකයන් බොහෝ දෙනකුට දිනකට ආහාර වේල් දෙකකින් පිරිමසා ගැනීමට සිදුවනු ඇතැයි අග්‍රාමාත්‍ය...
Latest News Trendingමල්වාන නඩුවෙන් බැසිල් – නඩේෂන් නිදහස්Channel News Lanka03/06/2022 by Channel News Lanka03/06/202201929 දොම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයේ අක්කර 16ක ඉඩමක් මිලට ගෙන එහි සුවිශාල නිවෙසක් සහ නාන තටාකයක් ඉදිකර ගොවිපොළක් පවත්වාගෙන යමින් රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන්...
Latest News Trendingසජබයේ 21 සංශෝධනය සම්මත කරගන්න ඡන්ද විමසීමක් පවත්වන්නChannel News Lanka02/06/2022 by Channel News Lanka02/06/202201940 තවදුරටත් කල් නොමරා සමගි ජනබලවේගය ඉදිරිපත් කළ 21 වන සංශෝධනය සම්මත කරගැනීමට පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පවත්වන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලිමක් කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...
Latest News Trendingගෝඨා ගෝ ගම ඉවත් කිරීම වළක්වාලන අයිතිවාසිකම් පෙත්සම ඉවතටChannel News Lanka02/06/2022 by Channel News Lanka02/06/202201945 ‘ගෝඨා ගෝ ගම’ අරගලකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට රජය පියවර ගැනීම වළකාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම අරගල භූමියේ සක්‍රීය අරගලකරුවකු වන සිවිල් ඉංජිනේරුවකු...
Latest News Trending World NewsTurkey wants to be called Türkiye in rebranding moveChannel News Lanka02/06/202202/06/2022 by Channel News Lanka02/06/202202/06/202202268 Turkey will be known as Türkiye at the United Nations from now on, after it agreed to a formal request from Ankara. Several international bodies...
Latest News Trendingරුසියානු මගී යානයක් උසාවි නියෝගයෙන් කටුනායක නවතා ගනීChannel News Lanka02/06/2022 by Channel News Lanka02/06/202201943 රුසියාවේ මොස්කව් බලා ගමන් කිරීමට නියමිත ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපොළේදී රඳවාගෙන ඇත. මෙම යානය නවත්වාගෙන ඇත්තේ කොළඹ වාණිජ අධිකරණය විසින් ලබා දී ඇති නියෝගයක් මතයි....
Latest News Trendingඇමතිධූර ගන්නා ශ්‍රීලනිප මන්ත්‍රීන් පක්ෂ තනතුරුවලින් ඉවතටChannel News Lanka01/06/2022 by Channel News Lanka01/06/202201943 ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ගත් තීරණයට පටහැණිව යමින් රජයේ අමාත්‍ය ධූර ලබාගත් මන්ත්‍රීවරුන් පක්‍ෂය තුළ දරන සියලුම තනතුරුවලින් ඉවත්කරන බව පක්ෂ...
Latest News Trendingරටපුරා ප්‍රචණ්ඩ ක්‍රියා විමර්ශනයට ජනපති කොමිසමක්Channel News Lanka01/06/2022 by Channel News Lanka01/06/202201915 දිවයිනේ විවිධ ප්‍රදේශවල පසුගිය මාර්තු මස 31 වැනිදා සිට පසුගිය මැයි මස 15 වැනිදා දක්වාවූ කාලයේදී සිදුවූ ගිනිතැබීම් කොල්ලකෑම් පුද්ගල ඝාතන ඇතුළු සියලු ආකාරයේ දේපළ...