Latest News Trendingයළි පෝලිම් යුගයක් ගැන ජනපතිගෙන් අනතුරු ඇඟවීම්Channel News Lanka26/08/2024 by Channel News Lanka26/08/20240195 ජනතාව සජිත්ට හෝ අනුරට බලය ලබා දෙන්නේනම් ලබන වසරේ පෙබරවාරි වන විට නැවතත් පෝලිම් යුගයකට සුදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. නිතීඥ වෘත්තියවේදීන්ගේ හමුවක්...
Latest News Trendingදුප්පත් පවුලකට මසකට රු.20,000ක් – සජිත්Channel News Lanka26/08/2024 by Channel News Lanka26/08/20240213 වසර දෙකක් තුළ දිළිඳුකම තුරන්කිරීමේ අරමුණින් දිළිඳු පවුලකට මසකට රුපියල් විසි දහසක මුදලක් ලබාදීමට පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක...
Latest News Trendingජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයChannel News Lanka26/08/2024 by Channel News Lanka26/08/20240401 අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්… මන්ත්‍රී තීරුබදු රහිත වාහන බලපත්‍ර ඉවතට… බදු ක්‍රමයේ වෙනස්කම්… සියලුදෙනාට විශ්‍රාම වැටුපක්… අමාත්‍ය ධුර 25කට සීමා කිරීම… ප්‍රශස්ථ ජනමාධ්‍ය භාවිතයක්… සොරාගත් රාජ්‍ය...
Features Latest News Trendingපාස්කු විමර්ශනයට නාමල්ගෙනුත් ස්වාධීන ඒකකයක්Channel News Lanka26/08/202431/08/2024 by Channel News Lanka26/08/202431/08/20240175 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරුණු පරීක්ෂණ ප්‍රමාණවත් නොවන බවත් ඒ පිළිබඳ තවදුරටත් විමර්ශනය කිරීම සඳහා ස්වාධීන ඒකකයක් පිහිටුවීමේ වගකීම අදාළ අංශ වෙත පවරන බව ශ්‍රී...
Latest News Trendingසජිත්ගෙන් ගොවියන්ට පොරොන්දුවක්Channel News Lanka25/08/202426/08/2024 by Channel News Lanka25/08/202426/08/20240126 ගොවි ණය සම්පූර්ණයෙන් කපාහැර, ගොවීන්ගේ වී සඳහා ඉහළ සහතික මිලක් තම රජයක් යටතේ ලබාදෙන බව ජනාධිපති ධුර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. හිඟුරක්ගොඩ...
Latest News TrendingIMF ගැන විවාදයකට සජිත්ට, අනුරට ජනපතිගෙන් අභියෝගයක්Channel News Lanka25/08/202426/08/2024 by Channel News Lanka25/08/202426/08/20240142 තවදුරටත් ජනතාවට බොරු නොකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විවෘත සාකච්ඡාවකට පැමිණෙන ලෙස තමා සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක මහතා වෙත...
Latest News Trendingඑජාපයට එකතුවෙන්න තිබූ කාලය පහුවුණා – කබීරිChannel News Lanka25/08/202426/08/2024 by Channel News Lanka25/08/202426/08/20240129 තමාද එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකට එක් විය යුතු බව විශ්වාස කළත් මේ වන විට ඒ සඳහා තිබූ කාලය ඉක්මවා ගොස් ඇති...
Latest News Trendingරුක්මන් සේනානායක අභාවප්‍රාප්ත වෙයිChannel News Lanka24/08/2024 by Channel News Lanka24/08/20240203 ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී. එස් සේනානායකගේ මහතාගේ මුණුපුරා වන රුක්මන් සේනානායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහුගේ වයස අවුරුදු 76කි. රුක්මන් සේනානායක මහතා...
Hard Talk Latest News Trendingජනාධිපතිවරණ සමීක්ෂණ වලින් ජනතාව නොමගයාමට ඉඩ-මැතිවරණ කොමිසමChannel News Lanka24/08/2024 by Channel News Lanka24/08/20240243 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ පර්ශව විසින් සිදුකරන සමීක්ෂණ පිළිබඳව නොමග නොයන ලෙස මැතිවරණ කොමිසම ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කළේය. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන්...
Latest News Trending World NewsMPOX ලොව පුරා තවදුරටත්Channel News Lanka24/08/2024 by Channel News Lanka24/08/20240214 මන්කි පොක්ස් රෝගය ලොව පුරා පැතිරයාම බරපතල ප්‍රශ්නයක් වී තිබේ. මේ වන විට පකිස්ථානයෙන් හා තායිලන්තයෙන් එම රෝගීන් හමුවී තිබේ. මේ වන විට ලොව පුරා...