Business News Latest News Trendingආර්ථිකය ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්Channel News Lanka26/05/202229/05/2022 by Channel News Lanka26/05/202229/05/202201918 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ලබන හත්වෙනිදා විශේෂ ප්‍රකාශයක් කරනු ලබයි. වර්තමානයේ දී රට මුහුණ දී තිබෙන ආර්ථික තත්ත්වය පිළිබඳව මෙන්ම අර්බුදයෙන් ගොඩ යාම...
Business News Hard Talk Latest News Trendingරාජ්‍ය සේවකයන්ට විදෙස් රැකියා සඳහා යෑමට අවස්ථාව? – රජයෙන් අලුත්ම ආරංචියක්Channel News Lanka25/05/202229/05/2022 by Channel News Lanka25/05/202229/05/202202167 දැනට රාජ්‍ය සේවයේ නියුතු ඕනෑම අයෙකුට හෝ බහුකාර්ය යෝජනා ක්‍රමය යටතේ බඳවාගෙන ඇති සේවකයෙකුට, විදේශ රැකියා සඳහා පිටත්ව යාමට ඇති බාධා ඉවත් කිරීම සම්බන්ධයෙන් රජයේ...
Latest News Trendingරජයේ සේවකයන් සේවයට කැඳවීම සීමා කිරීමේ චක්‍රලේඛය එළියටChannel News Lanka25/05/202226/05/2022 by Channel News Lanka25/05/202226/05/202201934 පවතින සම්පත් හිඟය මත රාජ්‍ය වියදම් අවම කර ගැනීම සඳහා රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල කැඳවීම සීමා කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ. ඒ අනුව එමගින්...
Hard Talk Latest News Trendingඅගමැති මුදල් ඇමති ලෙස දිවුරුම් දෙයිChannel News Lanka25/05/202226/05/2022 by Channel News Lanka25/05/202226/05/202201918 මුදල් ,ආර්ථික ස්ථායිතා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයෙහි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නේ ය. කොටුව ජනාධිපති මන්දිරයේ දී දිවුරුම්...
Business News Latest News Trendingවාහන සඳහා ඉන්ධන නිකුත් කරන සීමාවන් සංශෝධනය කෙරේChannel News Lanka24/05/2022 by Channel News Lanka24/05/202201963 යතුරුපැදි, ත්‍රිරෝද රථ හා පොදු ප්‍රවාහන හැර අනෙක් වාහන සඳහා ඉන්ධන නිකුත් කරන සීමාවන් ද ඉන්ධන මිල සංශෝධනය සමඟ සංශෝධනය වන බව විදුලිබල හා බලශක්ති...
Latest News Trendingකිමාලි ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයිChannel News Lanka24/05/2022 by Channel News Lanka24/05/202201936 ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සහ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති ලෙස කටයුතු කළ කිමාලි ප්‍රනාන්දු මහත්මිය එම තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ. ඇය ඉල්ලා අස්වීමේ ලිපිය...
Business News Latest News Trendingගෑස් මිල ඉහළ දැමීමට නැවතත් අවසර ඉල්ලයිChannel News Lanka24/05/2022 by Channel News Lanka24/05/202202037 ලිත්‍රො සමාගම විසින් බෙදා හරින ගෘහස්ථ ගෑස් සිලින්ඩර වල මිල ඉහළ දැමීම සදහා නැවත වතාවක් රජයෙන් අවසර ඉල්ලා ඇත. මෙම මිල වැඩි කිරීමට අවසන ලැබුණහොත්...
Business News Latest News Trendingඇමති බන්දුල වැඩ පෙන්වයි – බස්ගාස්තු නහුතෙට නගී – ජනතාව අනාථයිChannel News Lanka24/05/202224/05/2022 by Channel News Lanka24/05/202224/05/202201989 අවම බස් ගාස්තුව රුපියල් 27 සිට රුපියල් 32 ක දක්වා ඉහළ දැමූ බවත් ඉහළ දැමූ බස් ගාස්තුව අද (24) සිට ක්‍රියාත්මක වන බවත් ජාතික ගමනා...
Business News Latest News Trendingබස් ගාස්තු වැඩි කරන්න කැබිනට් අනුමැතියChannel News Lanka24/05/2022 by Channel News Lanka24/05/202201915 ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස්රථ ගමනාගමනය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්හි මිල ගණන් සංශෝධනයටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර...
Business News Latest News Trending‘පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි‘Channel News Lanka24/05/2022 by Channel News Lanka24/05/202201937 පෞද්ගලි්ක බස් රථ අද පෙරවරුවේ සිට ධාවනයෙන් ඉවත් වූ බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා අද (24) පැවසීය. ඩීසල්...